Lakshan Gunarathna

  • Home
  • Lakshan Gunarathna

Lakshan  Gunarathna Your success is our mission in Accounting

26/06/2026

🎓 2028 A/L ACCOUNTING - බලන්ගොඩ හොඳම තැන! 📚📈

​2025 සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵල පැමිණීමෙන් පසු මුල සිට ආරම්භ වන දෙවන කණ්ඩායම සඳහා පන්ති ආරම්භය! 💥

​ගිණුම්කරණයේ විශිෂ්ටතම ඉගෙනුම් රටාවක වෙනස වටහා ගන්න ඔබත් එන්න... 🧠✨
​🗓️ පළමු දවස: ජූනි 27 සෙනසුරාදා

⏰ වේලාව: පෙ.ව. 08.00 ට

📍 ස්ථානය: නාලන්දා අධ්‍යාපන ආයතනය - බලන්ගොඩ

​👨‍🏫 මෙහෙයවීම:
ලක්ෂාන් ගුණරත්න
[B.Com(sp) Uni of Sri Jayewardenepura]

​🎯 අපගේ වැඩපිළිවෙළ:
👉​සෑම ඒකකයක් සඳහාම Theory හා Revision නිබන්ධන ලබාදීම 📝

👉​සංකීර්ණ විෂය කරුණු සරලව හා පැහැදිලිව ඉගැන්වීම 💡

👉​සෑම පාඩමක් සඳහාම ඒකක පරීක්ෂණ 📊

👉​වාර විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබාදීම හා සාකච්ඡාව 📝

👉​කලට වේලාවට විෂය නිර්දේශය ආවරණය හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🎯

​📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 071 17 17 097

​🌟 පන්තියට ඇවිත්ම වෙනස වටහා ගන්න!

2027 A/L Accounting - බය නැතුව A එකකට යන්න, ඔබ තවමත් ප්‍රමාද නැත..! 🎯✨​විෂය කරුණු තේරුම් ගන්න අමාරු වෙලා, ගිණුම්කරණයට 'A...
02/06/2026

2027 A/L Accounting - බය නැතුව A එකකට යන්න, ඔබ තවමත් ප්‍රමාද නැත..! 🎯✨

​විෂය කරුණු තේරුම් ගන්න අමාරු වෙලා, ගිණුම්කරණයට 'A' එකක් ගන්න බැරි වෙයි කියලා බයෙන්ද ඉන්නේ? එහෙනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා!

​📚 ගිණුම්කරණ සංකල්ප හා තනි පුද්ගල ව්‍යාපාර අවසාන ගිණුම් ගැලපුම් සටහන් සමඟින් නව පාඩම් මාලාව ආරම්භ වේ.

​🗓️ දිනය: ජුනි 07 (ඉරිදා)

​⏰ වේලාව: පෙ.ව. 8.00 - 10.30

​📍 ස්ථානය: නාලන්දා උසස් අධ්‍යාපන ආයතනය - බලංගොඩ

​💯 විශ්වවිද්‍යාල වරම් හිමිකර දුන්, බලාපොරොත්තු තැබිය හැකි බලංගොඩ හොදම ගිණුම්කරණය පන්තියට ඔබත් අදම සම්බන්ධ වන්න.

​👨‍🏫 ලක්ෂන් ගුණරත්න
🎓 B.Com (Sp) Uni of Sri Jayewardenepura

📞 විමසීම්: 071 17 17 097

2028 A/L Accounting වෙනුවෙන් බලංගොඩටම තියෙන හොදම තේරීම! 🎯💫ඔබගේ "A" සාමාර්ථයේ සිහිනය සැබෑවක් කරගන්න, දැන් අපි බලංගොඩ ප්‍ර...
09/05/2026

2028 A/L Accounting වෙනුවෙන් බලංගොඩටම තියෙන හොදම තේරීම! 🎯

💫ඔබගේ "A" සාමාර්ථයේ සිහිනය සැබෑවක් කරගන්න, දැන් අපි බලංගොඩ ප්‍රමුඛ පෙළේ නාලන්දා අධ්‍යාපන ආයතනයට එනවා.
​විශිෂ්ටයන් තනන ගමනේ ඊළඟ පියවරට ඔබත් සූදානම්ද?

පැහැදිලි ඉලක්කයක් සමඟින් "A" හීනය ගොඩදාගන්න, අදම අප හා එක්වන්න.

