Jayasiripura Kanishta Vidyalaya Polonnaruwa

Jayasiripura Kanishta Vidyalaya Polonnaruwa පො/ ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය

අද දින පාකිස්තාන කාන්තා  ජාතික ක්‍රිකටි කාණ්ඩායම පරාජය කරමින් 2022 ආසියානු කාන්තා ක්‍රිකටි කුසලානයේ අවසන් මහා තරගයට පිවි...
13/10/2022

අද දින පාකිස්තාන කාන්තා ජාතික ක්‍රිකටි කාණ්ඩායම පරාජය කරමින් 2022 ආසියානු කාන්තා ක්‍රිකටි කුසලානයේ අවසන් මහා තරගයට පිවිසි අපේ කාන්තා ජාතික ක්‍රිකටි කාණ්ඩායමට සුභ පැතුමි..ආසියානු කුසලානය මවිබිමට ගෙනඑන්නට වාසනාව ,ශක්තිය ලැබෙිවා. ක්‍රීඩා අංශයේ ,ජයසිරිපුර කණිෂ්ඨ විද්‍යාලයේ කාන්තා ක්‍රිකටි කාණ්ඩායමෙි සියලුම ක්‍රීඩිකාවන්ගේ ,පාසලේ විදුහල්පති තුමාගේ,දෙමාපියන්ගේ ඇතුළු සියලුම සුභ පැතුමි එක්කරමි....... අපගේ පාසලේ කාන්තා ක්‍රිකටි කාණ්ඩායම වෙනුවෙන් නිරන්තරයෙන් සහයෝගය ලබාදෙමින් ,නිරන්තරයෙන් ක්‍රීඩිකාවන්ට අවශ්‍ය උපදෙස් ,අවශ්‍ය දැනුම ලබාදුන් හෂාන් තිලකරත්න මහතා,ඇතුළු ජාතික ක්‍රිකටි කාණ්ඩායමෙි ක්‍රිකටි ක්‍රීඩිකාවන්ගේ ශක්තිය නිරන්තරයෙන්ම අප මතක් කරමි.....

2022/10/12 පලාත් කාන්තා ක්‍රිකටි  පුහුණුකාරැ වන ඇන්ටන් කොස්තා මහතාගේ විශේෂ පුහුණුසැසියක් අද දින විද්‍යාලයේදි පවත්වනු ලැබ...
13/10/2022

2022/10/12 පලාත් කාන්තා ක්‍රිකටි පුහුණුකාරැ වන ඇන්ටන් කොස්තා මහතාගේ විශේෂ පුහුණුසැසියක් අද දින විද්‍යාලයේදි පවත්වනු ලැබිය.ඒ සදහා අප විද්‍යාලයේ කාන්තා ක්‍රිකටි කාණ්ඩායමෙි ක්‍රීඩිකාවන් සමිබන්ධ විය.අපගේ පාසලට පැමිණ මෙිවනි විශේෂ ක්‍රිකටි පුහුණු සැසියක් පැවැත්විම සමිබන්ධයෙන් පාසලේ ,ක්‍රීඩා අංශයේ විශේෂ ස්තුතියි පුද කරනවා...

2022/10/12 උදැසන රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සජිවිව  රිදි උල්පත් වැඩසටහන සමගින් එක්වුනු අපගේ කාන්තා ක්‍රිකටි කාණ්ඩාය...
13/10/2022

2022/10/12 උදැසන රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සජිවිව රිදි උල්පත් වැඩසටහන සමගින් එක්වුනු අපගේ කාන්තා ක්‍රිකටි කාණ්ඩායමෙි සුභන්‍යා නිශාදි දියණිය සමගින් පාසලේ ක්‍රීඩා පුහුණුකාර ජානක වික්‍රමසිංහ ගුරැමහතා. මෙය පාසලට සුවිශේෂි අවස්ථාවක්.අප පාසලට මෙිම අවස්ථාව ලබාදුන් ඇලහැර කොටිිිඨාශ අධ්‍යාපන අධක්ෂක සුදර්ෂණ සර්ට විශේෂ ස්තුතිය පුද කරන අතර,වැඩසටහන මෙහෙය වන ලද අනුරාධ මහතාට සහ අප සමිබන්ධ කර දුන් දිලංක මහතාටද පාසලේ ස්තුතියි පුද කරනවා...

එක්වන්න 2022/10/12 වන දින (හෙට) දින උදැසන 9 සිට 11 දක්වා රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සමගින්   (104.4 / 105.7 )      ...
11/10/2022

එක්වන්න 2022/10/12 වන දින (හෙට) දින උදැසන 9 සිට 11 දක්වා රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සමගින් (104.4 / 105.7 ) පාසලට ,දරැවන්ට සුභ පැතුමි එක්කරන්න ,ඔබටත් පුලුවන්.

