R/ Sri Buddha Jayanthi Central College Balangoda

R/ Sri Buddha Jayanthi Central College Balangoda ☆♪♬This Is Our School Page♬♪☆
※♡ ♡※

❤️බුද්ධජයන්ති දු දරුවනි දෙමාපියනි ආදි සිසුවනි,ප්‍රදේශවාසීනි..❤️මේ මොහොතේ අපගේ සහය අවශ්‍යම අපේම මිනිසුන් වෙනුවෙන් අපි සහය...
29/11/2025

❤️බුද්ධජයන්ති දු දරුවනි දෙමාපියනි ආදි සිසුවනි,ප්‍රදේශවාසීනි..

❤️මේ මොහොතේ අපගේ සහය අවශ්‍යම අපේම මිනිසුන් වෙනුවෙන් අපි සහය වෙමු

❤️ඔබට හැකි අයුරින් පහත ද්‍රව්‍ය *ඉරිදා හා සදුදා* දින දෙක තුල *විද්‍යාලයට* ගෙනවිත් භාර දෙන ලෙස ඇරයුම් කරමි.

👉හාල්
👉පොල්
👉අල
👉පරිප්පු
👉බී ළුනු
👉සෝයා මීට්
👉සීනි
👉තේකොළ
👉කෝපි
👉කිරිපිටි
👉පානීය ජල බෝතල්
👉නූඩ්ල්ස්
👉බිස්කට්
👉ලුනු(කැට/කුඩු)
👉මිරිස්/තුනපහ/කහ
👉සනීපාරක්ෂක ද්‍රව්‍ය
👉ඖෂධ වර්ග
👉සැමන්/කරවල/ හාල්මැස්සො
ඇතුලු තවත් අවශය දෑ.......

28/11/2025
ආදරණීය ගුරුතුමියනි ඔබට නිවන් සුවය ලැබේවා..🙏🙏🙏
01/07/2024

ආදරණීය ගුරුතුමියනි ඔබට නිවන් සුවය ලැබේවා..🙏🙏🙏

ආදරණීය ගුරුතුමියනී  ඔබට උතුම් වූ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
01/07/2024

ආදරණීය ගුරුතුමියනී ඔබට උතුම් වූ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි අංශය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ එදිරිසිංහ ගුරුපියාණනි.ඔබට නි...
24/02/2023

ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි අංශය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ එදිරිසිංහ ගුරුපියාණනි.ඔබට නිවන් සුව ලැබේවා.

Address

Thumbagoda
Balangoda
70100

Alerts

Be the first to know and let us send you an email when R/ Sri Buddha Jayanthi Central College Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category