FIT (UCSC) batch for 2019 will start May 2019. Registration now open. Call 0765457608.
Casarbadulla.lk
Centre for Advanced Studies and Research (CASaR) is a registered institute for Education & Training, Educational Research and Consultancy. It currently ope
Currently we are conducting classes for BIT Degree University of Colombo Semester 1, 3 and 5.
FIRST TIME IN UVA PROVINCE
19/01/2019
BIT Year Planner UCSC
14/01/2019
මෙවර උසස් පෙල විභාගයෙන් ඉහල සාමාර්ථ ලබා ඉංජීනේරු, තාක්ෂණ් හා තොරතුරු තාක්ෂණ උපාධි හැදෑරිම සදහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම ලබා දෙන පාඨමාලාව සදහා අදම ලියාපදිංචිවන්න අමතන්න 0765457608.
ඔබ මෙම පාඨමාලාව තෝරා ගතයුත්තේ...
1. පරිඝණක භාෂා 6 ක් සරලව මුල සිට සම්පුර්ණ පරිඝණක වැඩසටහනක් නිර්මණය දක්ව ඉගැන්වීම
2. උපාධියේ පලමු වසරේ බොහො විෂය කොටස් මෙම
පාඨමාලාවේ අඩංගුවීම
3. සම්පුර්න පරිඝණක වැඩ සටහන් 3 නිර්මණය කිරිම
පාඨමාලා කාලය මාස 6යි
ආරම්භය : ජනවාරි 26
9.00 am - 4.00 pm
මෙහෙයවීම
J.A.S.S. ජයසිංහ
M.Cs(UCSC)
14/01/2019
තොරතුරු තාක්ෂණ ඉංජීනේරු සිහිනය සෑබෑකරගන්න, ලංකාවේ අවම වියදමක් වැයවන ඉහලම පිලිගනිමක් අති කොළඹ විශ්වවිද්යාලයේ
BIT තොරතුරු තක්ෂණ උපාධිය දැන් බදුල්ලේ සිට සති අන්තයේ හදරන්න මේ වසරේ ලැබෙන අවසාන අවස්ථාව. (රැකියාවක් කරමින් වුවද හැදැරිය හැක.) වැඩි විස්තර සදහා අමතන්න. 0765457608
උපාධිය පිරිනමනු ලබන්නේ: කොළඹ විශ්වවිද්යාලයේ පරිඝනක අධයයන අංශය [University of Colombo School of Computing (UCSC)]
පාඨමාලා කාලය: වසර 3යි.
පලමු වසර - Diploma in Information Technology
දෙවන වසර - Higher Diploma in Information Technology
තෙවන වසර සම්පුර්ණ් කිරීම - Bachelor of Information Technology
CASaR ආයතනය තෝරා ගතයුත්තේ ඇයි:
-අප ඌව පලාතේ BIT සදහා ඇති එකම අධයපන අයතනයවීම්
-පශ්වාත් උපාධ්දාරි දේශක මඩුල්ල
-පුණරීක්ෂණ
-Past papers discussion
-අවම පාඨමාලා ගාස්තු
-විෂය අනුබද්ද පුහුනු සැසි
22/12/2018
G.C.E A/L ICT විෂයේ දරුවන් අසීරුතාවයට පත්වන අනුවිෂය කොටස් කිහිපය සරලව practical සහිතව මාස 6 න් සිංහල හා English මාධයයෙන්. Call 0765457608
08/09/2018
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Badulla
90000
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 08:30 - 17:00 |
| Sunday | 08:30 - 17:00 |