Ananda Maithreya Media Unit

Ananda Maithreya Media Unit Ananda Maithreya Central College official media unit.

𝗚𝗢𝗢𝗗 𝗟𝗨𝗖𝗞 𝗢𝗡 𝗬𝗢𝗨𝗥 𝗔𝗗𝗩𝗔𝗡𝗖𝗘𝗗 𝗟𝗘𝗩𝗘𝗟 𝗘𝗫𝗔𝗠𝗜𝗡𝗔𝗧𝗜𝗢𝗡 “Success is the sum of small efforts, repeated day in and day out.” - Rober...
09/08/2026

𝗚𝗢𝗢𝗗 𝗟𝗨𝗖𝗞 𝗢𝗡 𝗬𝗢𝗨𝗥 𝗔𝗗𝗩𝗔𝗡𝗖𝗘𝗗 𝗟𝗘𝗩𝗘𝗟 𝗘𝗫𝗔𝗠𝗜𝗡𝗔𝗧𝗜𝗢𝗡

“Success is the sum of small efforts, repeated day in and day out.”
- Robert Collier

As you step into your Advanced Level Examination journey, may your dedication, courage, and countless hours of hard work bring you the success you deserve. Believe in yourself, stay focused, and face every challenge with confidence.

May this examination be another step towards the dreams you’ve worked so hard to achieve. Give your very best and let your efforts shine!

Wishing all the very best to the 2026 Advanced Level Examination candidates!

Best wishes from Balangoda Ananda Maithreya Central College.



12/07/2026

අනඳ නද කළ ගුරු තරු

නව මාධ්‍ය පිළිසඳරෙහි විද්‍යුත් පිටු පෙරළුමට තෙවන පරිච්ඡේදය ඔබේ අතීත මතක ආවර්ජනයට පිදෙන වගයි.

ශාස්ත්‍රාභිමානයෙන් සහ උත්තරීතර මාර්ගෝපදේශකත්වයෙන් යුතුව අප පාසල් මාතාවගේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ මාතෘ භූත ගුරු මාතාවෙනි P.W. සුසිලාවතී නියෝජ්‍ය විදුහල්පති තුමියනි ඔබට උපහාර පූර්වක චිරජීවන ප්‍රාර්ථනා.

©️ All the videos and photos are copyright protected to the respective Photographers, Videographers and Ananda Maithreya Central College Photographic Art Society.

Photographic Art Society
Ananda Maithreya Central College
Balangoda.



12/07/2026
න නරස්‍ය නරෝ දාසඃවිශ්වයට විශිෂ්ටයන් තනන බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලයීය අසූ තුන්වන සංවත්සරයට අපගේ උණුසුම් සු...
05/07/2026

න නරස්‍ය නරෝ දාසඃ

විශ්වයට විශිෂ්ටයන් තනන බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලයීය අසූ තුන්වන සංවත්සරයට අපගේ උණුසුම් සුබ පැතුම් !



04/07/2026
01/07/2026

*සුමධුර ධර්ම දේශනය හා සදහම් ස්වර බැති ගී දැහැන*

83 වෙනි සංවත්සරය හා සමගාමීව පැවැත්වෙන සුමධුර ධර්ම දේශනය හා සදහම් ස්වර බැති ගී දැහැන හෙට එනම් 2026.07.02 දින සවස 4.30 ට අනඳ මෙත් විද්‍යාලීය පරිශ්‍රයේදී....

හෙට දින සූදානමින් බිඳක්.

Address

Miriswatte
Balangoda
70100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452287191

Alerts

Be the first to know and let us send you an email when Ananda Maithreya Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ananda Maithreya Media Unit:

Shortcuts

Share