Ranjan Waththegedara - SFT

Ranjan  Waththegedara - SFT “Next Level SFT”

🚀සියළුම පන්ති සඳහා ඔක්තෝබර් මාසය සඳහා වන වැඩපිළිවෙළ 🔰NEXT MONTH| SFT ROAD MAP✨එක්වන්න වඩාත් සුරක්ෂිත ටියුෂන් ඇසුරකට...🚀L...
01/10/2026

🚀සියළුම පන්ති සඳහා ඔක්තෝබර් මාසය සඳහා වන වැඩපිළිවෙළ
🔰NEXT MONTH| SFT ROAD MAP
✨එක්වන්න වඩාත් සුරක්ෂිත ටියුෂන් ඇසුරකට...
🚀Levl Up කරන Next Level SFT පන්තිය .....

විමසීම්
☎️ 070 50 10 447

👑 රංජන් වත්තේගෙදර - SFT

වැරදි හදාගන්න තවත් වතාවක්...හෙටින් ඇරඹෙන්නේ අලුත් කතාවක්.....⭕️2027 Revision ආරම්භය....⭕️සැප්තැම්බර් 22, අඟහරුවාදා  උදේ ...
21/09/2026

වැරදි හදාගන්න තවත් වතාවක්...හෙටින් ඇරඹෙන්නේ අලුත් කතාවක්.....

⭕️2027 Revision ආරම්භය....⭕️
සැප්තැම්බර් 22, අඟහරුවාදා
උදේ 8.30-4.30 දක්වා....
මයික්‍රෝ - බලංගොඩ

👨‍🏫රංජන් වත්තේගෙදර

☎️විමසීම්- 070 50 10 447

වැරදි හදාගන්න තවත් වතාවක්...හෙටින් ඇරඹෙන්නේ අලුත් කතාවක්.....⭕️2027 Revision ආරම්භය....⭕️සැප්තැම්බර් 07, සඳුදා උදේ 8.30-...
05/09/2026

වැරදි හදාගන්න තවත් වතාවක්...හෙටින් ඇරඹෙන්නේ අලුත් කතාවක්.....

⭕️2027 Revision ආරම්භය....⭕️
සැප්තැම්බර් 07, සඳුදා උදේ 8.30-4.30 දක්වා....
සිපෙල්කා - රත්නපුර....

👨‍🏫රංජන් වත්තේගෙදර

☎️විමසීම්- 070 50 10 447

21/08/2026

මහන මැෂින් ව්‍යාපාරයකින් ආරම්භ කර ලොව විශාලතම වාහන නිෂ්පාදකයා බවට පත් වූ ජපන් සමාගම 🚗🧐

Toyota සමාගම කියන්නේ අපි හැමෝම දන්න ලෝකේ ඉතා ජනප්‍රිය වාහන නිෂ්පාදන සමාගමක්
👉Toyota සමාගමේ ආරම්භය සිදුවූ ආකාරය
👉Toyota සමාගමේ ආරම්භක නාමය
👉සුවිශේෂි toyota නිල ලාංඡනයෙන් කියවෙන තොරතුරු
👉ලොව වැඩිම ප්‍රමාණයක් අලෙවි වූ වාහනය
ඇතුළු ඔබ නොදත් කාරනා රාශියක් දැනගැනීමට දිගටම වීඩියෝ ව සමඟ එකතු වී සිටින්න.😊


හෙට දිනයේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම්...!"අධිෂ්ඨානය හා ආත්ම විශ්වාසය ජයග්‍රහණ...
09/08/2026

හෙට දිනයේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම්...!

"අධිෂ්ඨානය හා ආත්ම විශ්වාසය ජයග්‍රහණයේ පදනමයි.."

✍ රංජන් වත්තේගෙදර

🛑2028 උසස් පෙළ සිද්ධාන්ත 🛑🔰තාක්ෂණවේදය සඳහා විද්‍යාව✅හරිම තැනින් පටන්ගන්න ඔයා එන්නම ඕනේ Next Level SFT පන්තිය....🆘නව පන්ත...
28/06/2026

🛑2028 උසස් පෙළ සිද්ධාන්ත 🛑
🔰තාක්ෂණවේදය සඳහා විද්‍යාව
✅හරිම තැනින් පටන්ගන්න ඔයා එන්නම ඕනේ Next Level SFT පන්තිය....
🆘නව පන්ති ආරම්භය
🔰සැගෂස් - බණ්ඩාරවෙල
➡️ ඉරිදා ප.ව.2.30 - 5.00
🔰සියොන් - බලංගොඩ
➡️ඉරිදා පෙ.ව.10.30 - 12.30
🔰සිපෙල්කා - රත්නපුර
➡️සඳුදා ප.ව.2.30 - 5.00
🔰සිප්කැන් - ඇහැලියගොඩ
➡️ බ්‍රහස්පතින්දා ප.ව.12.30-2.30 (තාවකාලික)
➡️බ්‍රහස්පතින්දා ප.ව.2.30-5.00(ස්ථිර)
☎️විමසීම් - 0705010447
✅රංජන් වත්තේගෙදර

🛑ආයුබෝවන්..! බණ්ඩාරවෙල..🛑⭕️තාක්ෂණවේදය සඳහා විද්‍යාව⭕️ ✅2027 Theory 🔰විෂය මගහැරුණු හා විෂය මාරුකල දරුවන් සඳහා නැවත මුල සි...
22/05/2026

🛑ආයුබෝවන්..! බණ්ඩාරවෙල..🛑

⭕️තාක්ෂණවේදය සඳහා විද්‍යාව⭕️
✅2027 Theory
🔰විෂය මගහැරුණු හා විෂය මාරුකල දරුවන් සඳහා නැවත මුල සිට සිද්ධාන්ත ආරම්භ වේ.....
🔰මැයි 24 වන ඉරිදා
🔰පස්වරු 2.30-5.30
🔰සැගෂස් - බණ්ඩාරවෙල

✅රංජන් වත්තේගෙදර
☎️විමසීම් 0705010447

⭕️තාක්ෂණවේදය සඳහා විද්‍යාව⭕️ ✅2027 Theory 🔰විෂය මගහැරුණු හා විෂය මාරුකල දරුවන් සඳහා නැවත මුල සිට සිද්ධාන්ත ආරම්භ වේ........
08/05/2026

⭕️තාක්ෂණවේදය සඳහා විද්‍යාව⭕️
✅2027 Theory
🔰විෂය මගහැරුණු හා විෂය මාරුකල දරුවන් සඳහා නැවත මුල සිට සිද්ධාන්ත ආරම්භ වේ.....
🔰මැයි 11 වන සඳුදා
🔰පස්වරු 2.30-5.30
🔰සිපෙල්කා - රත්නපුර

✅රංජන් වත්තේගෙදර
☎️විමසීම් 0705010447

අධ්‍යාපනික සිහින සැබෑ වෙන සුභ නව වසරක් වේවා...✨☀️Ranjan waththegedara
14/04/2026

අධ්‍යාපනික සිහින සැබෑ වෙන සුභ නව වසරක් වේවා...✨☀️

Ranjan waththegedara

16/02/2026

Cool and Calm! Pavan supported Pathum nicely ❤️

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Ranjan Waththegedara - SFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category