​📅 සෑම ඉරිදාවකම
⏰ පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා
📍 නාලන්දා අධ්‍යාපන ආයතනය - බලංගොඩ

​විශිෂ්ටයන් තනන අපේ කාලයේ Accounting පන්තිය! 🎓✨

📊 𝙏𝙃𝙀 𝙈𝙊𝙎𝙏 𝙏𝙍𝙐𝙎𝙏𝙀𝘿 𝘼𝘾𝘾𝙊𝙐𝙉𝙏𝙄𝙉𝙂 𝘾𝙇𝘼𝙎𝙎 නිශ්චිත වැඩපිළිවෙළක් සහිත සාර්ථකම ගිණුම්කරණ පන්තිය! 📊✨2026 A/L Accounting විෂය නිර්ද...
30/03/2026

📊 𝙏𝙃𝙀 𝙈𝙊𝙎𝙏 𝙏𝙍𝙐𝙎𝙏𝙀𝘿 𝘼𝘾𝘾𝙊𝙐𝙉𝙏𝙄𝙉𝙂 𝘾𝙇𝘼𝙎𝙎

නිශ්චිත වැඩපිළිවෙළක් සහිත සාර්ථකම ගිණුම්කරණ පන්තිය! 📊✨

2026 A/L Accounting විෂය නිර්දේශයේ අවසාන පාඩම "ආයෝජන තීරණ" විෂය ඒකකය අලුතින්ම ආරම්භ වේ!🚀

​🎯 *මගහැරුණු, නොතේරුණු හැමෝම එන්න... 🤝

​🗓️ මාර්තු 31 අඟහරුවාදා එනම් හෙට👉💫
🕑 ප.ව. 02.00 සිට 05.00 දක්වා

📍 සුශිල්පා - බලන්ගොඩ

👨‍🏫 මෙහෙයවීම:
ලක්ෂාන් ගුණරත්න
[B.Com (Sp) Uni of Sri Jayewardenepura]

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 071 17 17 097

සමබර ගිණුම්කරණයකට, නිවැරදිම මගපෙන්වීම! 🏆✍️

දක්ෂයින් හැමවිටම සොයා යන්නේ නිවැරදිම මාවතයි!" 💎🔰2028 A/L  නව කණ්ඩායම සඳහා පළමු  දින සම්බන්ධ වූ දරුවන්ට මාගේ සුභ පැතුම්. ...
12/03/2026

දක්ෂයින් හැමවිටම සොයා යන්නේ නිවැරදිම මාවතයි!" 💎

🔰2028 A/L නව කණ්ඩායම සඳහා පළමු දින සම්බන්ධ වූ දරුවන්ට මාගේ සුභ පැතුම්. ගණන් හිලව් මැද අතරමං නොවී, ගිණුම්කරණයේ තර්කානුකූල පදනම නිවැරදිව ඉගෙන ගැනීමට ඔබ ගත් තීරණය ඔබේ සාර්ථකත්වයේ පළමු පියවරයි.
​වෙනස වටහාගත් ඔබ සැමට ජය!

🔰වැඩ ඇරඹුනා පමණි දිනන ගමනට ඔබත් එක්වන්න, මාර්තු 14 සෙනසුරාදා පෙ.ව 08.00 - 10.00 ගිණුම්කරනය හැඳින්වීම පළමු විෂය ඒකකය ආරම්භ වේ......

02/03/2026

🎓 2028 A/L ගිණුම්කරණය - බලංගොඩ 🎓
විෂය කරුණු පටලවා ගන්නේ නැතුව, මුල සිට හරිම පාරෙන් ගිණුම්කරණය ඉගෙන ගන්න ඔබත් එන්න! 📚✨

​🌟 *විෂය මෙහෙයවීම: ලක්ෂාන් ගුණරත්න සර්

🌟 *පන්ති ආරම්භය: මාර්තු 07 සෙනසුරාදා

🕗 *වේලාව: පෙරවරු 8.00 සිට 10.00 දක්වා

📍 ස්ථානය: බලංගොඩ සුශිල්පා අධ්‍යාපන ආයතනය

​✅ ජීවිතය දිනන දරුවන්ගේ නිවැරදිම ගිණුම්කරණ පාඨමාලාව.

✅ විෂය කරුණු මුල සිටම ක්‍රමානුකූලව.

✅ සෑම පාඩමක් අවසානයේදී ම Unit paper ලබාදීම හා සාකච්ඡාව

✅ වාර විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබාදීම

✅ කලට වේලාවට විෂය නිර්දේශය ආවරණය හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

⭕සැ.යු👉බොරු ආටෝප නැති exam එකටම target කරන පන්තියක් නිසා exam ලන්වෙද්දි accounting විෂයට මානසික ආතතියෙන් තොරව ගැම්මට exam එකට යන්න බලංගොඩ නගරයේ ඇති එකම ගිණුම්කරන පන්තිය👉💯💪💪

*​✨සම්බන්ධ වෙන්න ඔබත් එන්න! අනාගතය ජය ගන්න අදම පියවරක් තියන්න.* 🚀

Address

Balangoda To Kalthota

70100

Telephone

+94711717097

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan Gunarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lakshan Gunarathna:

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share