HNDA Junior University Badulla

HNDA  Junior University Badulla

Share

*උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව HNDA

***(උ? The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka.

It was started in 1943 as the National Diploma in Accountancy with the aim of detecting and preventing frauds, errors and malpractices in Ceylon Tea Estates and Ceylon Railway. Then, it was converted to a Higher National Diploma in Accountancy (HNDA) in 1946. It has been gaining popularity over the time and in 1963, an evening course was also introduced in order to meet the market demand. The HNDA

Photos from Student Unity - Sliate - Badulla's post 27/11/2025

😢

30/06/2025

♦️♦️

The heartiest congratulations to all the fresher's stepping into a new chapter. pursue your education with dignity and sincerity and welcome to

🔰 DA BROTHERHOOD - 2023/24 Batch

💪❤️

19/06/2025

2024 හෝ ඊට පෙර වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරූ විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට නොහැකි අයෙක්ද...?

මෙය ඔබගේ උපාධි සිහිනය සැබෑ කර ගැනීමට හොඳම අවස්ථාවයි..

වසරක ප්‍රායෝගික පුහුණුවක් සහිතව වසර 4ක පාඨමාලාව

උපාධි සමානාත්මතාවය සහිත එකම උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව

නොමිලේ හැදෑරීමට ඔබටත් අවස්තාවක්..

වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න.
👇🏻👇🏻👇🏻👇🏻

https://chat.whatsapp.com/HTiw3SvLurI2yt2y3rj4oe

විමසීම්
ලක්ශිත - 077 456 3981
නිමිල් - 078 579 8853




15/06/2025

"දානං සග්ගස්ස සෝපානං"
දන්දීම නිවනට යන හිනි මගකි.

DA සහෝදරත්වය❤️

Photos from HNDA  Junior University Badulla's post 15/06/2025

බදුල්ල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරනු ලබන සිසුන් එක්ව සංවිධානය කරනු ලැබූ "රොටී දන්සල" 2025 ක් වූ ජුනි මස 10 වන පොසොන් පොහෝ දින සාර්ථකව පැවැත්විණි.

ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ ඔබ සියලුම දෙනාට මෙයින් ස්තූතිය සහ පුණ්‍යානුමෝදනා මෙසේ පුද කර සිටිමු.

DA සහෝදරත්වය❤️


07/06/2025

ඔබ සැමට බැති සිතින් ආරාධනා!

26/05/2025

* එදා රිසාල්ට් ආපු දවසෙ මං ලගට දුවගෙන ඇවිල්ල "මගේ පුතා විහාගෙ පාස් නේද" කියල ආඩම්බරෙන් මන් දිහා බලපු අප්පච්චිගෙ මූණ මට තාම මතකයි.🥺

"B,B,C 😑 කැම්පස් යන්නනම් රිසාල්ට් මදි අප්පච්චි". කදුලු හන්ගගෙන මට කියන්න පුලුවන් උනේ එච්චරයි.

"ඒකට කමන් නෑ අපි ආය පාරක් විහාගෙ කරමු" කියල හිතේ ගුලි කරත්තු ඒ දුක අප්පච්චිගෙ ඇස් දෙකෙන් මන් දැක්කා😔.මොකද අප්පච්චි හැමදේම කරේ මගේ හීන වෙනුවෙන්.😖

A/l වලට ගිය මුල් කාලෙ ටියුශන් සර්ලා,අයියල අක්කල campus ජීවිතේ රස කතා කියද්දි මන් ඒ හීන වල ජිවත් උනා.යාලුවො ගොඩක් අය private campus දාල.හැමදාම අපේ හීන වෙනුවෙන් දුක් විදින අමමටයි අප්පච්චිටයි බරක් වෙන්නෙ කොහොමද තවත්. 😖
මහ අසරන කමකුත් එක්ක ඉස්සරහට මන් මොකක්ද කරන්න ඕනි මුකුත් අදහසකුත් නැතුව කඩමන්ඩිය පැත්තට හැරුනෙ කිසිම අරමුනක් නැතුව.

ඔය යද්දි තමයි මට අපේ ඉස්කෝලෙ පැන්ශන් ගිය මිස් කෙනෙක් අහම්බෙන් හම්බඋනේ.
+ "පුතේ ඔයා දක්ශ ලමයෙක් .කවදාවත් බලාපොරොත්තු නැති කර ගන්න එපා.අපේ රටේ තියන විදිහත් එක්ක campus යන්න රිසාල්ට් මදි උනාට ඔයාගෙ දැනුමට වටිනාකමක් දෙන්න."

