Nethra pehesarana foundation - badulla

Nethra pehesarana foundation - badulla

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nethra pehesarana foundation - badulla, No 23/8, Kobbekaduwa Road, Haliela, Badulla.

14/01/2023
Photos from Samantha Viddyarathna's post 28/03/2022
25/03/2022

උදව් අවැසි බදුලු දිස්ත්‍රික් දූ දරුවන්ට අධ්‍යාපනික උපකරණ බෙදා දීම 2022

නේත්‍රා පැහැසරණ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය-2020 02/02/2020

බදුල්ල දිස්ත්‍රික්කයේ වෘත්තිකයින්ගෙන් සැඳුම්ලත් නේත්‍රා පැහැසරණ පදනම වාර්ෂිකව සිදු කරන පාසල් උපකරණ බෙදා දිම 10වන වරට පෙබරවාරි 01 දි බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද අතර මෙහි ආරාධිත දේශනය කැළණිය විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රස්ත්‍රපිඨයේ පිඨයේ පිඨාධිපති මාහාචර්ය චන්දන අබේරත්න මහතා සහභාගි විය. බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ වෘත්තින්වල නියෙලෙමින් ජනතාවට සේවාවක් වෙනුවෙන් කැප වු කැපවන විශ්‍රමික හා දැනට සේවයේ නියුතු මහත්ම මහත්මින් විශාල පිරිසක් මේ හා සම්බන්ධ වු අතර මෙම පදනමේ අනුශාසක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතාගේ අනුශසකත්වය මත ආකර්ශණිය හා උත්කර්ශවත් උත්සව සභාවක් සංවිධානය කර තිබිණි. මෙහිදි පාසල් ලමුන් 200 කට පමණ රු 5000ක වටිනා පාසල් උපකරණ කට්ටලයක් ලබා දෙන අතර මෙම කාර්යය හා විශාල පිරිසක් තම මුල්‍ය හා ශ්‍රම දායක්තවය ලබා දෙමින් සත්කාර්ය හා අතවැල් බැඳ ගන්නා ලදී.

24/07/2019

නේත්‍රා ක්‍රීඩා ජාලයේ ක්‍රීඩා සමිති සඳහා
ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සව සභාව
---------------------------------
ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරයාගේ,
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයගේ,
නේත්‍රා ක්‍රීඩා සමිති ජාලය ජාලයෙහි දිස්ත්‍රික් සම්බන්ධීකාරක අනිල් මංජුල සහෝදරයාගේ සහභාගිත්වයෙන්
ජූලි 28 පෙ.ව. 9.30ට බදුල්ල රිවර්සයිඩ් හෝටලයේදී පැවැත්වේ...

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No 23/8, Kobbekaduwa Road, Haliela
Badulla
90000