B/ Viyaluwa D. S. Senanayake National College

B/ Viyaluwa D. S. Senanayake National College මෙම පිටුව අප පාසලේ නිළ පිටුව.

බ/ වියළුව ඩී. එස්. සේනානායක ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ 2023 විවෘත ක්‍රිකට් තරගාවලිය 🏏
10/09/2023

බ/ වියළුව ඩී. එස්. සේනානායක ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ 2023 විවෘත ක්‍රිකට් තරගාවලිය 🏏

2023.08.29 වන දින පාසලේ 1986-89 වර්ෂයන්හී පාසලේ විද්‍යා අංෂයේ ආදි ශිෂ්‍යයින් විසින් පාසලේ අනාගතය වෙනුවෙන් සන්නිවේදන කටයු...
31/08/2023

2023.08.29 වන දින පාසලේ 1986-89 වර්ෂයන්හී පාසලේ විද්‍යා අංෂයේ ආදි ශිෂ්‍යයින් විසින් පාසලේ අනාගතය වෙනුවෙන් සන්නිවේදන කටයුතු සදහා පාසලට ශබ්දවාහිනි උපකරණ ලබාදිම හා ඒ සදහා සම්බන්ධව වූ හේමන්ත මහතා සහ අනෙකුත් ආදි ශිෂ්‍යයන් හට ආදි ශිෂ්‍ය සංගමයේ හදපිරි ස්තුතිය පුදකරමි.
ඒ වගේම පාසලේ ආදි ශිෂ්‍යකු වන අප අතරින් සමුගත් මේලාන් ආරියචන්ඩ්‍ර සහෝදරයා වෙනුවෙන් පාසලේ දරුවන් හට ක්‍රිඩා ඇදුම් කට්ටල ලබාදුන් ආදී ශිෂ්‍ය ඉමල් ආරියචන්ඩ්‍ර සහෝදරයා ඇතුලු පවුලේ සැමටත් අපගේ හදපිරි ස්තූතිය. එම ක්‍රීඩා ඇඳුම කට්ටල පාසල් දරුවන්ට ලබා දිමට ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් මංජුල පරක්ක්‍රම මහතා හා තාක්ෂණික නිලධාරී අකිල තුෂාන් මහතා අතින් සිදුවුණි.

D/S ආදී ශිෂ්‍ය සංගමය මගින් පවත්වන ලද සම්මන්ත්‍රණ මාලාවේ 2023-02-08 වන අද දින 6වන දිනයයි. බුද්ධ ධර්මය විෂය :-  සිසිර කේ. ...
08/02/2023

D/S ආදී ශිෂ්‍ය සංගමය මගින් පවත්වන ලද සම්මන්ත්‍රණ මාලාවේ 2023-02-08 වන අද දින 6වන දිනයයි.

බුද්ධ ධර්මය විෂය :- සිසිර කේ. තෙන්නකෝන් ගුරු මහතා.
අප පාසලේ 2006 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා පුරා වසර 12 අප පාසලට ශුවිෂේශි සේවවක් කළ දැනට බ/ මහියංගනය ජාතික පාසලේ සේවය කරන ගුරුතුමයි.
සම්මන්ත්‍රණය සදහා සහභාගී වූ අනිත් ගුරුවරුන් වගේම එතුමාත් එතුමාගේ සිය කැමැත්තෙන් හා පෞද්ගලික කාලය, ශ්‍රමය, මුදල් පරිත්‍යාගයෙන් මේ සදහා සහය දැක්වුවා.

උදව් උපකාර කර ඔබ සියළුම දෙනාට ස්තූති...

D/S ආදී ශිෂ්‍ය සංගමය මගින් පවත්වන ලද සම්මන්ත්‍රණ මාලාවේ 2023-02-07 වන අද දින 5වන දිනයයි. ඉතිහාසය විෂය :-  බ/ ඔරුබැදිවැව ...
07/02/2023

D/S ආදී ශිෂ්‍ය සංගමය මගින් පවත්වන ලද සම්මන්ත්‍රණ මාලාවේ 2023-02-07 වන අද දින 5වන දිනයයි.
ඉතිහාසය විෂය :- බ/ ඔරුබැදිවැව ජාතික පාසලේ D.M.C.K. දිසානායක ගුරුතුමිය.

