Balangoda ICT

Balangoda ICT Information & Communication technology

https://www.facebook.com/permalink.php?story_fbid=pfbid0Sos5KA81n7AyoRy8kDY3hAJCoh9xBpy9JJDFrv3LRhxeKABRGqbNbJdWL8ouRNYA...
16/05/2024

https://www.facebook.com/permalink.php?story_fbid=pfbid0Sos5KA81n7AyoRy8kDY3hAJCoh9xBpy9JJDFrv3LRhxeKABRGqbNbJdWL8ouRNYAl&id=100054457750373

එහෙන් මෙහෙන් ප්‍රථිකාර සොයා
වැරදුණු කල
විභාගය ගොඩදාන්න හමුවන
එකම ict වෙදැදුරු
බරපතල කම දැන ගෙන
මතුපිටින් විෂය ආවරණය නෙකර
නීරස ගැබුරු කරුණු ද
රසය ගල්වා ඔබට ගිල්වන
Ict සායනය...............
සෑම සෙනසුරාදාවකම 10.00 සිට 12.30 දක්වා
විශ්ව- බලංගොඩ

2024 අ. පො. ස. (සා. පෙල) විභාගයට මුහුණ දෙන ආදරණීය දුවේ පුතේ මෙම කඩඉම ජය ගන්න ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !
05/05/2024

2024 අ. පො. ස. (සා. පෙල) විභාගයට මුහුණ දෙන ආදරණීය දුවේ පුතේ මෙම කඩඉම ජය ගන්න ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !

මෙම මස සිට ආරම්භ කරන ICT පංතිය
16/11/2021

මෙම මස සිට ආරම්භ කරන ICT පංතිය

උසස් පෙල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයA/L ICT
02/11/2021

උසස් පෙල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
A/L ICT

2023 A/L SFT
09/10/2021

2023 A/L SFT

ළදරු අවදියක තාක්ෂණය පසුකල යුගයක සිට උසස් පෙලට තාක්ෂණය උගන්වා නේක අභියෝග හමුවේ සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රමුඛයින් අප සතුකර...
07/10/2021

ළදරු අවදියක තාක්ෂණය පසුකල යුගයක සිට උසස් පෙලට තාක්ෂණය උගන්වා නේක අභියෝග හමුවේ සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රමුඛයින් අප සතුකර ගනී. නව ජාතික පාසල් ඇදුරන් හතර දෙනෙකු මෙහෙයවන නගරයේ එකම පංතිය විශ්ව උසස් අධාපන ආයතනය සතුවීම ආඩම්බරයකි. අප ජාතික තලයේ දක්ෂයින් බිහිකරන්නේ පිළිතුරු පත්‍ර පරික්ෂාව, ප්‍රායෝගික පරීක්ෂණ සදහා සම්බන්ධ වීම හා විෂය නිර්දේශ සකස් කිරීම ආදී ජාතික තලයේ කාර්යයන් සදහා සම්බන්ධ වන නිසාය. රජයේ අභ්‍යන්තර විශ්ව විද්‍යාල උපාධිදාරීන් වන අපි රජයේ අනුමත පුහුණුවීම් ලත් එකම ගුරු එකමුතුවයි. එකම වහලක්යටින් 2023 තාක්ෂණයේන් ගොඩයන්න විශ්ව තාක්ෂණ පීඨයට ඔබව සෙනෙහසින් පිළිගනිමු. පහත අංක වලට WhatsApp පණිවිඩයක් යොදා පංතිවලට සම්බන්ධ වන්න.

2022 පුනරික්ෂණ
04/10/2021

2022 පුනරික්ෂණ

29/09/2021

2011 සිට උසස් පෙල ICT විෂය උගන්වමින් අඛණ්ඩව සෑම වසරකම ICT විෂයටඉතා දුර්ලභ “A” සාමාර්ථ ලබා දෙමින් සිංහල හා ඉංග්‍රීසි යන මාධ්යය දෙකෙන්ම ඉගැන්වීම සිදුකරණ ඔහු සාම්ප්‍රදායික Tuition කලාවෙන් ඔබ්බට ගොස් වෙනස් මුහුණුවරකින් කණ්ඩායම් ලෙස ප්‍රායෝගික හා න්යායත්මක නිපුණතා සකස් කිරීමේ උත්සහයක යෙදෙමින් ගැඹුරු සංකල්ප පවා සරල කරමින් ඉතා මිත්රශීලීව විභාගයට පෙර දෙවරක්ම විෂය නිර්දේශය ආවරණය කිරීම නිසා සිසුන්ගේ පැසසුමට නිතර ලක්වේ. සෑම වසරකම දිස්ත්රික් ප්‍රමුඛයන් බිහිකරණ ඔහු සෑම වසරකම ඉහල දිස්ත්රික් කුසලතා හිමිකර දී තිබේ. රජයේ ජනප්‍රිය පාසලක ICT ගුරුවරයා ලෙස සේවය කරමින් බලංගොඩ එකම උසස් පෙල උත්තර පත්‍ර නිරීක්ෂකවරයා වශයෙන් දීර්ග කාලයක් ලබාගත් අද්දැකීමෙන්ද 2020 වසරේ රත්නපුර දිස්ත්රික්කයේ එකම උසස් පෙල උත්තර පත්‍ර නිරීක්ෂකවරයා ලෙස සේවය කිරීම ඔහු සතු සුවිශේෂකමයි.
සෑම විෂය ක්ෂේත්රයකින්ම විශ්ව විද්යාලයට පිවිසීමට ඇති හොදම මාර්ගය ICT විෂය ඉගෙනීම බව ඉහල දිස්ත්රික් කුසලතා දක්වන්න්ගේ විෂය සංකලණ පරික්ෂා කිරීමෙන් පැහැදිලි වන්නකි...
ඉතාම දුර්ලභ A සාමාර්ථ ලබා සෑම වසරකම ICT වලින් දිස්ත්රික්යේ පළමු තැන හිමිකරගත් සිසුන් වැඩි පිරිසක් A හා B සාමාර්ථ ලබාගන්නා ICT පංතියට මෙවර ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිසුනට සහභාගී වීමට අවස්ථාව ලැබී ඇත.
• Telephone Number(s): 077-1343960, 071-8434978
• Whatsapp 071 8434978
• Contact Email: [email protected]

