Kamburawala maha viduhal adisisu balakaya

Kamburawala maha viduhal adisisu balakaya This is the official page of the old boy's brigade of Kamburawala school. All the information of the organisation will be posted here.

කඹුරාවල පාසලේ කලක් සේවය ක ල ගෘහ විද්‍යාව. ජීවන කුසලතා විශය ඉගැන්වීම් කල සුනන්දා ගුරුතුමිය  අභාවයට පත්විය.ආදාහනය මතුගමදී....
07/09/2025

කඹුරාවල පාසලේ කලක් සේවය ක ල ගෘහ විද්‍යාව. ජීවන කුසලතා විශය ඉගැන්වීම් කල සුනන්දා ගුරුතුමිය අභාවයට පත්විය.ආදාහනය මතුගමදී.දේහය මතුගම ලයනල් මල්ශාලාවේ .හෙට ආදාහනය.😢🙏

කඔුරාවල මහ විදුහල වෙනුවෙන් ආදි ශීෂ්‍ය සංගමය පුවර්ධනය උදෙසා සංවිධානය කරන ලද විශේෂ හමුව ආදි සිසුන් හා විදුහල්පතිතුමා හා සං...
16/03/2025

කඔුරාවල මහ විදුහල වෙනුවෙන් ආදි ශීෂ්‍ය සංගමය පුවර්ධනය උදෙසා සංවිධානය කරන ලද විශේෂ හමුව ආදි සිසුන් හා විදුහල්පතිතුමා හා සංවිධායක මණ්ඩලය ඇතුළු සැළකියුතු පිරිසකගේ සහභාගීත්වයෙන් පාසල අසල ජගත් විතාන ශාලාවේදී 2025 මාර්තු 13 වැනිදා පව 02.00ට පැවති විනි.

ඉතා වටිනා අදහසු හා එකිනෙකා හදුනා ගැනීම මෙහිදී සංවේදී කාරනයක් විය. තමන්ගේ පාසැල් අතීතය හැගීම් යෝජනා මෙවැනි බොහෝ දේ එදින පැමිණි සිටි පිරිසගෙන් ලැබිනි.

සියළු දෙනා එක්ව විදුහල වෙනුවෙන් එහි අනාගතය හා ආදි සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ සුහදතවය ගොඩනැගෙන ආකාරයේ වැඩපිළිවලකට යාමට යෝජනා විය. පැමිණි ඔබ සියළු දෙනාට අපගේ ස්තූතිය.

මීළග රැස්වීම් වාරය 2025 මැයි සම ඉරිදා දිනයක පැවැත්වේ. දැනුම් දෙනු ඇත.

සුතූතියි,

ආදි සිසුන්.

2025 මාර්තු මස 13 වැනි දින පැවති ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ හමුවට සහභාගී වූ සියළු දෙනාටම අපගේ ව්ශේෂ ස්තූතිය. ඒමට නොහැකි වූ ...
16/03/2025

2025 මාර්තු මස 13 වැනි දින පැවති ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ හමුවට සහභාගී වූ සියළු දෙනාටම අපගේ ව්ශේෂ ස්තූතිය. ඒමට නොහැකි වූ අය මැයි මස පැවැත්වෙන මීළග හමුවට සහභාගී වීමට අප විසින් ආරාධනා කරනු ඇත. මෙම ජායාරූපය පැමිණි පිරිසකගෙන් කොටසකි.

තව දින 6යි!!  සැමට ආරාධනා!!.
09/03/2025

තව දින 6යි!! සැමට ආරාධනා!!.

ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ රැස්වීම!!කඹුරාවල මහ විදුහලෙන් (අද ජාතික පාසලකි) එදා මෙදා තුර අධ්‍යාපනය ලබූ සියළුම ආදරණීය ආදි සිස...
08/03/2025

ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ රැස්වීම!!

කඹුරාවල මහ විදුහලෙන් (අද ජාතික පාසලකි) එදා මෙදා තුර අධ්‍යාපනය ලබූ සියළුම ආදරණීය ආදි සිසු සිසුවියනි,

විදුහලේ ආදි සිසු සිසුවියන් හමුවන අපගේ විශේෂ හමුවට පැමිණීමට ඔබට ආරාධනා!!.

දිනය - 2025 මාර්තු මස 15 වැනිදා.
වෙලාව - පව 02.00ට
ස්ථානය - ජගත් විතාන රැස්වීම් ශාලාව පාසල අසල ඇති.

සහභාගීත්වය
* විදුහලෙන් ඉගෙන ගත් ආදි සිසුවියන්
* ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින්
* කීර්තිමත් ආදි සිසු සිසුවියන්
* පාසලේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු පිරිස

එදින ඔබ සැම සමගින් ඉතා සුහදශීලීව මෙම වටිනා හමුව පැවැත්වෙන අතර මෙය මුදල් එකතු කිරීමකට සංවිධානය නොකරන, හදවතින්ම පාසලෙන් අධ්‍යාපනය ලැබූ සියළු දෙනා එකතු කර ශක්තිමත් හා අභිමානවත් ආදි ශිෂ්‍ය සංගමයක් පිහිටුවීමට යන උදාර පරමාර්ථය මුල්කොට ගෙන සංවිධානය වේ.

ඉතින් අයියේ අක්කේ නංගී මල්ලී අපි එදාට හමුවෙමු. මෙම පණිවිඩය ඔබේ හිතවත් අයට පාරෙදි විවිධ ස්ථානවල හමුවන අපේ අයට කියන්න.

