Accounting Chaminda Hewage

Accounting Chaminda Hewage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting Chaminda Hewage, Tutor/Teacher, Balangoda.

Happy New Year ❤️❤️
31/12/2025

Happy New Year ❤️❤️

🔴 බලංගොඩ දූ දරුවන්ට විශේෂයි !🎯 Accounting අමාරුයි කියන O/L දරුවන්ට "A" එකක් සහතික කරන නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාව! 🎓...
28/12/2025

🔴 බලංගොඩ දූ දරුවන්ට විශේෂයි !

🎯 Accounting අමාරුයි කියන O/L දරුවන්ට "A" එකක් සහතික කරන නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාව! 🎓
මෙවර O/L විභාගයට පෙනී සිටින දුවා දරුවනි,

වාණිජ විෂයයේ ගිණුම්කරණය (Accounting) කොටස තවමත් ඔයාට ප්‍රශ්නයක්ද? විභාගය ළඟයි කියලා බයක් දැනෙනවාද? මුදල් බාධාවක් කර නොගෙන, ඔයාගේ "A" සිහිනය සැබෑ කරගන්න අපි පාර කියනවා.

💎 ඇයි මේ සම්මන්ත්‍රණයට ඔයා එන්නම ඕනේ?

මුදලට වඩා මනුස්සකම: ශ්‍රී ලංකාවේ ඕනෑම දරුවෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ.

විෂය ආවරණය: ජනවාරි මාසය තුළ මුළු ගිණුම්කරණ විෂය පථයම සරලවම මුල සිට.

ගැටලු විසඳීම: පැටලෙන තැන් ලෙහෙසියෙන් විසඳන "චමින්ද සර්ගේ" විශේෂ ක්‍රමවේදය.

👨‍🏫 මෙහෙයවීම: චමින්ද හේවගේ (කැම්පස් යන දරුවන්ගේ, ගිණුම්කරණ පන්තිය)

📞 වැඩි විස්තර: 077 3585828 📺 YouTube: Online Accounting With Chaminda Hewage

අපගේ 2026 A/L"Online Accounting MCQ" පන්තියට සජීවීව සම්බන්ධ වීමට නොහැකි දරුවන්ට පහත youtube link ඔස්සේ එම පාඩම් නැරඹිය හ...
21/12/2025

අපගේ 2026 A/L
"Online Accounting MCQ" පන්තියට සජීවීව සම්බන්ධ වීමට නොහැකි දරුවන්ට පහත youtube link ඔස්සේ එම පාඩම් නැරඹිය හැකියි..

Paper 01 - https://www.youtube.com/live/y6Tc0_jy_iA?si=qB4kr5CXg7Ae81Xn

Paper 02 -
https://www.youtube.com/live/Q_H-XMpsh-I?si=NqwublibHvbOupBY

Paper 03-
https://www.youtube.com/live/Cwu7u_b6l0o?si=YZEm-sJNjQeTK07L

https://www.youtube.com/live/hpoqsFbqH1g?si=z3-iIdgT71tS5N4l

Paper 04 -
https://www.youtube.com/live/NEfgAIapNpg?si=dVu8CSZdfUBfjKCh

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

අපගේ 2027 A/L online Accounting පන්තියට සජීවීව සම්බන්ධ වීමට නොහැකි දරුවන්ට පහත youtube link ඔස්සේ උගන්වන ලද පාඩම් සියල්ල...
21/12/2025

අපගේ 2027 A/L online Accounting පන්තියට සජීවීව සම්බන්ධ වීමට නොහැකි දරුවන්ට පහත youtube link ඔස්සේ උගන්වන ලද පාඩම් සියල්ල නැරඹිය හැකියි...

Day 01 https://www.youtube.com/live/oy1Ft_U5J-Q?si=lPH9lJTO57icMV82

Day 02
https://youtu.be/rEdPk4M_Zm4?si=Vb9BHLlQmKT63TDN

Day 03
https://www.youtube.com/live/P0j5OXw5ceE?si=1wXI6i5DtZSZGyd9

Day 04
https://www.youtube.com/live/6FNi0dNsnhc?si=aXBoZJ0nZ_EpW0Mh

Nyd de videoer og den musik, du holder af, upload originalt indhold, og del det hele med venner, familie og verden på YouTube.