2011 සිට උසස් පෙල ICT විෂය උගන්වමින් අඛණ්ඩව සෑම වසරකම ICT විෂයටඉතා දුර්ලභ “A” සාමාර්ථ ලබා දෙමින් සිංහල හා ඉංග්‍රීසි යන ම...
25/09/2021

2011 සිට උසස් පෙල ICT විෂය උගන්වමින් අඛණ්ඩව සෑම වසරකම ICT විෂයටඉතා දුර්ලභ “A” සාමාර්ථ ලබා දෙමින් සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍යය දෙකෙන්ම ඉගැන්වීම සිදුකරණ ඔහු සාම්ප්‍රදායික Tuition කලාවෙන් ඔබ්බට ගොස් වෙනස් මුහුණුවරකින් කණ්ඩායම් ලෙස ප්‍රායෝගික හා න්‍යායත්මක නිපුණතා සකස් කිරීමේ උත්සහයක යෙදෙමින් ගැඹුරු සංකල්ප පවා සරල කරමින් ඉතා මිත්‍රශීලීව විභාගයට පෙර දෙවරක්ම විෂය නිර්දේශය ආවරණය කිරීම නිසා සිසුන්ගේ පැසසුමට නිතර ලක්වේ. සෑම වසරකම දිස්ත්රික් ප්‍රමුඛයන් බිහිකරණ ඔහු 2019 වසරේ දිස්ත්රික් 4,5,8,13 ආදී කුසලතා හිමිකර දී තිබේ. රජයේ ජනප්‍රිය පාසලක ICT ගුරුවරයා ලෙස සේවය කරමින් බලංගොඩ එකම උසස් පෙල උත්තර පත්‍ර නිරීක්ෂකවරයා වශයෙන් දීර්ග කාලයක් ලබාගත් අද්දැකීමෙන්ද 2020 වසරේ රත්නපුර දිස්ත්රික්කයේ එකම උසස් පෙල උත්තර පත්‍ර නිරීක්ෂකවරයා ලෙස සේවය කිරීම ඔහු සතු සුවිශේෂකමයි.
සෑම විෂය ක්ෂේත්‍රයකින්ම විශ්ව විද්යාලයට පිවිසීමට ඇති හොදම මාර්ගය ICT විෂය ඉගෙනීම බව ඉහල දිස්ත්රික් කුසලතා දක්වන්න්ගේ විෂය සංකලණ පරික්ෂා කිරීමෙන් පැහැදිලි වන්නකි...
ඉතාම දුර්ලභ A සාමාර්ථ ලබා සෑම වසරකම ICT වලින් දිස්ත්රික්යේ පළමු තැන හිමිකරගත් සිසුන් වැඩි පිරිසක් A හා B සාමාර්ථ ලබාගන්නා ICT පංතියට මෙවර ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිසුනට සහභාගී වීමට අවස්ථාව ලැබී ඇත.
• Telephone Number(s): 077-1343960, 071-8434978
• Whatsapp 071 8434978
• Contact Email: [email protected]

06/05/2021

ICT A/L 2021/2022/2023

ආදරණීය දුවේ, පුතේ, මෙම අවදානම් කාලය තුළ නිවසේම රැදෙන්න. ඔබත් ඔබේ පවුලත් රටත් රැක ගන්න. ආරක්ෂිතව අපි online පංති පවත්වමු....
29/04/2021

ආදරණීය දුවේ, පුතේ,
මෙම අවදානම් කාලය තුළ නිවසේම රැදෙන්න. ඔබත් ඔබේ පවුලත් රටත් රැක ගන්න. ආරක්ෂිතව අපි online පංති පවත්වමු. ඒ සදහා එකතු වන්න........

ICT
04/04/2021

ICT

Address

Balangoda

Telephone

+94771343960

Website

Alerts

Be the first to know and let us send you an email when Balangoda ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Balangoda ICT:

Shortcuts

Share

Category