Dulip Sir

Dulip Sir හරි හරයට ගණන් කියන ගණන්කාරයා

✨ Wishing all G.C.E. Advanced Level students the very best! ✨Believe in yourself, stay focused, and give it your best. M...
09/08/2026

✨ Wishing all G.C.E. Advanced Level students the very best! ✨

Believe in yourself, stay focused, and give it your best. May your hard work lead you to great success!

Good luck and shine bright! ❤️‍🩹💐
------------------------------------------
-Dulip Sir-

ආදරණීය දුවේ පුතේ..හෙට දවස ඔයාගේ ජීවිතයේ ලස්සනම ජයග්‍රහණයක ආරම්භයක් වේවා! ❤️බය වෙන්න එපා, ඔයා මේ වෙනකම් කරපු මහන්සිය මතක්...
08/08/2026

ආදරණීය දුවේ පුතේ..

හෙට දවස ඔයාගේ ජීවිතයේ ලස්සනම ජයග්‍රහණයක ආරම්භයක් වේවා! ❤️

බය වෙන්න එපා, ඔයා මේ වෙනකම් කරපු මහන්සිය මතක් කරගෙන විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න.
මතකයට ආපු හැමදේම ලස්සනට ලියන්න, හිත සන්සුන්ව තියාගන්න.

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ප්‍රතිඵලයක් ලබාගෙන ඔයාගේ සිහින හැම එකක්ම සැබෑ කරගන්න ලැබේවා!

All the very best! ❤️
------------------------------------------
දුලිප් සර්
හරි හරයට ගණන් කියන ගණන් කාරයා

08/08/2026

ආදරණීය දුවේ පුතේ..

හෙට දවස ඔයාගේ ජීවිතයේ ලස්සනම ජයග්‍රහණයක ආරම්භයක් වේවා! ❤️

31/07/2026

🚀 𝗡𝗘𝗪 𝗧𝗘𝗥𝗠 • 𝗡𝗘𝗪 𝗚𝗢𝗔𝗟𝗦 🚀

📢 තෙවන වාරයට නව පන්ති ආරම්භය!

-අගෝස්තු පළමුවැනිදා සිට-

🏆 ප්‍රතිඵලවලින් විශ්වාසය තහවුරු කළ අපේ ගණිත පන්තිය 💯

📚 ✨ සම්පූර්ණ විෂය නිර්දේශය
📝 ✨ මාසික ඇගයීම්
🎯 ✨ වාර විභාග සඳහා විශේෂ පුහුණුව
📖 ✨ සෑම පාඩමක් අවසානයේ ඒකක ඇගයීම්
📄 ✨ ඉලක්කගත පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා

━━━━━━━━━━━━━━

දුලිප් සර්

දැන්ම අමතන්න:
076 648 6592

තෙවන වාරයට නව පන්ති ආරම්භය...අගෝස්තු පළමුවැනිදාප්‍රතිඵල මගින් විශ්වාසය තහවුරු කළ අපේ ගණිත පන්තිය•සම්පූර්ණ පාසල් විෂය නිර...
30/07/2026

තෙවන වාරයට නව පන්ති ආරම්භය...

අගෝස්තු පළමුවැනිදා

ප්‍රතිඵල මගින් විශ්වාසය තහවුරු කළ අපේ ගණිත පන්තිය

•සම්පූර්ණ පාසල් විෂය නිර්දේශය ආවරණය.

•සෑම මසකම මාසික ඇගයීම්.

•වාර විභාග සදහා විශේෂ පුහුණුව.

•සෑම පාඩමක් අවසානයේ ඒකක ඇගයීම්.

•ඉලක්කගත පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
------------------------------------------

දුලිප් සර්
"ගණිතය සතුටින් ඉගෙන ගන්නත්
ආඩම්බරකාර ගණිත සාමාර්ථයකටත්"

විමසීම්:
076 648 6592

මේ උතුම් පොහොය දිනයේ තෙරුවන් සරණින් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවී, නිරෝගී සුවය, සතුට, සැනසීම හා සෞභාග්‍යය ඔබ සැමට උදා වේ...
28/07/2026

මේ උතුම් පොහොය දිනයේ තෙරුවන් සරණින් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවී, නිරෝගී සුවය, සතුට, සැනසීම හා සෞභාග්‍යය ඔබ සැමට උදා වේවා!

ඒ ආදරණීය ඇගයීමට හෘදයාංගම ස්තුතියි, Elvora Clothing! ❤️🙏Elvora Clothing  මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අපගේ ගණිත පන්ත...
20/07/2026

ඒ ආදරණීය ඇගයීමට හෘදයාංගම ස්තුතියි, Elvora Clothing! ❤️🙏
Elvora Clothing

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අපගේ ගණිත පන්තියේ සියලුම සිසුන් සාර්ථකව සමත් වූ සතුටුදායක අවස්ථාවේ, අපගේ කණ්ඩායමේ කැපවීම අගය කර ටී-ෂර්ට් තිළිණ කළ Elvora Clothing වෙත අපගේ අවංක ස්තුතිය පුද කරමු.

මෙය තෑග්ගක් පමණක් නොව, අපගේ මහන්සියට ලැබුණු වටිනා ඇගයීමකි. එය ඉදිරියටත් තවත් කැපවීමෙන් කටයුතු කිරීමට අපට ලොකු දිරිගැන්වීමක් වනු ඇත.

ඔබගේ ආයතනයට තව තවත් සාර්ථකත්වය හා දියුණුව අප ප්‍රාර්ථනා කරමු.

බොහොම ස්තුතියි! 🙏
------------------------------------------
-Dulip Sir-

19/07/2026
13/07/2026

කොටවෙහෙර මංකඩ මහා විද්‍යාලයේ දශක දෙකකට වඩා අධික කාලයක් අප සැමට ආදර්ශයක් වෙමින් සේවය කළ ගුරු මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු,
ගෞරවනීය විදුහල්පති සුනිල් සර්ගේ
විශ්‍රාම යාම නිමිත්තෙන් සංවිධානය කල
#සුනිල_අභිවන්දනා වැඩසටහන..

Address

Welioya
Balangoda
50586

Telephone

+94766486592

Website

Alerts

Be the first to know and let us send you an email when Dulip Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dulip Sir:

Shortcuts

Share

Category