ශිෂ්‍යන්ගේ අදහස් Comment තීරුවේ. 👇

උදව් උපකාර කර ඔබ සියළුම දෙනාට ස්තූති...

බ/ වියළුව ඩී. එස්. සේනානායක ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම හා නිලවරණය 2022-12-25 වන ඉරිදා පැවැත්වුණි.. පාස...
26/12/2022

බ/ වියළුව ඩී. එස්. සේනානායක ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම හා නිලවරණය 2022-12-25 වන ඉරිදා පැවැත්වුණි..
පාසලට පැමිණ හා zoom තාක්ෂණය හරහා සම්බන්ධ වූ ඔබ සැමට ස්තූති. ❤️🙏

ආදී සේනානායකයින් එකට එකමුතු වන තුරු.... සිරිලක් අඹරේ ජයකොඩි නැංවූ.. DS විදුහල් මාතා අපේක්ෂාවෙන් බලා සිටි.. 🤝❤️වෙලාව වෙනස...
12/12/2022

ආදී සේනානායකයින් එකට එකමුතු වන තුරු.... සිරිලක් අඹරේ ජයකොඩි නැංවූ.. DS විදුහල් මාතා අපේක්ෂාවෙන් බලා සිටි.. 🤝❤️

වෙලාව වෙනසක් සිදුකිරීමට සංවිධායක මණ්ඩලයට සිදු වී ඇත.

ඒ අනුව ආදි ශිෂ්‍ය සංගමයේ මහාසභා රැස්වීම
* 2022 දෙසැම්බර් 25 වන ඉරිදා
* උදෑසන 9.00 ට
* පාසලේ කේ. බී. වාහල ශාලාවේදී පැවැත්වේ.

ප්‍රදේශයෙන් බැහැරව සිටින පුද්ගලයන්ට Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වීමට හැකිය.

ආදී ශිෂ්‍යන් වන ඔබ සැමට ආරධනා...

DS OBA Facebook Group :- https://www.facebook.com/groups/937125906763624/?ref=share_group_link

DS OBA Facebook Official Chat Group :- https://m.me/ch/AbYW6axKJhpjmuZQ/

බ/ වියළුව ඩී. එස්. සේනානායක ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ ක්‍රිකට් තරගාවලිය - 2022 ශූරතාවය 2016 O/L  අනුශූරතාවය 2004 O/L
14/11/2022

බ/ වියළුව ඩී. එස්. සේනානායක ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ ක්‍රිකට් තරගාවලිය - 2022

ශූරතාවය 2016 O/L
අනුශූරතාවය 2004 O/L

අතීතයේ හුරුව අරන්, අනාගතය ලුහුබඳිනසිත්තර සිත්තරාවියෝතුන් මල් පෙති - සිතුවම් දැක්ම 2022 නොවැම්බර් මස 14/15 දෙදින පෙ.ව.09....
03/11/2022

අතීතයේ හුරුව අරන්, අනාගතය ලුහුබඳින
සිත්තර සිත්තරාවියෝ

තුන් මල් පෙති - සිතුවම් දැක්ම 2022

නොවැම්බර් මස 14/15 දෙදින පෙ.ව.09.00 සිට ප.ව. 03.00 දක්වා
බ/ වියලුව ඩී.එස්.සේනානායක ජාතික පාසලේ
වාහල ශාලාවේ දී...
ඔබ සැමට ආරාධනා...!

31/10/2022

බ/ඩී.එස්.සේනානායක ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ ක්‍රිකට් තරගාවලිය - B/ D. S. Senanayaka National College Old Boys' Association (OBA) Cricket tournament

හැකිතාක් share කර ආදි ශිෂ්‍යයින් දැනුවත් කරන්න

2022-11-13 ඉරිදා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කළ ඇත. ආදි ශිෂ්‍යයන් වන ඔබ සැමට තරඟ කිරීමට ආරාධනා.

Address

B/Viyaliva D. S. Senanayake National College, Kandaketiya
Badulla
90020

Telephone

+94552245624

Website

Alerts

Be the first to know and let us send you an email when B/ Viyaluwa D. S. Senanayake National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category