අප පාසලේ පලමු වතාවට පවත්වනු ලැබු නායකත්ව පුහුණු කදවුර සාර්ථක කරගැනිමට අපට ශක්තියක් වු අප පාසලේ ආදිශිෂ්‍ය මින්නේරිය යුධ හ...
11/10/2022

අප පාසලේ පලමු වතාවට පවත්වනු ලැබු නායකත්ව පුහුණු කදවුර සාර්ථක කරගැනිමට අපට ශක්තියක් වු අප පාසලේ ආදිශිෂ්‍ය මින්නේරිය යුධ හමුදා කදවුරේ ලුතිනල් අසංක වෙලගෙදර මහතා ඇතුළු සියලුම නිලධාරීන්ට /ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපති මෙන්ම යුධ හමුදා විශුුමික කපිතාන් සුනිල් චන්දසිරි මහතා/සහ දේශකවරැන් ලෙස සමිබන්ධ වු ඇලහැර ගුරැ උපදේශක දුනසිංහ මහතා,අත්තනකඩවල රෝහලේ වෛද්‍ය දුශාන්ත මහතා,පොකුණුගල විද්‍යාලයේ විදුහල්පති තුමාන්,ඉරහදකෙටුවැව විද්‍යාලයේ ⁣සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ධනුෂ්ක ගුරැතුමාන් ,සමගින් මෙිම වැඩසටහන සදහා සහයෝගය ලබාදුන් පාසලේ සියලුම දුවාදරැවන්,දෙමාපියන් ,ආදි ශිෂ්‍ය සංගමය ,ක්‍රීඩා සංගමය සහ පාසල් සංවර්ධන සමිතියට පාසලේ විශේෂ ස්තුතිය පුද කරමි....... විදුහල්පති .

"අපි සැබැ නායකයෝ වෙමු"සාර්ථක දෙදින නායකත්ව පුහුණු කදවුරේ අවසන් දවස.නව අත්දැකීම් රැසක් සමගින් මින්නේරිය යුධ හමුදා කදවුරේ ...
11/10/2022

"අපි සැබැ නායකයෝ වෙමු"සාර්ථක දෙදින නායකත්ව පුහුණු කදවුරේ අවසන් දවස.නව අත්දැකීම් රැසක් සමගින් මින්නේරිය යුධ හමුදා කදවුරේ අසංක මහතාගේ මුලිකත්වයෙන්,කදවුරේ නිලධාරීන් සමගින් අවසන් දවසේ දිවා ආහාරය සකස් කරමින්,ඒවා තරැපන්තියේ හෝටලයක් තුල දක්නට ලැබෙන අලංකාර අයුරින් පිලිගන්නා ,නව අත්දැකීම් දරැවන්ට එක්කර අතරම,දරැවන්ට ක්‍රියාකරකමි සහිතව වැඩසටහනක්ද ක්‍රියාත්මක වු අතරම,සවස ගිනිමැල සංදර්ශනයක් සහිතව දරැවන්ට සතුටු විමට අවස්ථාවක් ලබාදුන් අතර,ජිවිතේ පලමු වතාවට මෙිවනි අත්දැකීම් දරැවන්ට ,දෙමාපියන්ට,පාසලට හිමිවිය.ඒය සියලුම දෙනාගේ අගය කිරිමක් විය.

අප විද්‍යාලයේ පලමු වරට සංවිධානය කල "අපි සැබෑ නායකයෝ වෙමු" නායකත්ව පුහුණු වැඩමුළුව 2022-10-07 සහ  08 යන දෙදින  ජයසිරිපුර ...
11/10/2022

අප විද්‍යාලයේ පලමු වරට සංවිධානය කල "අපි සැබෑ නායකයෝ වෙමු" නායකත්ව පුහුණු වැඩමුළුව 2022-10-07 සහ 08 යන දෙදින ජයසිරිපුර විදුහල් බිමේදී පැවැත්වු අතර 08 දින රාත්‍රී ගිනිමැල සන්දර්සනයක් පැවැත්විය.,ඒහි පලමු දවස ඉතාමත් සාර්ථක අන්දමින් ,දේශන සහ දරැවන්ගේ ක්‍රියාකරකමි සමගින් ක්‍රියාත්මක විය.මෙි සදහා අප පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය සමගින් අපගේ ඇරයුමින් නිකපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයද සමිබන්ධ විය.මෙි වැඩසටහන සාර්ථක කරගන්නට පාසලේ ආදි ශිෂ්‍ය සංගමය /ක්‍රීඩා සංගමය /පාසල් සංවර්ධන සමිතිය/දෙමාපියන් ,දරැවන්,සහ ගුරැමණ්ඩලය, සහයෝගය ලබාදුන්නේය

2022/10/10 වන අද දින උදැසන පාසලේ 1 වසර සහ 2 වසර දරැවන්ගේ පාසල් ඉගැන්වීමේ  ක්‍රියාවලියට අදාලව පැවති සිගිති පොල......
11/10/2022

2022/10/10 වන අද දින උදැසන පාසලේ 1 වසර සහ 2 වසර දරැවන්ගේ පාසල් ඉගැන්වීමේ ක්‍රියාවලියට අදාලව පැවති සිගිති පොල......

