Badulla Vishaka Girls High School

Badulla Vishaka Girls High School ධම්ම දීපං විහරථ

විශාඛාවියන්ගේ තවත් අභිමානවත් ජයග්‍රහණයක් 💗
20/09/2026

විශාඛාවියන්ගේ තවත් අභිමානවත් ජයග්‍රහණයක් 💗

09/09/2026
04/08/2026

ඌව පළාත් පාසල් ක්‍රීඩා 2026
පළාත් බාලිකා කණ්ඩායම් අනුශුරතාව
දිනාගත් මොහොත🎊️🎊️🎊️

ඌව පළාත් පාසල් ක්‍රීඩා 2026පළාත් බාලිකා කණ්ඩායම් අනුශුරතාවයදිනාගත් අවස්ථාව 🎊️🎊️🎊️🎊️
04/08/2026

ඌව පළාත් පාසල් ක්‍රීඩා 2026
පළාත් බාලිකා කණ්ඩායම් අනුශුරතාවය
දිනාගත් අවස්ථාව 🎊️🎊️🎊️🎊️

04/08/2026

ඌව පළාත් පාසල් ක්‍රීඩා 2026
පළාත් බාලිකා කණ්ඩායම් අනුශුරතාවය
දිනාගත් විශාඛාවියන්ට උුණුසුම් සුභ පැතුම්💗💗

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දියනින්ට ආශිර්වාදය පතා පවත්වනු ලබන සත් බුදු වන්දනා පුණ්‍ය කර්මය. සියලුම දියණියන්ට එම කඩඉ...
04/08/2026

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දියනින්ට ආශිර්වාදය පතා පවත්වනු ලබන සත් බුදු වන්දනා පුණ්‍ය කර්මය. සියලුම දියණියන්ට එම කඩඉමට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ලැබේවා!

2026 පාසල් සමස්ත ලංකා පළාත් තර්ගාවලියේ බදුල්ල විශාඛා උසස් බාලිකා විද්‍යාලයේ දියණියන් තරග දෙකකින් ප්‍රථම ස්ථානය ලබා සමස්ත...
04/08/2026

2026 පාසල් සමස්ත ලංකා පළාත් තර්ගාවලියේ බදුල්ල විශාඛා උසස් බාලිකා විද්‍යාලයේ දියණියන් තරග දෙකකින් ප්‍රථම ස්ථානය ලබා සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලබා ඇත. සුභ පැතුම් දියණියනි💗💗

23/07/2026

Address

Abdulla Sahib Mawatha
Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when Badulla Vishaka Girls High School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Badulla Vishaka Girls High School:

Shortcuts

Share

Category