18/01/2024
විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන
අ.පො.ස (උ/පෙළ) අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
2024 පෙබරවාරි මස සිට දිවයිනේ තෝරාගත් පාසල් 299 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත යි.
ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය සමග වෘත්තීය අධ්‍යාපනය පිලිබඳව ප්‍රායෝගික පුහුණුවක් මෙන්ම න්‍යායාත්මක පෙරහුරුවක් ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දීමට සැළසුම් කර ඇත.
මේ සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂා කරන 2024 ජනවාරි මස අ.පො.ස (උ/පෙළ) සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට