03/11/2025
A true Sri Lankan introducing a great service to the nation, and very happy to share this message
📣 HelaGo එක්ක අපි ලංකාවට ගේන #අලුත්ම #වෙනස අද ඉඳන් විඳගන්න! 😍
ලංකාවේ Ride-hailing සේවා #සැමට #සාධාරණ ලෙස වෙනස් කිරීමේ අරමුණින්, අලුත්ම සංකල්පයකට අපි පටන්ගත්තු HelaGo මෙහෙයුමේ, පළමු ක්‍රියාන්විතය අද උදේ 10 ට කොළඹ 01 සිට 07 දක්වා ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්න සියලු කටයුතු සූදානම්. 💪
මෙච්චරකල් ලංකාවේ තිබුණු ටැක්සි ඇප් හැම එකකටම වඩා #වෙනස් විදියකට නිර්මාණය කරලා තියෙන මේ ටැක්සි සේවාවේ, විශේෂම දේ ඔබ ටැක්සි එකක් book කරන විදිය. මෙතෙක් කල් ඔබට ටැක්සි එකක් book කිරීමෙදි කිසිදාක #නොවිඳපු විදියෙ අලුත්ම අත්දැකීමක් HelaGo ඔබ වෙත අරගෙන එනවා. 😍
ඒ හරහා ඔබට මෙතෙක් ලැබුණු ඔහේ සෙට් වෙච්ච ටැක්සියක් වෙනුවට, ඔබේ අවශ්‍යතාවයට සරිලන, ඔබේ රුචිකත්වයට සරිලන, ඔබේ ගාණට වෙලාවට හරියන ටැක්සියක් ඔබටම තෝරාගෙන ගමන් යන්න, ඔබට මෙතෙක් නොතිබුණු #වෙනස් විදියෙ හැකියාවක් HelaGo වෙතින් ඔබට හෙට ඉඳන් ලැබෙයි.
HelaGo අනෙක් ටැක්සි සේවා වලට වඩා #අලුත් වෙන්නෙත්, #සාධාරණ වෙන්නෙත් මෙන්න මේ අලුත්ම අලුත් #වෙනස නිසා.
ඉතිං මේ #වෙනස අත්විඳලා බලන්න සූදානමින් ඉන්න ඔබට අද උදේ 10 වෙද්දි, #හෙළකුරු Superapp එකේ Featured යටතේ අලුතෙන් HelaGo icon එකක් පේන්න පටන්ගනී. (1st comment එක බලන්න) 👇
එතනින් ගියාම, අපේ අනෙක් හැම විසඳුමක්ම වගේ ඉතාම සරලව, ඔබට ළඟම තියෙන Tuk එකක්, Bike එකක්, නැත්නම් Car එකක්, මේ #අලුත්ම අලුත් විදියෙන් book කරගෙන, ඔබේ ගමන් අවශ්‍යතාවයන් හෙට ඉඳන් ඔබට හෙළකුරු වලින්ම ඉෂ්ට කරගන්න පුළුවන්.
ඉතිං අද කොළඹ 01 සිට 07 දක්වා ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන HelaGo Pilot Run එකට එකතු වෙලා මේ #වෙනස් විදියෙ අලුත් අත්දැකීම #මුලින්ම අත්විඳලා බලන්න, හෙළකුරට ළබැඳි ඔබ සැමට අපි ආරාධනා කරනවා. 🤗❤️
Pilot Run එකට එක් වීමෙන් පස්සේ මේ අලුත්ම අලුත් අත්දැකීම ගැන ඔබේ feedback අපිත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා. පුංචි පුංචි අඩුපාඩු හදාගෙන HelaGo තව තවත් වැඩිදියුණු කරන්න ඔබේ ඒ feedback අපිට ගොඩක් වටිනවා.
එහෙනම් හෙට මේ අලුත් අත්දැකීම විඳලා බලලා අපිට ඔබේ feedback එවනකල් අපි බලාගෙන ඉන්නවා. ලංකාවේ ride-hailing ක්ෂේත්‍රය සැමට #සාධාරණ ලෙස වෙනස් කරන්න ඔබෙන් අපට ලැබෙන සහයෝගයට බොහොම ස්තූතියි. 💚
#සාධාරණ #ගමනකට
29/10/2025
Students of UIS Balangoda celebrated Teachers' Day in the school’s main hall with great enthusiasm. Both teachers and students participated actively in the event. Teachers were honoured with thoughtful gifts, including a customised jewellery box and an umbrella bearing the school’s name. A delicious lunch and dessert were also served.
The programme featured various performances by students and teachers, making the event lively and memorable. Everyone enjoyed the celebration thoroughly.
We extend our heartfelt thanks to the parents for their valuable support in helping students organise such a grand and meaningful event.
Shared a few memories herewith....