අප පාසලේ වසර 47 ක  ඉතිහාසයේ පලමු වතාවට තනි තරග ඉසවිවකින් සමස්ථලංකා වරමි ලබාගන්නට පලාත් තරගාවලියේ වයස අවු 18 පහල බාලක හෙල...
06/10/2022

අප පාසලේ වසර 47 ක ඉතිහාසයේ පලමු වතාවට තනි තරග ඉසවිවකින් සමස්ථලංකා වරමි ලබාගන්නට පලාත් තරගාවලියේ වයස අවු 18 පහල බාලක හෙල්ල විසිකිරිමේ තරගයෙන් දෙවන ස්ථානය ලබාගත් ධනුක වික්‍රමසිංහ ක්‍රීඩකයා සමත් විය.පාසලේ රන් අකුරින් ලියවෙන මෙිම ජයග්‍රහණය වෙනුවෙන් පාසලේ විදුහල්පති තුමාන් ඇතුළු ගුරැමණ්ඩලය,සියලුම දරැවන්ගේ ,දෙමාපියන්ගේ ,ක්‍රීඩා අංශයේ උණුසුම් සුභ පැතුමි එක්කරමි......

පාසලේ ක්‍රීඩා දරැවන්ගේ  පෝෂණය වෙනුවෙන් කැපවෙන දෙමාපියන් සමගින් පාසලේ ක්‍රීඩා අංශයේ  ජානක සර් සමගින් ක්‍රීඩා සංචිතයේ  දරැ...
06/10/2022

පාසලේ ක්‍රීඩා දරැවන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවෙන දෙමාපියන් සමගින් පාසලේ ක්‍රීඩා අංශයේ ජානක සර් සමගින් ක්‍රීඩා සංචිතයේ දරැවන් එකතුවි පාසලේ ඉඩ ප්‍රමාණයන්ගේ එලවලු පත්ති සකස් කරමින්,ඒහි අද නිවිති,මිරිස්,බටු,තමිපලා,පලාවර්ග,බණ්ඩාක්කා වැනි එලවලු වර්ග සිටුවා සාර්ථක වැඩසටහනක් අද දින පාසලේ ආරම්භ කල අතර,මෙි තුලින් ලැබෙන අස්වැන්න දරැවන්ගේ පෝෂණිය අහාරවෙිල සකස් කරගැනිමට යොදා ගැනිම අපේක්ෂිත ඉලක්කයයි.මෙහිදි දරැවන් සමගින් දෙමාපියන්ද මුලිකත්වය ගනිමින් අසාවෙන් ,උවමනාවෙන් අද මෙි දේ පටන් ගැනිම සුවිශේෂිය...

අප පාසලේ ක්‍රීඩා අංශයේ බාලිකා ක්‍රිකටි කාණ්ඩායමෙි දෙමාපියන්  විසින් ආරම්භකරන ලද  දරැවන්ගේ  පෝෂණය වැඩිකිරිමෙි වැඩසටහනක් ඉ...
06/10/2022

අප පාසලේ ක්‍රීඩා අංශයේ බාලිකා ක්‍රිකටි කාණ්ඩායමෙි දෙමාපියන් විසින් ආරම්භකරන ලද දරැවන්ගේ පෝෂණය වැඩිකිරිමෙි වැඩසටහනක් ඉතාමත් සාර්ථක අන්දමින් සතියට දින 3 ක් සවස පුහුණුවිමි අතරතුර සිදුකිරිමට දෙමාපියන් මුලිකත්වය ගෙන කටයුතු කරයි. පෝෂණ ගුණයෙන් ධාන්‍ය වර්ග,සුප් වර්ග,පෝෂණ පදාර්ථ සහිත.ආහාරයන් සකස් කරමින් ලබාදෙන අතර,මෙිය ඉදිරියට ක්‍රීඩා සංචිතයේ සිට්නා සැම දරැවෙක් වෙනුවෙන් සිදුකිරිමට දෙමාපියන් බලාපොරොත්තුවෙන් සිටි.......

අප පාසලේ දුවාදරැවන්ගේ එකමුතුකමින්, සංවිධාන ශක්තියෙන් අද දින පාසලේ ගුරැදිනය සැමරැ අයුරැ....
06/10/2022

අප පාසලේ දුවාදරැවන්ගේ එකමුතුකමින්, සංවිධාන ශක්තියෙන් අද දින පාසලේ ගුරැදිනය සැමරැ අයුරැ....

Address

Jayasiripura Primary School, Jayasiripura
Bakamuna

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Jayasiripura Kanishta Vidyalaya Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category