Balangoda Nenasala Media Unit

Balangoda Nenasala Media Unit The Balangoda Nenasala in the Ratnapura district secured the topmost award, namely the Nenasala Pranama Swarna Sammana – the best Nenasala in the island.

16/07/2026
පෞරුෂ හා මානසික සංවර්ධන වැඩසටහනර/බල/සී.සී. දෙමල මහ විද්‍යාලයේ 2028 වර්ෂයේ උසස් පෙළ සඳහා සම්බන්ධ වූ දරු දරිවන්ගේ පෞරුෂ හා...
16/07/2026

පෞරුෂ හා මානසික සංවර්ධන වැඩසටහන
ර/බල/සී.සී. දෙමල මහ විද්‍යාලයේ 2028 වර්ෂයේ උසස් පෙළ සඳහා සම්බන්ධ වූ දරු දරිවන්ගේ පෞරුෂ හා මානසික සංවර්ධන වැඩසටහන එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගේ ආරාධනයෙන් 2026/07/15 වන දින පෙ.ව. 8.30 සිට දහවල් 12.15 දක්වා පවත්වන ලදී.

මෙහෙයවීම.,
ප්‍රවීණ දේශක..
නායකත්ව, පෞරුෂත්ව, ධනාත්මක චින්තන, වෘත්තීය මාර්ගෝපදේශ උපදේශක
උදේෂ් මල්ලිකාරත්න මැතිතුමන්. (නැණසල බලංගොඩ)

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල) පස්වන වැඩසටහන...විකිලිය නාරද ප්‍රාථමික විද්‍යාලයේදී...වසර 1...
15/07/2026

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල)
පස්වන වැඩසටහන...
විකිලිය නාරද ප්‍රාථමික විද්‍යාලයේදී...

වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරනු ලැබූ ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව...2026 පස්වන වැඩසටහන
16 වන වරටත් මෙම වසරේ දෙවන වැඩසටහන 2026/07/15 දින දහවල් 1.30 සිට සවස 5.30 දක්වා විකිලිය නාරද ප්‍රාථමික විද්‍යාලයේදී අති සාර්ථකව පවත්වන ලදී.
මේ සඳහා හපුගහකුඹුර කහටපිටිය විද්‍යාලයේ දුවා දරුවන් සම්බන්ධ වූ අතර 4 සහ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 90 ක් පමණ සම්බන්ධ වූ අතර... සිසුන්ගෙන් සහ ගුරු භවතුන්ගෙන් මහත් සහයක් වැඩසටහන සඳහා ලැබුණි.
එමෙන්ම, සවස් කාලය වුව ද කිසිදු අලස කමක් නොමැතිව ඉතා උනන්දුවෙන් සිසු සිසුවියන් මේ සඳහා සහයෝගය දැක්වීය.
විශේෂ උනන්දුවකින් මෙම වැඩසටහන සංවිධානය කර තිබීම විශේෂත්වයකි. එසේම ඉහත සඳහන් පාසල්වල විදුහල්පතිවරුන්, 5 ශ්‍රේණි භාර ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියන්ටත්
අපගේ නොමසුරු ස්තුතිය මෙයින් පුද කර සිටිමි.
බලංගොඩ කලාපයේ පාසල් අතර අවධානය යොමු විය යුතුම පාසල් කීපයක් ලෙස ඉහත පාසල් අපට දක්නට ලැබුණි.
#

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල) වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස  සංවිධානය කරනු ...
15/07/2026

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල)

වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරනු ලැබූ ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව...2026 සිවුවන වැඩසටහන
16 වන වරටත් මෙම වසරේ දෙවන වැඩසටහන 2026/07/14 දින දහවල් 1.30 සිට සවස 5.30 දක්වා වැලිගෙපොල සෝමාදේවි ප්‍රාථමික විද්‍යාලයේදී අති සාර්ථකව පවත්වන ලදී.
මේ සඳහා හටංගල, ඌරාවල, පොල්ලමුර වීරසේකර, හඳගිරිය, යටිපස්ගමුව යන පාසල් වල දුවා දරුවන් සම්බන්ධ වූ අතර එම පාසල්වල 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 160 ක් පමණ සම්බන්ධ වූ අතර... සිසුන්ගෙන් සහ ගුරු භවතුන්ගෙන් මහත් සහයක් වැඩසටහන සඳහා ලැබුණි.
එමෙන්ම, සවස් කාලය වුව ද කිසිදු අලස කමක් නොමැතිව ඉතා උනන්දුවෙන් සිසු සිසුවියන් මේ සඳහා සහයෝගය දැක්වීය.
විශේෂ උනන්දුවකින් මෙම වැඩසටහන සංවිධානය කර තිබීම විශේෂත්වයකි. එසේම ඉහත සඳහන් පාසල්වල විදුහල්පතිවරුන්, 5 ශ්‍රේණි භාර ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියන්ටත්
අපගේ නොමසුරු ස්තුතිය මෙයින් පුද කර සිටිමි.
බලංගොඩ කලාපයේ පාසල් අතර අවධානය යොමු විය යුතුම පාසල් කීපයක් ලෙස ඉහත පාසල් අපට දක්නට ලැබුණි.
#

