Badulla Central College Badulla

Badulla Central College Badulla Badulla Central College, is in the heart of the Uva, surrounded by fabulous landscape. This is the leading school in Uva with a highest student population.

දෙරණ Dreamstar Season 13-Live Show Stage වටය සඳහා තේරීම් ලැබූ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 2024 උසස්පෙළ ආදි ශිෂ්‍යාවක් වන...
10/09/2026

දෙරණ Dreamstar Season 13-Live Show Stage වටය සඳහා තේරීම් ලැබූ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 2024 උසස්පෙළ ආදි ශිෂ්‍යාවක් වන H.M. ශෂිනි රිද්මිකා දියණිය සඳහා ඔබගේ SMS මනාපය ඇය ගායනා කරන අවස්ථාවේ ලබාදෙන්න.Shashini Ridmika

03/07/2026

Centralians Winning...❤️

09/06/2026

ඉස්කොලේ උන හොද දේවල් තාමත් මතකද ඇතිනේද? හොදම යාලුවො සෙට් එකත් මෙන්ෂන් කරන් යමු බලන්න...❤‍🩹😎😘☘️

09/05/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් 19 න් පහළ කාන්තා ජාතික කණ්ඩායම් සංචිතයට තේරුනු බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයේ දිනිති ප්‍රතිභාෂිණී ශිෂ්‍යාවට Badulupura News උණුසුම් සුභපැතුම්

01/04/2026

උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් මෙවර ඉදිරිපත්වූ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නවංජනා මධුශානි පෙරේරා සිසුවිය දිවයිනේ 5වන ස්ථානයටත් දිස්ත්‍රික් ප්‍රථමයා බවටත් පත්ව ඇත. බදුලුපුර නිවුස් උණුසුම් සුභ පැත්ම්...

30/01/2026
22/01/2026

සැමදා දිනේවා...❤️

04/12/2025

Address

Badulla
9000

Alerts

Be the first to know and let us send you an email when Badulla Central College Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category