Sri Padumalankara Daham Pasala - Buduruwayaya

Sri Padumalankara Daham Pasala -  Buduruwayaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Padumalankara Daham Pasala - Buduruwayaya, Religious school, buduruwayaaya, Bakamuna.

ශ්‍රී පදුමා ලංකාර දහම් පාසලේ සිසු නිපුණතා ඇගයීම් තරග සඳහා පෙර සූදානම....🪷
18/08/2025

ශ්‍රී පදුමා ලංකාර දහම් පාසලේ සිසු නිපුණතා ඇගයීම් තරග සඳහා පෙර සූදානම....🪷

ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ 44 වන සංවත්සරය හා උප ප්‍රධානාචාර්‍ය තුමිය වන ජී. ආර්. ඒ. කර්ලිනා හාමිනේ ගූරුතුමියගේ සේවා කාල...
23/06/2024

ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ 44 වන සංවත්සරය හා
උප ප්‍රධානාචාර්‍ය තුමිය වන ජී. ආර්. ඒ. කර්ලිනා හාමිනේ ගූරුතුමියගේ සේවා කාලය ද වසර 44ක් සපිරීම
හේතුවෙන්,
විහාරාධිපති ස්වාමීන් වහන්සේටත්, පොඩි ස්වාමීන් වහන්සේටත් මෙන් ම උප ප්‍රධානාචාර්‍ය තුමියටත්, ගුරු මණ්ඩලයේ සියලුම දෙනාටත් දූවා දරුවන් ඇතුළු ගම්වාසීන් සියලු දෙනාට ම සෙත් පතා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ලේකඛාධිකාරී විශ්‍රාමික පාඨශාලාචාර්‍ය ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත අත්තනකඩවල පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ බෝධී පූජා පිංකම 🙏

බුදුරුවයාය පුරාණ රජමහා විහාරයේ පුරාණ චෛත්‍යය රාජ්‍යාණන් වහන්සේට කප් රුක් පැළැන්දවීම 🙏බුද්ධ ප්‍රතීමා වහන්සේට සවස් යාමේ ගි...
23/06/2024

බුදුරුවයාය පුරාණ රජමහා විහාරයේ
පුරාණ චෛත්‍යය රාජ්‍යාණන් වහන්සේට කප් රුක් පැළැන්දවීම 🙏
බුද්ධ ප්‍රතීමා වහන්සේට සවස් යාමේ ගිලන්පස පූජාව 🙏
දහම් පාසල් දුවා දරුවන්ගේ කැරකෙන කූඩුව ප්‍රදර්ශනය
තෙරුවන් සරණයි 🙏

ඓතිහාසික බුදුරුවයාය රජමහා විහාරය🙏

ශ්‍රී පදුමා ලංකාර දහම් පාසල් දරු දැරියන් හට සුරංජනී වික්‍රමරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් අභ්‍යාස පොත් ඇතුළු ඉගෙනුම ද්‍රව...
02/05/2023

ශ්‍රී පදුමා ලංකාර දහම් පාසල් දරු දැරියන් හට සුරංජනී වික්‍රමරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් අභ්‍යාස පොත් ඇතුළු ඉගෙනුම ද්‍රව්‍ය ලබා දීමේ සත්කාරක වැඩසටහන 🙏🙏

ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ 43 වන සංවත්සරය හා ප්‍රධානාචාර්‍යතුමිය වන කර්ලිනා හාමිනේ ගුරුතුමියගේ සේවා කාලය වසර 43 ක් සපිර...
16/02/2023

ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ 43 වන සංවත්සරය හා ප්‍රධානාචාර්‍යතුමිය වන කර්ලිනා හාමිනේ ගුරුතුමියගේ සේවා කාලය වසර 43 ක් සපිරිම නිමිත්තෙන්, සිසු දරුදැරියන්ට, ගුරුමණ්ඩලයට හා සියලු ගම්වාසීන්ට ආශීර්වාදය ප්‍රර්ථනා කරමින් පවත්වනු ලැබු අටවිසි බුද්ධ පුජාව සහිත බෝධි පුජා පිංකම🙏🙏

පින්බර ඔබ සැමට බැති සිතින් ආරාධනා..!
26/01/2023

පින්බර ඔබ සැමට බැති සිතින් ආරාධනා..!

“හැදෙන රටට  වැඩෙන ගසක්”ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ ගුරු, සිසු දරුවන් විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන 2023
02/01/2023

“හැදෙන රටට වැඩෙන ගසක්”
ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ ගුරු, සිසු දරුවන් විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන 2023

ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ 42 සංවත්සරය නිමිති කරගෙන පැවැත්වූ බෝධි පූජා පිංකම 🙏All images are copyrighted
12/09/2022

ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ 42 සංවත්සරය නිමිති කරගෙන පැවැත්වූ බෝධි පූජා පිංකම 🙏
All images are copyrighted

පිං කැමති ඔබ සැමට ආරාධනා!
08/09/2022

පිං කැමති ඔබ සැමට ආරාධනා!

බුදුරුවයාය ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ  ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඇසල පොහො දිනය නිමිති කරගෙන පැවැත් වු කුඩූ ප්‍රදර්ශනය🙏
19/07/2022

බුදුරුවයාය ශ්‍රී පදුමාලංකාර දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඇසල පොහො දිනය නිමිති කරගෙන පැවැත් වු කුඩූ ප්‍රදර්ශනය🙏

Address

Buduruwayaaya
Bakamuna

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Padumalankara Daham Pasala - Buduruwayaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share