Dharmadutha College Old Boys Association

Dharmadutha College Old Boys Association we need your support to give helping hand to the Dharmadutha college Also This is the first Buddhist School in UVA province with all the educational resources.

ශ්‍රී ලංකාවේ මුලින්ම ඉදි කල බෞද්ධ පාසල් අතරින් හතරවෙනි බෞද්ධ පාසල ධර්මදූත විද්‍යාලය වන අතර ඌව පළාතේ ඉදිකල ප්‍රථම බෞද්ධ පාසලද මෙයයි. 1891 අගෝසතු මස 21 වෙනි හෙන්රි ස්ටිල් ඕලකට් මහතා විසින් මෙය ආරම්භ කරන ලදී. Dharmadutha College which is situated in attractive beautiful Badulla district, Badulla town area. This is the fourth Buddhist School in Sri Lanka wich is established on 21st of August 1891 by "Colonel Henry Steel Olcott".

02/05/2020

බදූල්ල ධර්මදූත විදයාලයෙ විශ්‍රාමික ආචාර්ය ජොතිපාල මයාගෙ ආදරණිය මව වන ටි.වි කමලාවති මහත්මිය 2020/05/02 දින අභ්‍රාවප්ප්‍රාප්ත විය. අවසන් කටයූතූ 2020/05/03 දින සවස 4,00 බදුල්ල ආදාහනාගාරයෙදි.සිදූ කෙරේ. අවසන් ගෞරව දැක්වීම සඳහා මෘත දේහ ය. R H ගූණවර්දන මාවතෙ පිහිටා ඇති නිවසෙහි තෑම්පත් කර ඇත ආදි ශිෂ්‍ය සංගමයේ ඔබ සැමගේ පෑමිණිම ගෞරවයෙන් අපෙක්ෂා කරන බව දැනුම් දෙනු ලැබේ..

07/12/2018

දම්දූ හෙළනද පැරණි හින්දි ගීත වැඩසටහන අද ප.ව 7:30 සිට දම්දූ හෙළනද ඔස්සේ.
දැන්ම "Damdu Helanada" App එක ඩවුන්ලෝඩ් කරගන්න!
නැතිනම් http://helanada.dharmadutha.lk වෙත පිවිසෙන්න.

දම්දූ හෙළනද ගුවන් විදුලි විකාශය අද දින සිට අන්තර්ජාලය හරහා විකාශනය කෙරේ.Download App : https://play.google.com/store/app...
07/12/2018

දම්දූ හෙළනද ගුවන් විදුලි විකාශය අද දින සිට අන්තර්ජාලය හරහා විකාශනය කෙරේ.
Download App : https://play.google.com/store/apps/details?id=com.helanada.radio&hl=en

දම්දූ හෙළනද ගුවන් විදුලි විකාශය අද දින සිට අන්තර්ජාලය හරහා විකාශනය කෙරේ.

https://play.google.com/store/apps/details?id=com.helanada.radio&hl=en

මිතුරු මිතුරියන්ව දැනුවත් කරන්න. share කරන්න...
24/12/2017

මිතුරු මිතුරියන්ව දැනුවත් කරන්න. share කරන්න...

07/12/2017
06/12/2017

Address

Dharmadutha National School
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmadutha College Old Boys Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dharmadutha College Old Boys Association:

Shortcuts

Share

Category