-"ඒත් මිස් ඒ කොහොමද🙄"

+"පුතා දන්නවද SLIATE කියල ආයතනයක් ගැන හරියට කැම්පස් එක වගේම තැනක්.පාඨමාලා ගනනාවක් තියනවා.පුතා හීන මැව්ව ඒ ජීවිතෙත් එතන තියනවා.පුතා කොමස් නේද කරේ"

-ඔව් මිස්, මිස් මේක ගැන මෙච්චර හොදට දන්නෙ කොහොමද ?👀

+මගේ ලොකු පුතා කොමස් කරේ.ඒකෙ තියනව HNDA කියල අව්රුදු 4ක පාඨමාලාවක්.දැන් පුතා training යනවා.දන්නවද පුතාගෙ දෙමව්පියො වගේම මගෙ පුතාට කැම්පස් යන්න බැරි උනාම මගෙත් හීන බිදිල ගියා.පුතා මේ පාඨමාලාව ගැන මට විස්තරයක් පෙන්නුව.මන් ඔයාට පෙන්නන්නම්, මේක බලන්නකෝ .👀
*****************************
• 1990 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ අංක 46/90 මඟින් පිළිගත් විශ්ව විද්‍යාලයක වාණිජවේදි (B.Com) උපාධියක සාමාන්‍ය සාමාර්ථයකට සමාන වීම.
• සියලුම ඉගැන්වීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සිදු කෙරේ.
• පාඨමාලා කාලසීමාව වසර 04 ක් වන අතර තෙවන වසර සදහා ප්‍රායෝගික පුහුණුවක් සහිතය . ( අවසාන වසර දෙකෙහි සති අන්ත දේශන ක්‍රියාත්මක වේ. )
• වාණිජ විෂය ක්ෂේත්‍රයේ සියලු පරාසයන් ආවරණය කරන පාඨමාලාවකි .
• පාඨමාලාව අවසාන කල පසු නොයෙකුත් රැකියා ක්ෂේත්‍ර තුළ වටිනා වෘත්තිකයෙක් වීමට හැකියාව ලැබේ .
රැකියා අවස්ථා
- පොදු සමාගම් හැර අනෙකුත් සමාගම් විගණනය කිරීමේ බලය ලැබීම.
- රාජ්‍ය විගණන සේවය .
- පෞද්ගලික විගණන ආයතනවල සේවය කිරීමට අවස්ථාව ලැබීම.
- විදේශ රටවල ගණකාධිකාරණ සේවයේ රැකියා සඳහා විශේෂ සුදුසුකමක් වීම.

මෙම ඩිප්ලෝමාව හා සම්බන්ධ වෙන ඔබට ලැබෙන වරප්‍රසාද 👇

• ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ(ICSL) Business Level හි විශයන් නිදහස් වීම.
• ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය පාඨමාලාවේ (AAT) පළමු හා දෙවන අදියරයන් නිදහස් වේ.
• සහතිකලත් කළමණාකරණ ගණකාධිකාරිවරුන්ගේ(CMA) Foundation Level හා Operation Level සම්පූර්ණයෙන්ම නිදහස් වීම. Management Level හි විශයන් 3ක් නිදහස් වීම.
• ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ විභාගයේ ව්‍යාපාර ගිණුම්කරණ විෂය නිදහස් වේ.
• HNDA ඩිප්ලෝමාධාරීන්ට Adelaide University (Aus) පවත්වන ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ අවුරුදු 1½ නිදහස් කිරීමක් ලැබීම.
• HNDA ඩිප්ලෝමාධාරීන්ට MBA හා PHD උපාධි හැදෑරීමට අවස්ථාව හිමි වේ.
• HNDA නිම කිරීම රජයේ ගණකාධිකරණ සේවයේ විභාගයට පෙනි සිටීමට සුදුසුකම් ලැබිම.
*****************************
මිස් මේ වෙලාවෙ මට අම්ම කෙනෙක් වගේ හරි පාර පෙන්නුවා.මිස් ඇත්තටම මේක ගොඩක් වටින පාඨමාලාවක්නෙ.උපාධි සමානාත්මතාවයක් තියනව.අනික අවුරුද්දක Training එකකුත් එක්කමයි අව්රුදු හතර සම්පූර්ණ වෙන්නෙ.දැන්නම් මාත් කැම්පස් යන්න ඉන්නව වගේ මට හිතෙන්නෙ ☺️ මිස්ට පින් සිද්ද වෙන්න මන් ආය මගේ හීනෙට යනව.
මේවට දෙන වටිනාකම අඩු නිසා අපිට තියන වටිනා අවස්තා නැති වෙලා යනව නේද මිස්.🙁

