Sajith Eranga

Sajith Eranga Advanced Level Business Studies

හදවත් හැඩ කරන BS

🚀 **2027 | 2028 ව්‍යාපාර අධ්‍යයනය — ඔබේ A/L ජයග්‍රහණයට නිවැරදි මඟ!** 📚🔥🟢 **2027 Revision + Paper Class**අඟහරුවාදා | 🕖 ප....
28/08/2026

🚀 **2027 | 2028 ව්‍යාපාර අධ්‍යයනය — ඔබේ A/L ජයග්‍රහණයට නිවැරදි මඟ!** 📚🔥

🟢 **2027 Revision + Paper Class**
අඟහරුවාදා | 🕖 ප.ව. 5.00

🟢 **2027 Theory Class**
සෙනසුරාදා | 🕖 ප.ව. 7.00

🟢 **2027 Paper Class**
සිකුරාදා | 🕖 ප.ව. 5.00

🛑 **2028 නව පංති **
ඉරිදා | 🕖 ප.ව. 7.00

📲 **දැන්ම WhatsApp සමූහයට එක්වන්න!**

👉 **2027 Theory**
[https://chat.whatsapp.com/IpkoN5sSpYHLTZKYCSA2rY](https://chat.whatsapp.com/IpkoN5sSpYHLTZKYCSA2rY)

👉 **2028 Theory**
[https://chat.whatsapp.com/KlK4IU5D2x42CPEFUq5j9t?mode=gi_t](https://chat.whatsapp.com/KlK4IU5D2x42CPEFUq5j9t?mode=gi_t)

👨‍🏫 **වසර 15ක උසස් පෙළ අත්දැකීම් සහිත දේශකයෙකු, උත්තර පත්‍ර පරීක්ෂකයෙකු හා රජයේ පාසල් ආචාර්යවරයෙකුගේ මඟපෙන්වීම යටතේ...**

🔥 **දැනුම විතරක් නොවෙයි — විභාගය ජයගන්න අවශ්‍ය නිවැරදි ක්‍රමයත් ඉගෙන ගනිමු!**

📞 **Contact: 076 620 6865**

22/08/2026

2027 | 2028 Theory | ව්‍යාපාර අධ්‍යයනය | ප්‍රශ්නපත්‍ර පංතිය
අගෝස්තු 23 ඉරිදා ප.ව 7ට

පහත Link එක තුලින් ප්‍රශ්නපත්‍රය Downloard කරගන්න...

https://drive.google.com/file/d/1v6H3AL7RCk_XN8mUvk9surahTSTDdmL6/view?usp=drive_link
🎯 විභාගයට නිවැරදිව සූදානම් වෙමු!

ව්‍යාපාර අධ්‍යයනය විෂය සඳහා ප්‍රශ්නපත්‍රවලට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය, ප්‍රශ්න හඳුනාගන්නා ආකාරය සහ විභාගයේදී වැඩි ලකුණු ලබාගැනීමට අවශ්‍ය පිළිතුරු ලිවීමේ ක්‍රමවේදය මෙම පංතිය තුළින් ඉගෙන ගනිමු.

📝 ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම
🧠 ප්‍රශ්න හඳුනාගැනීමේ ක්‍රම
✍️ නිවැරදි පිළිතුරු ලිවීමේ ආකාරය
🎯 විභාග ලකුණු වැඩි කරගැනීමට වැදගත් උපක්‍රම

👨‍🏫 Online Bs with Sajith Eranga
📖 ව්‍යාපාර අධ්‍යයනය

📞 Contact: 0766206865

❤️ වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න.
🔔 Channel එක Subscribe කර Bell 🔔 එකත් Activate කරගන්න.
📤 ඔබේ මිතුරන් අතරත් Share කරන්න.