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල) වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස  සංවිධානය කරනු ...
13/07/2026

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල)

වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරනු ලැබූ ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව...2026 තෙවන වැඩසටහන
16 වන වරටත් මෙම වසරේ දෙවන වැඩසටහන 2026/07/13 දින දහවල් 1.30 සිට සවස 5.45 දක්වා ඕපනායක විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේදී අති සාර්ථකව පවත්වන ලදී.
මේ සඳහා දන්දෙනිය විද්‍යාල ද සම්බන්ධ වූ අතර එම පාසල් දෙකෙහි 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 180 ක් පමණ සම්බන්ධ වූ අතර... සිසුන්ගෙන් සහ ගුරු භවතුන්ගෙන් මහත් සහයක් වැඩසටහන සඳහා ලැබුණි.
එමෙන්ම, සවස් කාලය වුව ද කිසිදු අලස කමක් නොමැතිව ඉතා උනන්දුවෙන් සිසු සිසුවියන් මේ සඳහා සහයෝගය දැක්වීය.
විශේෂ උනන්දුවකින් මෙම වැඩසටහන සංවිධානය කර තිබීම විශේෂත්වයකි. එසේම ඉහත සඳහන් පාසල්වල විදුහල්පතිවරුන්, 5 ශ්‍රේණි භාර ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියන්ටත්
අපගේ නොමසුරු ස්තුතිය මෙයින් පුද කර සිටිමි.
බලංගොඩ කලාපයේ පාසල් අතර අවධානය යොමු විය යුතුම පාසල් කීපයක් ලෙස අපට දක්නට ලැබුණි.
# Opanayake _School

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල) වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස  සංවිධානය කරනු ...
12/07/2026

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල)

වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරනු ලැබූ ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව...2026 වසරේ
16 වන වරටත් පවත්වන වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන 2026/07/09 දින දහවල් 1.30 සිට සවස 5.45 දක්වා වැලිගෙපොල අකරුල්ල විද්‍යාලයේදී අති සාර්ථකව පවත්වන ලදී.
මේ සඳහා අකරැල්ල, පනාන, පරගහමඩිත්ත, පින්නගල, උඩරංවල සහ හත්තැල්ල යන විද්‍යාල සියල්ල සම්බන්ධ වූ අතර ඒවායෙහි 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 90 පමණ සම්බන්ධ වූ අතර... සිසුන්ගෙන් සහ ගුරු භවතුන්ගෙන් මහත් සහයක් වැඩසටහන සඳහා ලැබුණි.
එමෙන්ම, සවස් කාලය වුව ද කිසිදු අලස කමක් නොමැතිව ඉතා උනන්දුවෙන් සිසු සිසුවියන් මේ සඳහා සහයෝගය දැක්වීය.
මේ සඳහා ර/අකරුල්ල විද්‍යාලයේ විදුහල්පති චම්පික මහතා විශේෂ උනන්දුවකින් මෙම වැඩසටහන සංවිධානය කර තිබීම විශේෂත්වයකි. එසේම ඉහත සඳහන් පාසල්වල විදුහල්පතිවරුන්, 5 ශ්‍රේණි භාර ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියන්ටත්
අපගේ නොමසුරු ස්තුතිය මෙයින් පුද කර සිටිමි.
බලංගොඩ කලාපයේ පාසල් අතර අවධානය යොමු විය යුතුම පාසල් කීපයක් ලෙස අපට දක්නට ලැබුණි.