+ ඔව් පුතේ ඒක ඇත්ත.මේව අපි ඔයාල වගෙ අහින්සක දෙමව්පියන්ගෙ ලමයින්ට ජීවිතේ දිනන්න තියන පාරවල්.අපි ඒවගෙන් හරි ප්‍රයෝජන ගත්තෙ නැත්තන් මේව නිකන්ම නැති වෙලා යයි.සල්ලි විසි කරල උපාධි ගන්න වෙයි, ඉතින් ඔයාල වගේ දක්ෂ ළමයින්ට ඉගෙනගන්න අවස්තාව නැති වෙයි

_ ඔව් .මිස්ව මම කවදාවත් අමතක කරන්නෙ නෑ.දන්නවද මිස් අප්පච්චිට මේක කියල පුතාටත් කැම්පස් එකකට යන්න පුලුවන් කියල එයාගෙ මූනට හිනාවක් ගෙන්න පුලුවන් දැන් මට. මමත් HNDA කරල මගේ හීනෙට ඉක්මන්ටම යනව 😊♥️

📌ඔබත් සරසවි සිහිනය බොදවූ අයෙක් ද ? දුක් උනා ඇති..🤚
ඔබගේ බොදවූ සරසවි සිහිනය යලිත් දළුලාගන්න මෙන්න වටිනා අවස්ථාවක් ඔබත් අදම අපත් සමග එකතු වන්න.

වැඩි දුර විස්තර සදහා

http://www.sliate.ac.lk/

Laksh*tha- 0774563981
Nimil- 0775798853








19/04/2025

නිවන් සුව ලැබේවා!

27/10/2024
15/08/2024

2023/2024 අධ්‍යන වර්ෂය සඳහා සුදුසුකම් ලැබූ සියලූම සහෝදර සහෝදරියන් හට අපගේ උනුසුම් සුබපැතුම් 🎉❤️

22/06/2024

SLIATE HND ADMISSION 2024 (2025)

Sri Lanka Institute of Advanced Technological Education (SLIATE)

Admission for Higher National Diploma (HND) Programmes (Courses) 2024/2025

* Qualification: GCE A/L 2023 (2024) / Preceding Years or NVQ or Equivalent / Other
* Duration: 2-4 Years (Full-Time / Part-Time)
* Course Fee is Free for Full-Time Courses
* Online Application
* Closing Date: 2024.07.19

Full Details: https://www.1plusinfo.lk/2024/06/6790.html

WhatsApp Group Link: https://chat.whatsapp.com/HRPUrK72ok0Bl5RnQRVF7l

01. HND in Accountancy (HNDA)
02. HND in Business Administration (HNDBA)
03. HND in Business Finance (HNDBF)
04. HND in Engineering (HNDE Civil)
05. HND in Engineering (HNDE Electrical and Electronic)
06. HND in Engineering (HNDE Mechanical)
07. HND in Quantity Surveying (HNDQS)
08. HND in Building Services Engineering (HNDBSE)
09. HND in English (HNDE)
10. HND in Food Technology (HNDFT)
11. HND in Information Technology (HNDIT)
12. HND in Management (HNDM)
13. HND in Project Management (HNDPM)
14. HND in Technology Agriculture (HNDTA)
15. HND in Tourism and Hospitality Management (HNDTHM)

* SLIATE Advanced Technological Institutes (ATIs) - Ampara (Hardy), Anuradhapura, Badulla, Batticaloa, Colombo, Dehiwala, Galle, Gampaha, Jaffna, Kandy, Kegalle, Kurunegala, Mannar, Nawalapitiya, Ratnapura, Sammanthurai, Tangalle, Trincomalee, Vavuniya

Full Details: https://www.1plusinfo.lk/2024/06/6790.html

Whatsapp Group Link : https://chat.whatsapp.com/HRPUrK72ok0Bl5RnQRVF7l

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Address


Badulla