I got over 400 reactions on one of our posts last week! Thanks everyone for your support! 🎉
White Lotus Dancing Foundation
එන්න අපි හරිම තාලයට පාද තබමු.... Contact us- 0713837481
14/04/2026
Nᴇᴡ Yᴇᴀʀ… Nᴇᴡ Hᴏᴘᴇs… Nᴇᴡ Bᴇɢɪɴɴɪɴɢs…
Hᴀᴘᴘʏ Nᴇᴡ Yᴇᴀʀ! 🙏🙏
Mᴀʏ ᴛʜɪs sᴘᴇᴄɪᴀʟ ᴛɪᴍᴇ ʙʀɪɴɢ ʏᴏᴜ ᴘᴇᴀᴄᴇ, ᴘʀᴏsᴘᴇʀɪᴛʏ, ᴀɴᴅ ᴄᴏᴜɴᴛʟᴇss ʀᴇᴀsᴏɴs ᴛᴏ sᴍɪʟᴇ.
Mᴀʏ ʏᴏᴜʀ ᴊᴏᴜʀɴᴇʏ ᴀʜᴇᴀᴅ ʙᴇ ғɪʟʟᴇᴅ ᴡɪᴛʜ sᴜᴄᴄᴇss, ɢᴏᴏᴅ ʜᴇᴀʟᴛʜ, ᴀɴᴅ ᴜɴғᴏʀɢᴇᴛᴛᴀʙʟᴇ ᴍᴏᴍᴇɴᴛs.
Wɪsʜɪɴɢ ʏᴏᴜ ᴀ ᴛʀᴜʟʏ ᴀᴍᴀᴢɪɴɢ ʏᴇᴀʀ ᴀʜᴇᴀᴅ!
Nᴇʟᴜᴍ Dᴀɴᴅᴇɴɪʏᴀ
Wʜɪᴛᴇ Lᴏᴛᴜs Dᴀɴᴄᴇ ᴀᴄᴀᴅᴇᴍʏ
**තාලයට පියවර තැබූ පුංචි පාද,
වෙස් රශ්මියෙන් දිලිසුණු සිහින,
ගුරු ආශීර්වාදයෙන් ආරම්භ වූ ගමන… 🌸**
White Lotus Dance Foundation
**ශ්වේත සියපත් වෙස් මංගල්‍යයේ අමතක නොවන මොහොතක් මෙසේ එළිදක්වන ලදී**
dandeniya
Like 👍share 🔄 comment කරල අපේ family එකට join වෙන්න......
Contact us : 0774129493
0713837481
29/03/2026
**White Lotus Dance Foundation 🌸**
නර්තනය කියන්නේ සරල කලාවක් පමණක් නොවෙයි…
එය සංස්කෘතියේ හෘදස්පන්දනයක්,
අපේ උරුමයේ අගනා අභිමානයක් ✨
කලඑළි මංගල්‍යය යනු
ශිෂ්‍යයාගේ කැපවීම, උත්සාහය හා
ගුරු ආශීර්වාදය එක්වී
සාර්ථකත්වයට පත් වන
ජීවිතයේ අමතක නොවන පියවරක් 👑
අපේ නර්තන ගමනේ මේ විශිෂ්ට මොහොත,
අලංකාරයෙන්, ගෞරවයෙන් හා අර්ථයෙන් පිරි
මහා සැමරුමක් ලෙස ඉදිරියට පැමිණෙමින් පවතී… 💫
පරපුරෙන් පරපුරට දායාද වන
මෙම සම්ප්‍රදායික නර්තන කලාව තුළ
බිහි වන නර්තන ශිල්පීන් හා ශිල්පිනියන්
හදවතින්ම කලාව සමඟ බැඳී
එය ජීවිතයේ කොටසක් කරගන්නා
අභිමානවත් ගමනක් මෙයයි… 🌸
අභිමානයෙන් පිරි, සම්ප්‍රදායෙන් වටවුණු
අලංකාරයෙන් දිදුලන
අමතක නොවන කලඑළි මංගල්‍යයක්
ඔබ සැමට ඉදිරියේදී දැකගන්න ලැබේවි… ✨
✨ **Something Grand is on the way…**
🔥 **කලඑළි මංගල්‍යය WHITE LOTUS DANCE FOUNDATION 🪷🪷🪷– Coming Soon** 🔥
Lotus Girl’s 🪷🪷🪷🪷🪷
🪷🪷🪷🪷🪷
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Badulla