#2027 | 2028Theory #ව්‍යාපාරඅධ්‍යයනය #ප්‍රශ්නපත්‍රපංතිය

ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය සලකුණක් තැබූ, සිය හඬින් පරම්පරා ගණනාවක හදවත් සැනසූ නන්දා මාලනියනි, ඔබ අප අතරින් සමුගත්තද ඔබේ...
21/08/2026

ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය සලකුණක් තැබූ, සිය හඬින් පරම්පරා ගණනාවක හදවත් සැනසූ නන්දා මාලනියනි, ඔබ අප අතරින් සමුගත්තද ඔබේ ගී හඬ කිසිදා නිහඬ නොවනු ඇත.

ඔබ ගැයූ ගීත තුළින් අපේ මතකයන්, අපේ සංවේදනා සහ අපේ රටේ හදවත් තුල සදා ජීවත් වනු ඇත.

ඔබට නිවන් සුව! 🙏🕊️
අමරණීය ගී හඬකට අපගේ ගෞරවණීය උපහාරය…

16/08/2026

Sister's Engagement

01/08/2026
🏆🎯 **2027 A/L Revision        Hall Class අගෝස්තු 02 ඉරිදා පෙ.ව 8.00 සිට ආරම්භ වේ* . 🛑 **මුළු Syllabus එකම මාස 11*  මුල ස...
30/07/2026

🏆🎯 **2027 A/L Revision
Hall Class අගෝස්තු 02 ඉරිදා පෙ.ව 8.00 සිට ආරම්භ වේ* .

🛑 **මුළු Syllabus එකම මාස 11* මුල සිටම Theory සමගින් Revision ආවරණය කරනු ලැබේ. මුල සිටම නැවැත Bs ඉගෙන ගන්න අප සමග එකතු වන්න.

🔴 **Theory හා Revision **අගෝස්තු මාසය සදහ නවක සිසුන් බදවා ගැනේ..**

🛑*වැඩපිළිවෙළ **👇

💁‍♂ 1
සියළුම Theory නැවත ආවරණය වන ලෙස Revision පංතිය මෙහෙය වීම.

💁‍♂ 2
Revision පංතිය ට සමගාමී Paper Class එක

💁‍♂ 3
වසර 15ට වැඩි ප්‍රශ්නපත්‍ර ආවරණය වන ලෙස Revision නිබන්දන පෙළ සාකච්ජා කිරීම.

💁‍♂ 4
මගහැරුණු පාඩම්වල Recordings ලබා දීම.

💁‍♂ 5
Hall Class මගහැරුණු අවස්ථාථාවල online පංතිය ට සහභාගී විය හැකි වීම.

💁‍♂ 6
Homework Papers

💁‍♂ 7
Ranking Papers

💁‍♂ 8
Model Papers

💁‍♂ 10
Online Papers

💁‍♂ 10
විභාගයට මාස දෙකකට පෙර ව්ෂය නිදේශය ආවරණය කිරීම.
Contact : 0766206865


💁‍♂ 11
*12 ශ්‍රේණිය මග හැරුණු සියළුම ඒකක ආවරණය කර ගැනීම සදහා Vedio ලබා දීම.

🫵 YouTube චැනලය👍 ඔබත් දැන්ම *🔔SUBSCRIBE* කරන්න.
https://youtube.com/?si=zX1TWMRgOvQYdXtN

*🎓🎓උසස් ප්‍රතිඵලයක් උදෙසා රජයේ පාසල් ආචාර්ය සජිත් එරංග 🎓🎓*

30/07/2026

🟢 2027 Theory
මූල්‍ය ආයතන ඒකකය සෙනසුරාදා ප.ව 7.00
🛑2028 නව පංති
ඉරිදා හවස 7.00 ට
🛑පහත WhatsApp
සමූහයන්ට එකතුවන්න.
2027 Theory
https://chat.whatsapp.com/IpkoN5sSpYHLTZKYCSA2rY
2028 Theory
https://chat.whatsapp.com/KlK4IU5D2x42CPEFUq5j9t?mode=gi_t
( වසර 15 ක උසස් පෙළ අත්දැකීම් සහිත දේශක,උත්තර පත්‍ර පරීක්ෂක හා රජයේ පාසල් ආචාර්යවරයෙකි)
🙋Contact: 0766206865
#

Address

Balangoda

Alerts

Be the first to know and let us send you an email when Sajith Eranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category