23/07/2025
පෝය දින නිමිතිකොට ගෙන අප පාසලේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද මිනිස් ජීවිතයේ සැබෑ අරමුන හා තම මනස අධ්‍යාපනය වෙත නැඹුරු කරගන්නා ආකාරය පිළිබඳව වැඩසටහනට සම්බන්ධ වීම සදහා ආරන්‍යවාසි ආචාර්‍ය දෙයියන්දර සංවරශීල හිමි
බම්බලපිටිය වජිරාරාම ධර්මායතනයේ ආධි ශිෂ්‍ය, කොළඹ නාලන්දා විද්‍යාලයේ ආධිශිෂ්‍ය, ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයෙන් විශේෂ ගෞරව උපාධිය හිමි කරගත් , ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසිසිපි රාජ්‍ය විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කරගත් , ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්ත මාක්ට් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් ආචාර්ය උපාධිය හිමි කරගත් , නාසා ඒම්ස් ආයතනයේ හිටපු විද්‍යාඥ, අප පාසලට වැඩම කිරීම අපහට ඉමහත් ගෞරවයකී.
26/06/2025
රැකියා අවස්ථා
📚 පාසල් ගුරුවරු අවශ්‍යයයි:
* 6 සිට 11 ශ්‍රේණිය දක්වා විෂයන් සඳහා:
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- තොරතුරු තාක්ෂණය
- ඉංග්‍රීසි
- ඉංග්‍රීසි සාහිත්‍යය
- ක්‍රීඩා පුහුණුකරු
* ප්‍රාථමික ගුරු –
(සියලුම විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි අය සඳහා)
* පුහුණු ගුරු –
(පෙරපාසල, මොන්ටොසරි / ප්‍රාථමික)
📧 දැන්ම අයඳින්න:
ඉක්මනින් ඔබේ ජීව දත්ත පත්‍රය (CV)
[email protected] වෙත යොමු කරන්න
හෝ තැපෑලෙන් යවන්න:
යූනිවර්සල් ජාත්‍යන්තර පාසල,
සමගි මාවත, බලංගොඩ
📞 දුරකථන/ වට්ස්අප් :
077 478 6930 /
077 781 0740 / 077 478 6925
20/06/2025
On the invitation of the High Priest and the Organising Committee of Balangoda Thumbagoda Sangikaramaya, our school had the privilege of hosting the Vegetable Soup Dansal on Sunday, 25th June 2025, during the 101st Mihindu Maha Perahera procession.
We are deeply grateful to our dear parents, students, and staff who came forward with dedication and unity, making this event a great success.
We especially appreciate the tireless effort of our teachers and students who worked till dawn on the 16th and still reported to school on Monday, 16th. Your commitment is truly admirable.
Here, we are pleased to share a few memorable pictures that capture the spirit of the event.
UIS Management
06/06/2025
UIS GLEAM FEST 2025 – Mini Carnival concluded with overwhelmingly positive feedback and was a highly successful event.
A remarkable crowd attended the carnival, and all stallholders were able to achieve a satisfying turnover while gaining many new contacts.
This success was made possible by the collective effort of our UIS staff, alumni, parents, student leaders, prefects, students, and well-wishers.
We sincerely thank all stakeholders for being present at the venue on 31st May 2025 until 10 p.m.
Thank you, everyone!
We’re delighted to share a few beautiful memories from the event.
23/05/2025
UIS පවුලෙන් විශේෂ නිවේදනයක්!
UIS GLEAM FEST 2025 - මිනි කාණීවල්*
2025 මැයි 31 වන සෙනසුරාදා
අපගේ පාසල් භූමියේදී පැවැත්වෙන බව අපි ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු
🍿🎈 රසවත් ආහාර, විනෝදය සහ විලාසිතාවන්ගෙන් පිරුණු දිනයක් ඔබට බලාපොරොත්තු විය හැකියි!
✨ පහත වර්ගවල කුඩා ව්‍යාපාරික ගොඩනැගිලි පිරී ඇත:
📚 පොත් සහ ලිවීමේ උපකරණ
🍽️ රසවත් ආහාර හා පාන
💄 රූපලාවණ්‍ය නිෂ්පාදන
👗 ඇඳුම් සහ අලංකාර භාණ්ඩ
🎨 මෙහෙන්දි සහ මුහුණු විදැහීම
📸 ඡායාරූප බූත් හා 360° වීඩියෝ අත්දැකීම
🎡 ළමුන් සඳහා විනෝද ක්‍රියාකාරකම්
වෙළද කුටි හිමියන්ගේ දැන්වීම් කිහිපයක් ද මෙහි අන්තර්ගත කර ඇත.
ඔබ සියලු දෙනාට සහභාගී වීමට ආරාධනා කරමු!
🎉 Exciting Announcement from the UIS Team! 🎉
We are thrilled to announce that the UIS GLEAM FEST 2025— Mini Carnival will be held on Saturday, 31 May 2025, at our school.
Prepare for a vibrant day filled with fun, food, and festivities!
✨ A wide variety of stalls, including:
📚 Books & Stationery
🍽️ Delicious Food & Beverages
🎁 Fancy Items & Cosmetics
👗 Clothes & Handicrafts
🎨 Mehendi, Face Painting
📸 Photo Booth & 360° Video Experience
..and plenty of amusements for kids!
A few stallholder advertisements are featured here—
stay tuned for more!
Come, enjoy, and support our school’s welfare fund.
International School