සා.පෙළ ගණිතය - O/L Mathematics

සා.පෙළ ගණිතය - O/L Mathematics

Share

ගණිතයට සමතෙක් වෙමු ❤️❤️❤️ Maths ගොඩ දාලා, ජීවිතේම ගොඩ දා ගමු ❤️❤️❤️

06/10/2025

Happy Teachers Day 👨‍🏫




03/10/2025

බව පෙන්වීමේ ගණිත ගැටළු 🧮❤️

Exam එකට කලින් මේ වගේ තව ගණන් ටිකක් හදලා පුරුදු වෙමු...

#ගණිතය

01/10/2025

Paper එකට තව ලකුණු ගන්න ක්‍රම 2ක් කියන්නද!
1. පිළිතුරේ ඒකක දාන්න.
උදා:- රු / cm² / ml
2. අත් අකුරු පැහැදිලිව ලියන්න.

29/09/2025

x හි අගය කියන්න බලන්න...🧮❤️

Paper Class එකේ හදපු ගැටලුවක්...

#ගණිතය

25/09/2025

ගොඩ දෙනෙක් අමාරුවේ වැටුන ප්‍රශ්නයක්...

කාටද පුළුවන්?
#ගණිතය

24/09/2025

අඟහරුවාදා Paper Class එක ඉවර වෙද්දි බදාදා වෙලා. 💪🥰

19/09/2025

සා.පෙළ ගණිතය 𝙋𝙖𝙥𝙚𝙧 𝘾𝙡𝙖𝙨𝙨 2025(2026)

✒️2026 පෙබරවාරි වල O/L විභාගය ලියන ළමයින් සඳහා කෙරෙන Paper Class එකක්.

✒️සතියකට දින දෙක බැගින් විභාගය දක්වා නොකඩවා Papers කරනවා.
➡️ ගණිතය I කොටස
අඟහරුවාදා රාත්‍රී 9.00 සිට 11.00 දක්වා
➡️ ගණිතය II කොටස
සෙනසුරාදා රාත්‍රී 9.00 සිට 11.30 දක්වා

✒️ළමයින්ට තනියෙන් Math Papers වලට උත්තර ලියන්න දීලා, පන්තියේදී අපි ඒවා සාකච්ජා කරනවා.
(2025.09.02 දින ආරම්භ වූ පන්තියේ දැනට Papers 05 ක් අවසන් කර ඇත)

✒️පන්ති ගාස්තු මාසෙටම රු. 1200/- ක් පමණයි.

✒️මේ Paper Class එකෙන්
# මතකය අලුත් කරගන්න,
# මඟ හැරුණු පාඩම් ආවරණය කරගන්න,
# කයිවාරු නැතුව ගණන් හදන්න,
# Exam Timing හදා ගන්න,
# විභාගයට තියෙන බය නැති කරගන්න,
# ගණිතයට විශ්වාසයක් ඇති කරගන්න,
# ගණිතයට හොඳ Result එකක් ගන්න පුළුවන්.

✒️ Paper Class එකට join වෙන්න 0717504001ට නම, පාසල WhatsApp කරන්න.

✒️මෙහෙයවීම - ශාමික ඉසුරින්ද MIT, B.Sc (ISMF) UOC, Visiting Instructor at COT.

#ගණිතය

12/01/2025

📕 2025 නව පන්ති ආරම්භය
✅ Theory ✅ Revision ✅ Fast Track Paper Class
❤️ All in One ❤️
👨‍🏫 Physical class - 'Hiru-Nuwana' Medawachchiya
👨‍💻 Online - All Island
📱 WhatsApp - 0778184001

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Badulla