Scienos

Scienos Scienos '09

මේ ඔබගේ උපකාර අවශ්‍යම මෙහොතයි...
23/07/2026

මේ ඔබගේ උපකාර අවශ්‍යම මෙහොතයි...

Dreams don’t fade away. 😎✌🏼No matter how hard the journey gets 💫, we’ll push through every challenge and keep moving for...
22/07/2026

Dreams don’t fade away. 😎✌🏼
No matter how hard the journey gets 💫, we’ll push through every challenge and keep moving forward.📈

https://youtu.be/upHhr3SVs3I?si=mS5iTYYtJW393uU3

මල් වත්තකට පණ දුන් උපාධිධාරියා.

So proud of you Brother Yomal Sachana Akilanka

මලක් පිපෙන්න දවස් ගාණක් යනවා. හීනයක් පිපෙන්න අවුරුදු ගාණක් කැප වෙන්...

ඔබගේ සුළු දායකත්වය පවා දරුවෙකුගේ සිනහවක් බවටත්, අපගේ ආදරණීය මිතුරාට අනුමෝදන් වන උතුම් පින්කමක් බවටත් පත්වේ. එබැවින් මෙම ...
18/07/2026

ඔබගේ සුළු දායකත්වය පවා දරුවෙකුගේ සිනහවක් බවටත්, අපගේ ආදරණීය මිතුරාට අනුමෝදන් වන උතුම් පින්කමක් බවටත් පත්වේ. එබැවින් මෙම පුණ්‍ය කර්මයට ඔබගේ වටිනා දායකත්වය ගෞරවයෙන් අපේක්ෂා කරමු

🙏 පුණ්‍යානුමෝදනා පිණිස ආරාධනය 🙏අපගේ ඉතාමත් හිතවත් මිතුරෙකු වූ ලංකා ශ්‍රීපති අප අතරින් සදහටම සමුගෙන ගොස් ඇත. ඔහුගේ වියෝව ...
01/07/2026

🙏 පුණ්‍යානුමෝදනා පිණිස ආරාධනය 🙏

අපගේ ඉතාමත් හිතවත් මිතුරෙකු වූ ලංකා ශ්‍රීපති අප අතරින් සදහටම සමුගෙන ගොස් ඇත. ඔහුගේ වියෝව අප සැමටම දරාගැනීමට අපහසු විශාල පාඩුවකි.

ඔහුගේ නාමයෙන් උතුම් පින්කමක් සිදු කර එම පින් ඔහුට අනුමෝදන් කිරීමේ අරමුණින්, 2026.07.24 වන සිකුරාදා දින , ඉතා දුෂ්කර පාසලක් වන මහියංගනය – විරානගම ප්‍රාථමික විද්‍යාලය කේන්ද්‍ර කරගෙන දානමය සත්කාරයක් සංවිධානය කිරීමට අප සැලසුම් කර ඇත.

මෙම පින්කම යටතේ,

* භික්ෂූන් වහන්සේලා උදෙසා දානමය පින්කමක් පැවැත්වීම.
* විරානගම ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන්ට පාසල් පොත්පත්, පාසල් බෑග් සහ අවශ්‍ය අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කිරීම.
* දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීම.

මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ දායකත්වය අප ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමු.

ඔබට හැකි අයුරින් මුදල් ආධාරයක් පරිත්‍යාග කිරීමෙන් මෙම පින්කමට දායක විය හැකිය.

“අනුන්ට කළ යහපත සදාකාලික සිහිවටනයකි.”

අපගේ ආදරණීය මිතුරා වූ ලංකා ශ්‍රීපති සිහිපත් කරමින් සිදුකරන මෙම පුණ්‍ය කර්මයට ඔබගේ වටිනා දායකත්වය ලබාදී, එම පින් ඔහුට අනුමෝදන් කරමු.

ඔබට මුදල් බැර කල හැකි බැංකු ගිණුම පහත සදහන් කර ඇත.
ඔබගේ පුණ්‍යාධාරය ගිණුමට බැර කර එහි රිසිට්පත වට්සැප් කිරීමට කාරුණික වන්න.
එමෙන්ම ඉදිරි කටයුතු සැලසුම් කරගැනීමට ඇති බැවින් ඔබට කල හැකි උපකාරය ඉක්මනින් සිදු කිරීමට හැකිනම් එය අපට බොහෝ සෙයින් උපකාරයක් වන බව ඔබ හට කාරුණිකව දැනුම් දෙමු.

Account Number: 0087078049
Bank of Ceylon
Bandarawela Branch (515)
Account Holder: MR R M Y S A RATHNAYAKA

වැඩි විස්තර සඳහා:
📞 071 401 1129 - හිරාන්
📞 074 292 5191 - දිලීප
📞 077 840 0022 - යොමාල්

ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏

The memories we shared will remain with us forever. We extend our heartfelt condolences to the family and loved ones.Res...
19/06/2026

The memories we shared will remain with us forever. We extend our heartfelt condolences to the family and loved ones.

Rest in peace, dear friend. 🕊️💔

Happy Birthday and Happy Retirement Sir !
07/04/2026

Happy Birthday and Happy Retirement Sir !

ජීවිතයට මාලිමාවක් වූ ගුරු තරුව
07/11/2024

ජීවිතයට මාලිමාවක් වූ ගුරු තරුව

THE WINNING SELFIE ❤ 📷Ladies and Gentleman , Presenting You The Champions of SPL Second edition - 2009 OL Batch !!! 🏆 Ou...
05/08/2023

THE WINNING SELFIE ❤ 📷

Ladies and Gentleman , Presenting You The Champions of SPL Second edition - 2009 OL Batch !!! 🏆 Our Heartiest Congratulations to you!!

Big Thankyou for all the teams who participated in this event

Runners Up - 2002 OL Team
2nd Runners Up - 2011 OL Team

Best Batsman - Dharmalingam Karthi of 2002 OL batch

Best Bowler - Haleem Shah of 2009 OL Batch

We are so proud of our gathering of USC family, Counting for more encounters!!!

Thankyou

❤❤
06/05/2023

❤❤

𝗩𝗶𝘀𝘂𝗹𝗮 𝗠𝗮𝗱𝗵𝘂𝘀𝗮𝗿𝗮 - 𝐕𝐨𝐭𝐢𝐧𝐠 𝐍𝐨.𝟴
🔴 The Voice Sri Lanka | LIVE SHOWS QUARTER FINAL | Team Sashika
Vote Now
👉 https://voice.sirasatv.lk/ URL එකෙන් Web App එකට Log වෙන්න...
නැතහොත්
TVS (Space) අංකය සඳහන් කර 7788 Vote කරන්න.

7788    TVS 8
06/05/2023

7788 TVS 8

Address

Hali Ela
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Scienos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category