අප අමතන්න - 0775948121, 0767183177, 076 127 8081

සුභ පැතුම්,

සංවිධායක කමිටුව,
කඹුරාවල ජාතික පාසැල් ආදි ශිෂ්‍ය සංගමය.

විශේෂ නිවේදනයයි!!.සියළුම ආදරණීය කඹුරාවල විදුහල් මාතාවගෙන්  ඉගෙනුම ලැබූ පාසලේ දැනට සිටින වයස්ගතම ආදි සිසුවා/සිසුවියගේ සිට...
16/02/2025

විශේෂ නිවේදනයයි!!.

සියළුම ආදරණීය කඹුරාවල විදුහල් මාතාවගෙන් ඉගෙනුම ලැබූ පාසලේ දැනට සිටින වයස්ගතම ආදි සිසුවා/සිසුවියගේ සිට ගිය වසරේ පාසලේ ඉගෙනුම් කටයුතු අවසන් කල සිසුවා සිිසුවිය දක්වා වූ සියළුම හිතවත් ආදි සිසුනි,

ආදි සිසු සංගමය පුවර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ ඔබ අපගේ හමුවට සපැමිණීමට ඔබට ආරාධනා.

දිනය - 2025 මාර්තු මස 15 වැනිදා
වෙලාව - පව 02.00ට
ස්ථානය - ජගත් විතාන ශාලාව කඹුරාවල පාසල හා කුරුදුගස්මානාන පන්සල අතර ඇති.

මෙම පණිවිඩය යවන්න ඔබේ හිතවත් ආදි සිසු සිසුවියන්ට.

ස්තූතියි,
සංවිධායක කමිටුව.

කඹුරාවල පාසලට ආදිසිසු සංගමයක් නැවත ඇති කිරීම සදහා පැවති හමුවට සහභාගී වූ පිරිසෙන් කොටසක්. අපේ සුභ පැතුම්.
01/02/2025

කඹුරාවල පාසලට ආදිසිසු සංගමයක් නැවත ඇති කිරීම සදහා පැවති හමුවට සහභාගී වූ පිරිසෙන් කොටසක්. අපේ සුභ පැතුම්.

කඹුරාවල පාසලේ ආදි ශිෂ්‍ය සංගමයක් පිහිටුවීම පිළිබද රැස්වීමක් අද දින 2025 පෙබ 01 දින පාසලේ පුධාන ශාලාවේදී පැවැති අතර එහි අ...
01/02/2025

කඹුරාවල පාසලේ ආදි ශිෂ්‍ය සංගමයක් පිහිටුවීම පිළිබද රැස්වීමක් අද දින 2025 පෙබ 01 දින පාසලේ පුධාන ශාලාවේදී පැවැති අතර එහි අවස්ථාවන්. සුභ පැතුම්.

03/09/2024

Dear old boys and girls of Kamburawala school. Join our whats'app group.

We wish you all a long life dear teachers....KMV - Old Boys brigade.
19/11/2023

We wish you all a long life dear teachers....
KMV - Old Boys brigade.

Best wishes for you team - 2002 O/L - 2005 - A/L.
19/11/2023

Best wishes for you team - 2002 O/L - 2005 - A/L.

ආදරණීය KMV ආදිසිසු ඔබ සැමට, සුභ උදෑසනක්!*"මතක වැස්සත්"*KMV98 අපි❤️ (1998 O/L), අපගේ දෑස් පෑදූ ආදරණීය ගුරුවරුන්ද පිරිවරා,...
15/11/2023

ආදරණීය KMV ආදිසිසු ඔබ සැමට, සුභ උදෑසනක්!

*"මතක වැස්සත්"*
KMV98 අපි❤️ (1998 O/L), අපගේ දෑස් පෑදූ ආදරණීය ගුරුවරුන්ද පිරිවරා, එලබෙන දෙසැම්බර් මස 23 වන සෙනසුරාදා දින, ලයා ලෙෂර් - කුකුළේගඟ හිදී, පෙරවරු 8 සිට අපගේ රිදී ජුබිලි සංවත්සරය (1998-2023) සැමරීමට සියල්ල සූදානම්!
මෙය, මෙම සමූහයේ සිටින නොසිටින KMV98 අපි❤️ සාමාජික සාමාජිකාවන් සහා ඔවුනේ පවුල්වල අයවලුන් හට කෙරෙන විවෘත ආරාධනාවක් සේ සලකා ඔවුන් අතරේ හැකි තාක් ශෙයා කර සංවිධාන මණ්ඩලයට ඔබ දක්වන සහයෝගය අගයමු.
(සැ:යු: මෙම සොදුරු මතකාවර්ජනය, KMV98 අපි❤️ සාමාජික සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල සාමජිකයන්‍ට සහා ඔවුන්ගේ දෙමාපියන් හට පමණක් විවෘතයි)

වැඩි විස්තර:
📞0763762848 -ගයාන්
📞0714391610 -චමින්ද
📞0776235635 -සුමිත්
📞0716190298 -රෝහිත

KMV98 අපි❤️…මිතුරුකමින් ඔබ්බට

Address

Baduraliya
Baduraliya

Telephone

+94775948121

Website

Alerts

Be the first to know and let us send you an email when Kamburawala maha viduhal adisisu balakaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kamburawala maha viduhal adisisu balakaya:

Shortcuts

Share

Category