WP/Mt. Baduraliya Maha Vidyalaya

WP/Mt. Baduraliya Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WP/Mt. Baduraliya Maha Vidyalaya, School, Baduraliya, Baduraliya.

10/08/2026
අද දින කලුතර තිස්ස විද්‍යාලයේ පැවති මයිලෝ දිස්ත්‍රික් නෙට්බෝල් ශූරතාවලිය සදහා ඉදිරිපත් වූ අප විද්‍යාලයේ 13න් පහල කණ්ඩායම...
08/08/2026

අද දින කලුතර තිස්ස විද්‍යාලයේ පැවති මයිලෝ දිස්ත්‍රික් නෙට්බෝල් ශූරතාවලිය සදහා ඉදිරිපත් වූ අප විද්‍යාලයේ 13න් පහල කණ්ඩායම ශූරතාවය දිනාගනිමින් සමස්ත ලංකා තරග සදහා තේරිපත් වී ඇත.💪❤️👍

සර් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2026-පරිසාධන මට්ටම ඉක්මවා  සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබූ අප විද්‍යාලයේ ද...
06/08/2026

සර් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2026-පරිසාධන මට්ටම ඉක්මවා සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබූ අප විද්‍යාලයේ දරු දැරියන්(මීටර් 100,උස පැනීම,දුර පැනීම,මෙඩිසින් බෝලය විසි කිරීම,ලෙදර් බෝලය විසි කිරීම)

*🙏🙏සීලයෙන් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරමු🙏🙏...* 🙏🙏පින්බර ඇසළ පොහොය නිමිත්තෙන් පාසලේ  ප්‍රාථමික අංශය විසින් පවත්වනු ලැබූ   ස...
28/07/2026

*🙏🙏සීලයෙන් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරමු🙏🙏...*

🙏🙏පින්බර ඇසළ පොහොය නිමිත්තෙන් පාසලේ ප්‍රාථමික අංශය විසින් පවත්වනු ලැබූ සීල සමාදාන වැඩසටහන...🙏🙏

🌸 නව නායකත්වයකට, අලුත් බලාපොරොත්තුවකට 🌸ගුරුකුලයේ දියණියක ලෙස බදුරලිය මහා විද්‍යාලයට ආදරයෙන් සේවය කළ අපේ ආදරණීය ගුරු මාතා...
16/07/2026

🌸 නව නායකත්වයකට, අලුත් බලාපොරොත්තුවකට 🌸

ගුරුකුලයේ දියණියක ලෙස බදුරලිය මහා විද්‍යාලයට ආදරයෙන් සේවය කළ
අපේ ආදරණීය ගුරු මාතාවණි අද
බදුරලිය මහා විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස වැඩ භාරගත්තා.

නියෝජ්‍යව සිට අපට මඟ පෙන්වූ ඔබ
අද මුළු බදුරලියේම ආලෝකය වුණා.

බදුරලිය මහා විද්‍යාලයේ මිදුලේ
අද පායන්නේ අලුත් හිරු එළියක්
නියෝජ්‍යව සිට ආදරයෙන් සේවය කළ
අපේ ආදරණීය ගුරු මාතාවණි

අද ඔබ අපේ විදුහල්පතිනිය
ඥානයේ පහන් දැල්වෙන මහ ගෙදර
ළමා සිත් සියදහසකට මඟ පෙන්වන
කරුණාවේ, විනයේ සජීවී පොතක්

ඔබගේ නායකත්වය යටතේ
බදුරලියේ නම තවත් උසස් වේවා!
අපේ හද පිරි සුබ පැතුම් මැඩම්!

💐Congratulations to our beloved Principal.💐
14/07/2026

💐Congratulations to our beloved Principal.💐

නායකත්වයට ගෞරවයක්– අමාත්‍යාංශභාර සිසුන්ගේ සහතික ප්‍රදානය 2026
12/06/2026

නායකත්වයට ගෞරවයක්– අමාත්‍යාංශභාර සිසුන්ගේ සහතික ප්‍රදානය 2026

Address

Baduraliya
Baduraliya

Website

Alerts

Be the first to know and let us send you an email when WP/Mt. Baduraliya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category