Students' Union Faculty of Technology - SUSL

Students' Union Faculty of Technology - SUSL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Students' Union Faculty of Technology - SUSL, College & University, Belihuloya, Balangoda.

27/09/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුභාශිංසන!

✒️මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැ...
27/09/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුභාශිංසන...!
නව වගකීම් සහෝදරත්වයට සහ ඉදිරි අරගලයට ජය...!

🖋️තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැ...
13/09/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුභාශිංසන...!
නව වගකීම් සහෝදරත්වයට සහ ඉදිරි අරගලයට ජය...!

🖋️තාක්ශණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

🌕☸️සුපින්බර නිකිණි පුන් පොහෝ දිනක් වේවාබුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේත්,ආනන්ද තෙරණුවන් අරහත් ඵල ලබා...
27/08/2026

🌕☸️සුපින්බර නිකිණි පුන් පොහෝ දිනක් වේවා

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේත්,

ආනන්ද තෙරණුවන් අරහත් ඵල ලබා ගත්තේත්,

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර සේරුවාවිල මංගල මහා සෑයේ මුල් ගල ස්ථාපිත කිරීම සිදුවූයේත්,

ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ උත්සවයේ නිමාවට පත් වන්නේත්,

අද වැනි නිකිණි පුන් පොහෝ දිනකය.

සියලු දුක් නිවා සැනසිලිමත් ජීවිතයකට මෙම පොහෝ දිනය ඔබ සැමට ආශීර්වාදයක් වේවා.🙏✨

✒️තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට ස...
25/08/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුභාශිංසන...!

නව වගකීම් ලෙස පත්වූ සහෝදරත්වයට සහ ඉදිරි අරගලයට ජය...!

✒️තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

🚩 පාලකයිනි,⭕ තවත් කල් මැරීම් එපා!යෝජිත නේවාසිකාගාර සංකීර්ණ වහා ඉදිකරනු!⭕ නේවාසිකාගාර කප්පාදුව වහා නවතනු!වසර හතරටම නේවාසි...
19/08/2026

🚩 පාලකයිනි,

⭕ තවත් කල් මැරීම් එපා!
යෝජිත නේවාසිකාගාර සංකීර්ණ වහා ඉදිකරනු!

⭕ නේවාසිකාගාර කප්පාදුව වහා නවතනු!
වසර හතරටම නේවාසිකාගාර පහසුකම් වහා ලබාදෙනු!

⭕ පරිපාලනයේ අත්තනෝමතික බලපෑම් වහා නවතනු!
ශිෂ්‍ය නිදහස වහා තහවුරු කරනු!

⭕ ප්‍රමාද කළ මහපොළ - ශිෂ්‍යාධාර වාරික වහා ලබාදෙනු!

⭕ ප්‍රමාද වූ කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර වහා සිසු අයිතියට පත්කරනු!

⭕ පීඨය ආරම්භ කර වසර තුනක් ඉක්මවයි,
යෝජිත පරිගණක පීඨය වහා ලබාදෙනු!

⭕ ක්‍රීඩා පහසුකම් ප්‍රමාණවත් නෑ, ක්‍රීඩා ගැටලු වහා විසඳනු!
යෝජිත ක්‍රීඩා පීඨය වහා ලබාදෙනු!

⭕ වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් නෑ,
ස්ථිර නේවාසික වෛද්‍ය මධ්‍යස්ථානයක් වහා ලබාදෙනු!

⭕ යෝජිත නව ගිලන් රථය වහා ලබාදෙනු!

⭕ ආපනශාලා පහසුකම් ප්‍රමාණවත් නෑ,
ආපනශාලා පහසුකම් වහා පුළුල් කරනු!

⭕ මැනුම් විද්‍යා උපාධිධාරීන්ගේ අනාගත රැකියා සුරක්ෂිතතාව තහවුරු කරනු!

⭕ පීඨයන්හි නව අදියරයන් වහා ලබාදෙනු!
ප්‍රමාද කළ විභාග ප්‍රතිඵල වහා ලබාදෙනු!

⭕ සබරගමුව වෛද්‍ය පීඨයේ ස්ථිර මහාචාර්ය ඒකකයට වෙන් විය යුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වහා ලබාදෙනු!

විරෝධතා ක්‍රියාමාර්ගය

📅 2026.08.20 දින
🕛 දහවල් 12.00 ට
📍 බැලුම්ගල සිට ප්‍රධාන පිවිසුම දක්වා.

🖋️ මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

19/08/2026
2025/2026 නව අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබට විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇති...
05/08/2026

2025/2026 නව අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබට විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සඳහා විමසන්න.

කළමනාකරණ අධ්‍යයන පීඨය - 0763151823 (පබසර)
සමාජීය විද්‍යා හා භාෂා පීඨය - 0724145300 (කවීෂ)
ව්‍යවහාරික විද්‍යා පීඨය - 0710120130 (සෙනිත්)
කෘෂි විද්‍යා පීඨය - 0769631066 (උවන්)
භූ විඥාපන පීඨය - 0710102823 (දිලන්ත)
වෛද්‍ය පීඨය - 0704459077 (දුල්මින්)
තාක්ෂණ පීඨය - 0774413990 (ඉමන්ජිත්)
පරිගණක පීඨය - 0775560765 (ඉඳුවර)

✒️මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා  පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක...
25/07/2026

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු වගකීම් සහෝදරත්වයට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුභාශිංසන...!

නව වගකීම් ලෙස පත්වූ සහෝදරත්වයට සහ ඉදිරි අරගලයට ජය...!

✒️තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.

Address

Belihuloya
Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union Faculty of Technology - SUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Students' Union Faculty of Technology - SUSL:

Shortcuts

Share