Sakya Higher Education Institute

Sakya Higher Education Institute Sakya Higher Educational Institute

04/07/2020

2022 A/L
තාක්ෂණවේදය සඳහා විද්‍යාව
පළමු ඒකකය ඇරඹේ...
ඉරිදා පෙ.ව. 8.00 - 11.00

ඔබ දක්ෂයෙකි
30/04/2020

ඔබ දක්ෂයෙකි

2019 අ.පො.ස. සා පෙළ විභාගයේ ගණිතය විෂයය සදහා අති විශිෂ්ට ප්‍රතිපල බිහි කිරීමට අප ආයතනයේ ගණිතය විෂය ආචාර්‍ය අමිල එස්. බණ්...
27/04/2020

2019 අ.පො.ස. සා පෙළ විභාගයේ ගණිතය විෂයය සදහා අති විශිෂ්ට ප්‍රතිපල බිහි කිරීමට අප ආයතනයේ ගණිතය විෂය ආචාර්‍ය අමිල එස්. බණ්ඩාර(Bs.c Applied Physics & Electronics) ගුරුතමාට හැකි වී තිබෙනවා.
සමත් ප්‍රතිශතය 100% වන අතර ඉන් 82% කට සම්මාන, විශිෂ්ට සම්මාන හා අධි සම්මාන ලබා දීමට හැකි වී තිබෙනවා.මේ සම්බන්ධව එතුමාට සක්‍යා උසස් අධ්‍යාපන ආයතනය වශයෙන් ස්තුතිවන්ත වන අතර මේම සියලු ජයග්‍රහණ පිටුපස සිටින එම දුවා දරුවන්ගේ ආදරණිය දෙමාපියන් මෙන්ම එම දරුවන්ගේ ගුරු මෑණිවරුන්ද පියවරුන්ද මතක් කරන්නේ මහත් ගෞරවයෙනි.
ගුරුවරයා ගැන බිදක්,
ඔහු ර/බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලෙන් අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා විශිෂ්ට ලෙස සමත්ව ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලිය ත්‍රිකුණාමල මණ්ඩපයෙන් ව්‍යවහාරික විද්‍යාව හා ඉලෙක්ට්‍රොනික උපාධිය හදාරා ඇති දැයේ දූ දරුවන්ගේ නැණස දැල්වීමට ඇප කැප වූ යොවුන පරපුරේ වීශිෂ්ට ගුරුවරයෙකි.
සක්‍යා උසස් අධ්‍යාපන ආයතනය
බලගහමුල
බලන්ගොඩ
0703262970

24/04/2020

ලොවම ගිලගන්නට වෙර දරනු ඇති
එහෙත්
උපේක්‍ෂවත්, බුද්ධියත්, අවංකභාවයත්,
ඒ සියල්ල නියතවම පරාජය කරනු ඇත..
රටට ආදරය ඇති මිනිසුන් සොබාදහම පවා රකිනු ඇති..
අපේ රටට අසීමිතව ආදරය කරමු....
අපිත් ආරක්ෂා වෙමු. රටත් ආරක්ෂා කරමු...

අපි
සක්යා උසස් අධ්‍යාපන ආයතනය,
බලගහමුල, බලන්ගොඩ
0703262970
වීඩියෝ සංස්කරණය - DS Graphics, Chillaw (0771461925)

24/04/2020

Address

Balagahamula
Balangoda

Opening Hours

Monday 05:30 - 18:00
Tuesday 05:30 - 20:00
Wednesday 09:00 - 20:30
Thursday 05:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 05:30 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

+94703262970

Website

Alerts

Be the first to know and let us send you an email when Sakya Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sakya Higher Education Institute:

Shortcuts

Share

Category