#

බලංගොඩ නැණසල තොරතුරු තාක්ෂණ පාසලේ NVQ ICTT පාඨමාලා හදාරණ සිසු සිසුවියන් පරිගණක ජාලකරණ ප්‍රායෝගික පුහුණුව ලබන අවස්ථාවන් ක...
11/07/2026

බලංගොඩ නැණසල තොරතුරු තාක්ෂණ පාසලේ NVQ ICTT පාඨමාලා හදාරණ සිසු සිසුවියන් පරිගණක ජාලකරණ ප්‍රායෝගික පුහුණුව ලබන අවස්ථාවන් කීපයක්. මොවුන් විසින් RJ45 කෙවෙනිය සඳහා කේබල් එක සකසා පරිගණක කීපයක් එකි නෙක සම්බන්ධ කර (Computer Network) ගොනු(File) හුවමාරුව, සම්පත් හවුලේ බෙදා ගැනීම සිදු කරන ආකරයේ සම්පූර්ණ අත්දැකීමක් ලබනු ඇත.

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල) වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස  සංවිධානය කරනු ...
08/07/2026

ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව - 2026 (බලංගොඩ නැණසල)

වසර 15 ක් නොකඩවා සිදු කළ සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරනු ලැබූ *ශිෂ්‍යත්වයට අත්වැලක් සම්මන්ත්‍රණ මාලාව...*
16 වන වරටත් මෙම වසරේ ආරම්භක පළමු වැඩසටහන 2026/07/08 දින දහවල් 1.30 සිට සවස 5.15 දක්වා *බලංගොඩ බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ දී* අති සාර්ථකව පවත්වන ලදී.
මේ සඳහා එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 160 පමණ සම්බන්ධ වූ අතර... සිසුන්ගෙන් මහත් සහයක් වැඩසටහන සඳහා ලැබුණි.
එමෙන්ම, සවස් කාලය වුව ද කිසිදු අලස කමක් නොමැතිව ඉතා උනන්දුවෙන් සිසු සිසුවියන් මේ සඳහා සහයෝගය දැක්වීය.
මේ සඳහා අප වෙත සහයෝගය ලබා දුන් එම විද්‍යාලයේ විදුහල්පතිතුමියටත්,
5 ශ්‍රේණි භාර ගුරු මහත්ම මහත්මීන්ටත්
අපගේ නොමසුරු ස්තුතිය මෙයින් පුද කර සිටිමි.

බළන්ගොඩ නැණසල ආයතනයේ NVQ පරිගණක පාඨමාලාව හදාරන 79/80/81/82 පාඨමාලාවේ දුවා දරුවන් සඳහා පැවැති තෙවන අතුරු විභාගය සඳහා ඉහළම...
08/07/2026

බළන්ගොඩ නැණසල ආයතනයේ NVQ පරිගණක පාඨමාලාව හදාරන 79/80/81/82 පාඨමාලාවේ දුවා දරුවන් සඳහා පැවැති තෙවන අතුරු විභාගය සඳහා ඉහළම ලකුණු ලබා ගනිමින් දක්ෂතා දැක්වූ දුවා දරුවන් ඇගයීමේ මොහොත.

ර/බලංගොඩ බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ 2026 වසරේ 5-ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දුවාදරුවන්ගේ මානසික පීඩ...
07/07/2026

ර/බලංගොඩ බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ 2026 වසරේ 5-ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දුවාදරුවන්ගේ මානසික පීඩනය අවම කිරීම සඳහා විදුහල්පතිතුමියගේ ආරාධනයෙන් බලන්ගොඩ නැණසල ආයතනය විසින් සිදු කරනු ලැබූ විශේෂිත වූ වැඩසටහන.
විභාග භීතිකාව අඩුකර ගනිමින් සාර්ථකව විභාගය සඳහා මුහුණ දීමට සිසුන්ගේ මනස සූදානම් කරන ලද විශේෂිත වූ වැඩසටහන.

මෙහෙයවීම.,
ප්‍රවීණ දේශක..
නායකත්ව, පෞරුෂත්ව, ධනාත්මක චින්තන, වෘත්තීය මාර්ගෝපදේශ උපදේශක
උදේෂ් මල්ලිකාරත්න මැතිතුමන්. (නැණසල බලංගොඩ)
Thank you.
program
/Sri Buddha Jayanthi Primary school

Address

No 18/1, Balagahamula, Kalthota Road. Balangoda
Balangoda
70100

Alerts

Be the first to know and let us send you an email when Balangoda Nenasala Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Balangoda Nenasala Media Unit:

Shortcuts

Share

Category