21/12/2025
20/12/2025

🎯 Accounting අමාරුයි කියන O/L දරුවන්ට "A" එකක් සහතික කරන නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාව! 🎓
මෙවර O/L විභාගයට පෙනී සිටින දුවා දරුවනි,

වාණිජ විෂයයේ ගිණුම්කරණය (Accounting) කොටස තවමත් ඔයාට ප්‍රශ්නයක්ද? විභාගය ළඟයි කියලා බයක් දැනෙනවාද? මුදල් බාධාවක් කර නොගෙන, ඔයාගේ "A" සිහිනය සැබෑ කරගන්න අපි පාර කියනවා.

💎 ඇයි මේ සම්මන්ත්‍රණයට ඔයා එන්නම ඕනේ?

මුදලට වඩා මනුස්සකම: ශ්‍රී ලංකාවේ ඕනෑම දරුවෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ.

විෂය ආවරණය: ජනවාරි මාසය තුළ මුළු ගිණුම්කරණ විෂය පථයම සරලවම මුල සිට.

ගැටලු විසඳීම: පැටලෙන තැන් ලෙහෙසියෙන් විසඳන "චමින්ද සර්ගේ" විශේෂ ක්‍රමවේදය.

👨‍🏫 මෙහෙයවීම: චමින්ද හේවගේ (කැම්පස් යන දරුවන්ගේ, ගිණුම්කරණ පන්තිය)

📞 වැඩි විස්තර: 077 3585828 📺 YouTube: Online Accounting With Chaminda Hewage

20/12/2025

ශ්‍රී ලංකාවටම නොමිලේ

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවනි,

ඔබගේ Commerce විෂයෙහි ගිණුම්කරණය කොටස සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙන ජනවාරි මාසය තුළ පවත්වන සම්මන්ත්‍රණ මාලාවට ඔබත් අදම සම්බන්ධ වන්න.....
සම්පුර්ණයෙන්ම නොමිලේ
Zoom තාක්ෂණය ඔස්සේ හෝ Online Accounting With Chaminda Hewage Youtube නාලිකාව ඔස්සේ සජීවීව සම්බන්ධ වීමට හෝ recoding නැරබීමට කැමති දරුවන් පහත Whatsapp සමූහයට එකතුවන්න.....

https://chat.whatsapp.com/IbZa2RZB9ZdHx3rUZPgWVJ?mode=wwt
කැම්පස් යන දරුවන්ගේ, ගිණුම්කරණ පන්තිය
ACCOUNTING
චමින්ද හේවගේ

විමසීම් - 077 3585828

🎯 Accounting වලට "A" එකක් කියන්නේ හීනයක් නෙවෙයි, සැලසුමක්! 🎯2027 A/L දරුවන් වෙනුවෙන් - ACCOUNTING ONLINE PAPER CLASS ⚡සා...
19/12/2025

🎯 Accounting වලට "A" එකක් කියන්නේ හීනයක් නෙවෙයි, සැලසුමක්! 🎯

2027 A/L දරුවන් වෙනුවෙන් - ACCOUNTING ONLINE PAPER CLASS ⚡
සාමාන්‍ය පෙළ අවසන් කළා පමණයි, උසස් පෙළ ගිණුම්කරණය අමාරුයි කියලා කවුරුහරි කිව්වද? එහෙනම් එන්න... අපි ඒ කතාව වෙනස් කරමු! වාර විභාගයේ 100/100 ඉලක්කය කරා යන නිවැරදිම ගමන මෙතැනින් අරඹන්න.

අපේ Paper Class එකේ විශේෂත්වය කුමක්ද? 📝
🔥 MCQ පන්නරය: මසකට බහුවරණ ප්‍රශ්න පත්‍ර 04ක්.

✍️ රචනා පුහුණුව: මසකට රචනා ප්‍රශ්න පත්‍ර 04ක්.

💻 සජීවී සම්බන්ධතාවය: Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වීමේ හැකියාව.

