19/12/2025
💥මේ තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර ටික.
🙋Vowels වලට එන සරල සිංහල ශබ්ද ටික .......
✔️A- ඇ.
Apple(ඇප්ල්) ,Axe(ඇක්ස්)
✔️E- එ. Elephant (එලිෆන්ට්)
ඉ. Eraser ( ඉරේසර් )
✔️I- අයි. Ice cream(අයිස්)
ඉ. Ink pot (ඉන්ක්) තීන්ත කුප්පිය # #
✔️O- ඕ. Orange (ඔරේන්ජ්)
✔️U- අ. Umbrella( අම්බ්‍රෙල්ලා ), Uncle( අන්කල් )
🔴Vowels වලටම අදාල තවත් කොටසක් ඊලගට දාන්නම්.
🖍️ඉගෙනීමට අවශ්‍ය සියලූම දැනුම මේ හරහා ක්‍රමක්ක්‍රමයෙන් ලබා දෙන්නම්. 🥰
සම්පූර්ණයෙන් කියවපු ළමයි 👍 දාගෙන යන්න 🫠
Rajith sir. English By Rajith B Rathnayake