HNDIT අපි -Badulla

HNDIT අපි -Badulla HNDIT program at SLIATE is aimed to prepare students to enter industry as middle level IT profession

පිංබර බිනර පොහොය දිනයක් වේවා...!🙏කාන්තාවන්ගේ පැවිද්ද උදෙසා අවසර ලැබී භික්ෂුණි ශාසනය ආරම්භ වූ උත්තම බිනර පොහෝ දිනය අදයි.ව...
26/09/2026

පිංබර බිනර පොහොය දිනයක් වේවා...!🙏

කාන්තාවන්ගේ පැවිද්ද උදෙසා අවසර ලැබී භික්ෂුණි ශාසනය ආරම්භ වූ උත්තම බිනර පොහෝ දිනය අදයි.

වාර්ෂිකව භික්ෂූන් වහන්සේ වස්සාන ගෘහ පිළිවෙත් අරඹන මෙම පෝ දිනයේ දහසක් සිත් පහන් ආලෝකයෙන් පාරිශුද්ධ වේවා !🙏

07/08/2026

🔵 ඔබේ අනාගත IT සිහිනය සෑබැ ලෙස දකින්න ඔබත් කැමතිද?

🔵 සරසවි සිහිනය සෑබැ නොවීම නිසා ඔබත් පසු තැවෙනවාද?

එන්න අප හා එක්වන්න 100% රජයානුබද්ධ HNDIT සිහිනය සැබැ කරගන්න.

🔴 ශ්‍රී ලංකා උසස් තාක්ශන අද්‍යාපන ආයතනය මගින් 2026 අද්‍යන වර්ශය සිසුන් බඳවා ගැනීමේ කාලසීමාව 2026 අගෝස්තු 17 දක්වා දීර්ඝ කර ඇත.

nvq level 6 සහිත sliate පද්ධතිය තුල සුවිශේෂී තැනක් හිමිකරගෙන ඇති සුන්දර බදුල්ල උසස් තාක්ශන අද්‍යාපන ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඔබගේ අයදුම්පතත් අදම යොමු කරන්න.

🔴 ඔබගේ මාර්ගගත අයදුම්පත යොමු කිරීමට sliate.ac.lk හෝ apply.sliate.ac.lk වෙත පිවිසෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න,
දුමිදු-078 392 4805
ශශිනි-074 026 0894

🚀 ඔබේ තාක්ෂණික අනාගතය අදම ආරම්භ කරන්න! 💻🎓🎓 2026 සඳහා HND in Information Technology පාඨමාලාවට නවක සිසුන් බඳවා ගැනීම දැන් ...
16/07/2026

🚀 ඔබේ තාක්ෂණික අනාගතය අදම ආරම්භ කරන්න! 💻🎓

🎓 2026 සඳහා HND in Information Technology පාඨමාලාවට නවක සිසුන් බඳවා ගැනීම දැන් විවෘතයි!

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මඟින් පිරිනමන වසර 2½ක, රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන පුළුල් ඩිප්ලෝමා පාඨමාලාවක් සමඟ ඔබේ අනාගතය ගොඩනඟා ගන්න. 🌐💡

✨ ඔබට හිමිවන අවස්ථා:
✅ NVQ Level 6 සුදුසුකම
✅ 100% රජයේ අරමුදල් සහිත අධ්‍යාපනය
✅ මහපොළ ශිෂ්‍යත්ව අවස්ථා
✅ සියලුම සිසුන් සඳහා බස් වාර ප්‍රවේශපත්‍ර පහසුකම්

📅 අයදුම් කළ යුතු අවසන් දිනය: 2026 අගෝස්තු 03

📍 උසස් තාක්ෂණ ආයතනය – බදුල්ල
📌 Green Lane Drive, Badulla

📞 වැඩි විස්තර සඳහා:
☎️ Dumindu: +94 78 392 4805
☎️ Shashini: +94 74 026 0894

https://chat.whatsapp.com/EfVR6j1kjlbEH3tOHoos4e

🌟 HNDIT – Badulla | Technology for All 🌟

#උසස්අධ්‍යාපනය

16/07/2026

Giving blood, giving hope. Thank you to everyone who donated on June 6. 🩸

09/07/2026
🌕🙏 පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏🌕දම්සක් පැතිරූ මහින්දාගමනය සිහිපත් කරමින්, කරුණාව, මෛත්‍රිය, සාමය හා ප්‍රඥාවෙන් පිරි ...
29/06/2026

🌕🙏 පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏🌕

දම්සක් පැතිරූ මහින්දාගමනය සිහිපත් කරමින්, කරුණාව, මෛත්‍රිය, සාමය හා ප්‍රඥාවෙන් පිරි සිත් ඇතිව සියලු දෙනාටම සතුට, සැනසීම සහ ආධ්‍යාත්මික ගුණවර්ධනය උදාවන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා. මිනිස්කම, දයාව සහ යහපත් සිතිවිලි පිරි සමාජයක් ගොඩනැගීමට මෙම උතුම් පොහෝ දිනය ශක්තියක් වේවා. ✨🪔

Proudly Presented by HNDiT Students | ATI Badulla | SLIATE Badulla

🌕🙏✨

“ඔබේ ලේ බිඳක් – කෙනෙකුගේ හෙට දවසට නව ජීවිතයක් 🩸” බදුල්ල උසස් අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ 2023 කණ්ඩායම...
28/06/2026

“ඔබේ ලේ බිඳක් – කෙනෙකුගේ හෙට දවසට නව ජීවිතයක් 🩸”

බදුල්ල උසස් අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ 2023 කණ්ඩායම සංවිධානය කරන මහා රුධිර පරිත්‍යාග පිංකම.

ජූලි 08 වනදා උදෑසන 9.00 සිට බදුල්ල උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී..

“රුධිරය දන් දෙමු – ජීවිත රැසක් බේරා ගනිමු!”

Address

Green Lane Drive
Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when HNDIT අපි -Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to HNDIT අපි -Badulla:

Shortcuts

Share

Category