ජපන් යන එක අපි හැමෝගෙම ආසාව❤️㊙️🈹🎌🇯🇵
අපි පෙන්නන්නම් හරි පාර, එන්න අපිත් එක්ක එකතු වෙන්න..
🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා මීලඟ පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!
🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය
🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.
🔴 ජපානය සදහා Working visa, Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.
🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,
ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.
🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.
🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
Call - 076 3441040
Whatsapp
https://chat.whatsapp.com/IWYtxN7s3nFDKzBNalrajw
E Selling Education
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E Selling Education, Educational consultant, Balangoda.
28/10/2022
Ebay selling guide course
ඔයා කැමතිද මේ රටේ අමාරුම කාලේ ඔයාගේම Business එකක් කරන්න.🧑💻👩💻
🔴ඔයා Business එකක් තෝරා ගනිද්දි බලන්න ඔයාට ආසවෙන් කරන්න පුලුවන් මොකක්ද කියල.
✅මේ Business එක ඔයාගෙ ගෙදර තියෙන දේවල් වලින් ම පටන් ගන්න පුලුවන් වගේම ඔයා මහන්සි වුනොත් ලොකු ආදායමක් ගන්නත් පුලුවන්.😍
🔵පොඩ්ඩක් කට්ට කාගෙන මාස දෙකක් තුනක් මහන්සි වෙලා මාකට් එක අල්ල ගත්තොත් ඔයාට අනිවර්යෙන් ලොකු ගමනක් යන්න පුලුවන්.👊
🟠ඕනෙ කරන්නෙ ඔයාගේ කැපවීම විතරයි.
🟢මේක ඔයාට පාර්ට් ටයිම් කරන්නත් පුලුවන්.
🟤ඒත් මමනම් කියන්නෙ ඔයා පොඩි කාලයක් යොදවල ටිකක් මහන්සි උනොත් කියල දෙන දේවල් ඒ විදියටම Apply කරොත් ඔයාට අනිවාර්යෙන් ලොකු ආදායමකට යන්න පුලුවන්.
🔴ඒ වගේම ඔයාට පුලුවන් ඔයාගෙම බොස් වෙන්න.
◾️මේ මොන දේ කරන්නත් කලින් අපි වැඩේ හරියට අල්ලගන්න ඕන නෙ.
🔹අපි ඔයාව A to Z Guide කරනව.
🔸ඔයා Laptop එකක් හරි PC Computer එකක් හරි Tab එකක් හරි Use කරනවනම් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න.
✔️eBay කියන්නෙ අපිට අලුත් Site එකක් නෙ. මේක තප්පරයක් ගානෙ Update වෙනව.
🔴අතරමන් නොවී හරියට වැඩේ කරගෙන යන්නනම් මේ Update එක අනිවා මාරම වැදගත් 👊
🟪Update එකත් එක්ක Business එකට Apply කරන්න ඕන කරන Advance Tools ඒ වගේ ම strategies ඔයාලට දෙන්න අපි දවස ගානෙ Programs Arrange කරනව.
👁🗨 Revision Program අපි Daily Arrange කරනව. එක එක මාතෘකා යටතේ. ඉතින් ඔයාටත් පුලුවන් Business එකේ Touch නොවුන දේවල් මේ Program වලින් Cover කර ගන්න.
👨💻ඒ වගේම අපි ඔයාල ට Business එකේ Stable වෙනකන් Individually Support කරනව.❤️
⭕️ ඉතිම් කෙල්ලො කොල්ලෝ ඕනි කෙනෙක්ට මේක කර්න්න පුලුවන්. කැම්පස් අය, පාසල් යන අය, අමතර ආදායම් මාර්ග හොයන අය, ගෙදරට වෙලා ජොබ් හොය හොය ඉන්න අය ඕනි කෙනෙක්. වයස ප්‍රශ්නයක් නෑ 😎
🤷♂️ඉතින් කාගෙවත් යටතෙ වැඩ කරන්නෙ නැතුව ඔයාගෙ ම Business එකක ඔයාම Boss වෙලා ගොඩ යන්න කැමති කෙනෙක් ඉන්නවනම් කතාකරන්න. 🙋♂️
Call - 076 3441040
Whatsapp- 071 2590033
ජය ❤️🏆
ඩොලර් බෝඩිම🥇🏆️
https://chat.whatsapp.com/IUIeSHuA01RIazKEdgpWnu
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Website
Address
Balangoda
70100