18/01/2025
උසස් පෙළින් පසු ලක්ෂ ගණනින් මුදල් උපයන්න කොරියානු රාජ්‍යයට ගොස් රැකියාවක් සිදු සිදුකර ඔබගේ සිහින සැබෑ කරගන්න 2025 ට අදාල නව නිර්දෙශය
මුල සිට සරලව කොරියානු භාෂාව ඉගෙන ගනිමු 🇰🇷📚🇰🇷
🔹 මුල සිට සරලව අක්ෂර ලිවීමට කියවීමට හුරු කරවීම් , ව්‍යාකරණ සරලව මුල සිට ආවරණය , සංස්කෘතිය, ඇතුලු අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවරණය කර දෙනු ලබයි...
🔹 නිරන්තර වාර පරීක්ෂණ මගින් ඔබේ දැනුම් මට්ටම පරීක්ෂාවට ලක් කරනු ලැබේ..
🔹 සෑම දරුවෙක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කිරීම.
🔹 පාඩම් මතක තබා ගැනීමේ කෙටි ක්‍රම කියාදීම.
🔹 විභාගය ඉලක්ක කර ගනිමින් පෙරහුරු හා පසු ගිය ප්‍රශ්න පත්‍ර
සාකච්ඡා කිරීම.
📚🇰🇷📚🇰🇷📚🇰🇷📚🇰🇷⭕️📌
⭕2025 පළමු කණ්ඩායම බඳවා ගැනීම ජනවාරි මස සිට සිදු කෙරේ. පන්තිය සඳහා සහභාගී වීම හා වැඩිදුර තොරතුර දැන ගැනීමට පහත අංකයට Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
076 608 1987
🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
ඉඩ කඩ සීමිත බැවින් ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
විමසීම් : 076 608 1987
දිදුල අධ්‍යාපන අයතනය
ගැමුණු විදුහල අසල
පස්සර