12/09/2026
~සමස්ත ලංකා පාසල් සංගීත තරගය 2026~
සබරගමු පළාත් තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ඒකල වාදනය - ගී අනුවාදන තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තාරුක සදෙව් පුතණුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් 💐
එසේම එම ජයග්‍රාහනය සදහා ඇප කැප වූ විද්‍යාලයීය සංගීත ආචාර්ය ධනූශා වෙළගෙදර මහත්මියට , එම දෙමාපියන්ට හා නිති මග පෙන්වීම ලබා දුන් ගරු
විදුහල්පතිතුමියට ද අපගේ ප්‍රණාමය 💫