01/05/2022
බදුල්ල මැදි මහා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම ඊයේ දිනයේ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත් වූ අතර, එහිදී ඉදිරි කාලය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගන්නා ලදී.
=====================================
ඒ අනුව, ආදි ශිෂ්‍ය සංගමයේ නව ලේකම් ලෙස තරිඳු තෙන්නකෝන් මහතා (2006)
පත් විය. අනෙක් නිළධාරී මණ්ඩලය 👇
සභාපති - පුබුදු ජයසිංහ මහතා (විදුහල්පති)
ලේකම් - තරිඳු තෙන්නකෝන් මහතා
භාණ්ඩාගාරික - ශිරන්ත සුරවීර මහතා
උප සභාපති වරුන් -
හේමින්ද දයාවංශ මහතා
සසී සුරංග වීරරත්න මහතා
උප ලේකම් වරුන් -
ශිරෝමන්ත විජේසිංහ මහතා
ලක්ෂ්මන් සිල්වා මහතා
ප්‍රධාන සංවිධායක - ශෂික වෑමුල්ල මහතා
ගිණුම් පරීක්ෂක - සමන්ත කිත්සිරි මහතා
සංස්කාරක - පුබුදු චමත් බස්නායක මහතා
කාරක සභාව
------------------------
අමිල රත්නායක මහතා
චන්ද්‍රපාල දිසානායක මහතා
සුමීර ද සිල්වා මහතා
සිදත් වීරසිංහ මහතා
වාසල මධුවන්ත මහතා
කපිල ආරියරත්න මහතා
නිරෝෂා අත්තනායක මහත්මිය
මන්තිකා දයාවන්ශ මහත්මිය
B A S සසංකා මහත්මිය
කුමුදුනී දිසානායක මහත්මිය
ඊෂක දිසානායක මහතා
චමින්ද ප්‍රනාන්දු මහතා
චමින්ද රාජපක්ෂ මහතා
සදීප උමයංග මහතා
තරංග සිල්වා මහතා
සම්පත් ද සිල්වා මහතා
දිමුතු ප්‍රේමරත්න මහතා
බදුල්ල මැදි මහා විදුහලේ ආදිශිෂ්‍ය සංගමයේ නව නිළධාරී මණ්ඩලයට විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම් ....!