05/09/2026
📌ගොඩයන්න හොදම දවස💪🏆
📍*වැරදුණ*
📍 *පැරදුණ*
📍 *මගහැරැණු*
*සියල්ල නිවැරදි කරන.*
📚*ආදර්ශ විභාගය හා සම්මන්ත්‍රණය*📚
*11 ශ්‍රේණිය*
මෙදින-:
☑️විද්‍යාව පළමු / දෙවන ප්‍රශ්න පත්‍ර පිළිතුරු ලිවිම
☑️ලකුණු ලබාදීම
☑️පිළිතුරු ලිවීමට සියලු කඩදාසි ආයතනය විසින් ලබාදෙනු ලැබේ
☑️ඔබ රැගෙන ආ යුත්තේ ෆයිල් කවරයක් හා පෑන් පැන්සල් පමණි
☑️සැහැල්ලු කැම එකක් රැගෙන එන්න
☑️ප්‍රථම ,දෙවන,තෙවන ස්ථාන සදහා වීශේෂ තිළිණ හා ලකුණු 75 ට වැඩි සැමට වටිනා තෑගි පිරිනැමේ
📆 සැප්තැම්බර් 25 (සිකුරාදා)
⏰ ප. ව 2.30 - රාත්‍රී 10.30
📍 නැණෙක් පැල්මඩුල්ල
(දම්රෝ උඩුමහල)
✒️නිබන්ධන සහිත ප්‍රවේශය 500/=
*සිමිත පිරිසක් බදවා ගන්නා බැවින් ආයතනයට පැමිණ් ඔබගේ විභාග අංකය කල් ඇතුව වෙන් කරගන්න.*
මෙමෙ link එක මගින් whatsapp සමූහයට සම්බන්ධ වන්න...
https://chat.whatsapp.com/K79HX8g1HfA20V3Ad5v9X7?s=cl&p=a&mlu=4&ilr=4
✍️මෙහෙයවීම -:
ජාතික පාසල් විද්‍යා ප්‍රවීන දේශක
තරංග එස්. ජයසිංහ