🔄 Recordings පහසුකම: ඕනෑම වේලාවක නැවත නැරඹීමේ අවස්ථාව.

📂 PDF නිබන්ධන: සියලුම ප්‍රශ්න පත්‍ර කට්ටල නිවසටම (Digital මාධ්‍යයෙන්).

🔍 පූර්ණ විවරණය: සෑම ප්‍රශ්නයක්ම ඉතා සරලව සහ සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම.

🚀 සම්බන්ධ වන්නේ කෙසේද?
ඔබේ සාර්ථකත්වයේ පළමු පියවර අදම තබන්න. පන්තියට සම්බන්ධ වීමට පහත තොරතුරු 077 3585828 අංකයට WhatsApp කරන්න:

📌 නම: 📌 පාසල: 📌 නගරය: 📌 WhatsApp අංකය:

👨‍🏫 මෙහෙයවීම: චමින්ද හේවගේ (කැම්පස් යන දරුවන්ගේ විශ්වසනීය ගිණුම්කරණ පන්තිය)

📞 විමසීම්: 077 3585828

"හරි විදිහට ඉගෙන ගත්තොත්, Accounting කියන්නේ විෂයක් නෙවෙයි... ලකුණු ගොඩක්!" 🏆

🔴 මුළු ශ්‍රී ලංකාවටම නොමිලේ! 🔴2024(2025) O/L දුවා දරුවනි, ගිණුම්කරණය ගැන බයද? ඔබේ Commerce විෂයයේ ගිණුම්කරණය (Accounting...
19/12/2025

🔴 මුළු ශ්‍රී ලංකාවටම නොමිලේ! 🔴

2024(2025) O/L දුවා දරුවනි, ගිණුම්කරණය ගැන බයද? ඔබේ Commerce විෂයයේ ගිණුම්කරණය (Accounting) කොටස සම්පූර්ණයෙන්ම ගොඩදාගන්න ලැබෙන ස්වර්ණමය අවස්ථාව!

ජනවාරි මාසය පුරා පැවැත්වෙන දැවැන්ත සම්මන්ත්‍රණ මාලාව 🎓
විෂය නිර්දේශයේ ගිණුම්කරණ කොටස මුල සිට සරලව, සම්පූර්ණයෙන්ම නොමිලේ ආවරණය කෙරේ.

✨ සම්බන්ධ විය හැකි ආකාර:

💻 Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව.

📺 Online Accounting With Chaminda Hewage YouTube නාලිකාව ඔස්සේ.

🎥 මගහැරෙන පාඩම් වල Recordings නැරඹීමේ පහසුකම.

👨‍🏫 මෙහෙයවීම: චමින්ද හේවගේ (කැම්පස් යන දරුවන්ගේ, ගිණුම්කරණ පන්තිය)

📞 විමසීම්: 077 3585828

2027 ACCOUNTING - PAPER CLASS
18/12/2025

2027 ACCOUNTING - PAPER CLASS

06/12/2025

දයාබර දුවේ , පුතේ,
ඔබගේ 2026 A/L Accounting විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරගත යුතුද?

👨‍🏫 චමින්ද හේවගේ සර්ගේ "2026 Online Accounting Class" එක හරහා
📚 Theory සහ Revision කොටස් දෙකම

📝 පසුගිය විභාග ප්‍රශ්න සමගින් මුළුමනින්ම ආවරණය කෙරේ....

👉 සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර PDF ලෙස ඔබගේ Whatsapp අංකයට එවනු ලැබේ....

📝 මෙම පන්තියට සම්බන්ධ වීමට කැමති දරුවන්
✍️ ඔබගේ නම
✍️ පාසල
✍️ නගරය
✍️ whatsapp අංකය

📩 පහල අංකයට whatsapp කරන්න.....
📞 0773585828..........................................................
🎓📘කැම්පස් යන දරුවන්ගේ ගිණුම්කරණ පන්තිය....

👨‍🏫 චමින්ද හේවගේ

📘 Accounting
📞 විමසීම් :- 077 358 5828

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting Chaminda Hewage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category