නැණසට අරුණලු - Nenasata Arunalu

නැණසට අරුණලු - Nenasata Arunalu Nenasata Arunalu is a seminar series targeted for G.C.E. This is the official page of Nenasata Arunalu.

O/L examination which is conducted by the undergraduates of Mineral Resources and Technology degree program of Uva Wellassa University.

Nenasata Arunalu - 2025Day 03 - Sinhala & English Passara Library Auditorium17th  of January 2026Organized by Mineral Re...
18/02/2026

Nenasata Arunalu - 2025
Day 03 - Sinhala & English
Passara Library Auditorium
17th of January 2026
Organized by Mineral Resources and Technology Degree Programme,
Department of Applied Earth Sciences.

Nenasata Arunalu - 2025Day 02 - Science Passara Library Auditorium16th of January 2026Organized by Mineral Resources and...
18/02/2026

Nenasata Arunalu - 2025
Day 02 - Science
Passara Library Auditorium
16th of January 2026
Organized by Mineral Resources and Technology Degree Programme,
Department of Applied Earth Sciences.

Nenasata Arunalu - 2026Day 01 - MathematicsPassara Library Auditorium15th of January  2026Organized by Mineral Resources...
23/01/2026

Nenasata Arunalu - 2026
Day 01 - Mathematics
Passara Library Auditorium
15th of January 2026
Organized by Mineral Resources and Technology Degree Programme,
Department of Applied Earth Sciences.

18/01/2026

Happening Now...
Day 04 - Mathematics (Tamil Medium)

📍Passara Library Auditorium

17/01/2026

Happening Now...
Day 03 - Sinhala & English
📍Passara Library Auditorium

Captured & Edited by : Chamith Gamage

16/01/2026

Happening Now...
Day 02 - Science
📍Passara Library Auditorium

Captured by : Hash*tha Pushpakumara
Edited by : Chamith Gamage

15/01/2026

Happening Now...
Day 01 - Mathematics
📍Passara Library Auditorium

Captured by : Hash*tha & Chamith
Edited by : Chamith

සහස් නෙත් යුග සතුටු කඳුළින් දැනුම අබියස  තෙමේවා...අඳුර දුරලන හිරුගේ අරුණලු දසත විහිදී දිලේවා...ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස සර...
13/01/2026

සහස් නෙත් යුග සතුටු කඳුළින්
දැනුම අබියස තෙමේවා...
අඳුර දුරලන හිරුගේ අරුණලු
දසත විහිදී දිලේවා...

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස සරසවියෙන් සෙනෙහසින් පිබිදෙන දැනුම් සියපත් මතක පිනිදියෙන් තෙමාලන...

නැණසට අරුණලු

හෙටයි...

සහස් නෙත් යුග සතුටු කඳුළින් දැනුම අබියස  තෙමේවා...අඳුර දුරලන හිරුගේ අරුණලු දසත විහිදී දිලේවා...ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස සර...
08/01/2026

සහස් නෙත් යුග සතුටු කඳුළින්
දැනුම අබියස තෙමේවා...
අඳුර දුරලන හිරුගේ අරුණලු
දසත විහිදී දිලේවා...

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස සරසවියෙන් සෙනෙහසින් පිබිදෙන දැනුම් සියපත් මතක පිනිදියෙන් තෙමාලන්නට...

තව දින 07 යි.

අකුරු කරන්නට නිදහස නොලද කැකුළු පුබුදන්නට, වෙල්ලස්සෙන් වැටෙන පොද වැස්ස...🌟 නැණසට අරුණලු – 2026 🌟ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස වි...
29/12/2025

අකුරු කරන්නට නිදහස නොලද කැකුළු පුබුදන්නට,
වෙල්ලස්සෙන් වැටෙන පොද වැස්ස...

🌟 නැණසට අරුණලු – 2026 🌟

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ
ඛනිජ සම්පත් සහ තාක්ෂණය උපාධි පාඨමාලාවේ 18 වන ශිෂ්‍ය කණ්ඩායම විසින් බදුල්ල පස්සර අධ්‍යාපන කලාපයේ දී,
දසවන වරටත් ක්‍රියාත්මක කරන
අ.පො.ස. (සා.පෙළ) අධ්‍යාපනික උපකාරක සම්මන්ත්‍රණ මාලාව...
“නැණසට අරුණලු - 2026”

සිදු වූ ආපදාවන් හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා වී දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් සිසුන්ට පෙරටත් වඩා ශක්තිමත් ව නැගී සිටීමට, මෙවර මෙම ව්‍යාපෘතිය සංවිධානය කිරීමට අපි සැලසුම් කර ඇත්තෙමු.

📅 2026 ජනවාරි 15, 16, 17 සහ 18
📍 පස්සර මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

ඔබගේ වටිනා සහයෝගය
සිසුන්ගේ ජීවිතයට ආලෝකයක් වනු ඇත.

🤝 Sponsorship Categories
• Platinum – Rs. 200,000
• Gold – Rs. 100,000
• Silver – Rs. 50,000
• Bronze – Rs. 25,000
• Crystal – Rs. 10,000
• Pearl – Rs. 5,000

💸 Donations and student refreshments are also welcome

🏦 Bank Details
• Bank: Bank of Ceylon – Badulla (011)
• Account Number: 0094895036
• Account Holders: H. K. C. J. R. Gamage / K.P.S.C.Pathiraja

📞 වැඩි විස්තර සඳහා
• ප්‍රධාන සංවිධායක: J. W. A. S. Jayawickrama – 070 286 1331
• භාණ්ඩාගාරික: H. K. C. J. R. Gamage – 077 963 5090

✨ ඔබගේ දායකත්වය, ඔවුන්ගේ අනාගතය වෙනස් කරයි.
අධ්‍යාපනයෙන් සමාජයක් ගොඩනගන්න, අප හා එක්වන්න. 🌱

රුදුරු මග දිග සුවඳ විහිදන නෙක දහස් මල් පිපේවා...මිහිරිතම වූ දැනුම සෙවණේ හෙටක් අලුතින් මැවේවා...සහස් නෙත් යුග සතුටු කඳුළි...
22/12/2025

රුදුරු මග දිග සුවඳ විහිදන
නෙක දහස් මල් පිපේවා...
මිහිරිතම වූ දැනුම සෙවණේ
හෙටක් අලුතින් මැවේවා...

සහස් නෙත් යුග සතුටු කඳුළින්
දැනුම අබියස තෙමේවා...
අඳුර දුරලන හිරුගේ අරුණලු
දසත විහිදී දිලේවා...

නැණසට අරුණලු 2026

ළඟදීම...

Lighting the lamp of wisdom, amidst the darkness...
Restoring the dreams of education with hope for tomorrow.
Like cooling dew from the Wellassa skies,
Bringing a new dawn to life.

Nenasata Arunalu 2026

Coming Soon...

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when නැණසට අරුණලු - Nenasata Arunalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category