13/05/2026
Cey Academy – Bandarawela.
Better Education for a Better Future!
අද ලෝකය වේගයෙන් තාක්ෂණය සමඟ ඉදිරියට යන යුගයක, ඔබේ දරුවාට අවශ්‍ය වන්නේ පොත්පත් දැනුම පමණක් නොව — Coding, Robotics, Logical Thinking, Creativity සහ Problem Solving වැනි අනාගතයට අත්‍යවශ්‍ය කුසලතායි.
මෘදුකාංග ඉංජිනේරුවන්ගේ නවෝත්පාදන අත්දැකීම් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම යටතේ, ඔබේ දරුවාගේ සැඟවුණු තාක්ෂණික හැකියාවන් නිවැරදි මාර්ගයකට ගෙන යාමට CeyAcademy සූදානම්!
ඔබේ දරුවා Computer, Robots, Games, Apps ගැන උනන්දුවෙන් ප්‍රශ්න අහනවද?
එහෙනම් ඒ උනන්දුව අනාගතයට වටිනා කුසලතාවක් බවට පත් කිරීමට හොඳම ආරම්භය මෙන්න.
- Certificate Courses in Robotics & Coding with Arduino (Robotics, sensors, circuits, coding සහ smart projects හරහා දරුවන්ට practical learning experience එකක් ලබාදෙමින්, innovation skills සහ problem-solving abilities වැඩිදියුණු කරන සහතික පත්‍ර පාඨමාලාව)
- IT Foundation Course for Kids
(Ages 4½ to 7 Years - කුඩා දරුවන්ට තාක්ෂණය පිළිබඳ මූලික අවබෝධය, computer basics, creative activities, typing, simple logic building සහ digital confidence වර්ධනය කිරීමට සුදුසු ආරම්භක පාඨමාලාව)
- Programming & Coding for Juniors
(Programming ලෝකයට මුල් පියවර තබන දරුවන් සඳහා logic, sequencing, problem solving සහ creative coding concepts පහසු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ඉගෙන ගැනීමට සුදුසු පාඨමාලාව)
Technology පාරිභෝගිකයෙකු නොව, Technology නිර්මාණකරුවෙකු බවට ඔබේ දරුවා පත් කරන්න.
අද ඉගෙන ගන්නා කුසලතාවය, හෙට දිනයේ දරුවාගේ ශක්තිය වේ.
Registration Now Open!
වැඩි විස්තර සඳහා විමසන්න: 077 962 0630
11/05/2026
IT Foundation Course for Kids (Ages 4½ to 7 Years) - CeyAcademy, Bandarawela.
Give your child a strong digital start with CeyAcademy’s 6-month fun and interactive IT program designed especially for young learners.
Through guided, play-based learning, your child will explore:
- Introduction to Computers
- Drawing & Creativity
- Typing & Word Work
- Multimedia & Sounds
- Games & Logic Building
- Digital Mini Project
Course Goal
To develop a solid digital foundation by introducing children to:
- Basic computer hardware
- Creative drawing tools
- Simple typing & file handling
- Logical thinking
- Multimedia presentation skills
All delivered through interactive, play-based learning that keeps children engaged and excited.
Our goal is to build a solid digital foundation while keeping learning exciting, creative, and age-appropriate.
Limited seats available!
📞 Contact: 077 962 0630 / 076 530 8858
11/05/2026
ඔබගේ දරුවාගේ සැගවුණු තාක්ෂණික කුසලතා ඔප්නැංවීමට සූදානම්ද?
"Programming & Coding for Juniors" - CeyAcademy, Bandarawela හා සම්බන්ධ වන්න.
විනෝදජනක සහ අන්තර්ක්‍රියාකාරී ඉගැනුම් ක්‍රම සමඟින් ඔබේ දරුවාගේ Programming & Coding දැනුම සහ නිර්මාණාත්මකව ගැටළු විසඳීමේ හැකියාවන් වර්ධනය කරමින් අනාගත තාක්ෂණික ලෝකයට ඔවුන්ව සුදානම් කරන්න.
පාඨමාලාව ගැන:
• කාල සීමාව: මාස 6
• වයස් කාණ්ඩය: වයස අවුරුදු 11 - 14 ත් අතර සිසුන් සදහා
• ස්ථාන:
- No.234, CeyAcademy, Saman Building, Badulla Rd, Bandarawela.
මූලික අඩිතාලම සකසමින් පාසල් විෂය නිර්දේශයේ අඩංගු සියලුම Programming & Coding හා සම්බන්ධ විෂය කරුණු ඇතුළත් වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇත.
CeyAcademy තෝරාගන්නේ ඇයි?
• සෑම දරුවෙකු වෙතම වෙන් වෙන්ව අවධානය.
• පාසල් විෂය නිර්දේශය සමඟ මනාව සම්බන්ධ වන පරිදි සකස් කළ අන්තර්ගතය.
• ඉගෙනීමට සහ තාර්කිකව ගැටළු විසඳීමට නිවැරදි මගපෙන්වීම.
• දරුවන්ගේ සිතැඟි තාක්ෂණික මං ඔස්සේ නිවැරදි මග පෙන්වීම.
පාඨමාලා ගාස්තු:
- ලියාපදිංචි වීමේ ගාස්තුව: Rs.1,000/=
- මාසික ගාස්තුව: Rs.2,500/=
ඔබේ දරුවාගේ coding දැනුම වර්ධනය කර ගැනීමට ලැබුණු මෙම අවස්ථාව අතපසු කර නොගන්න!
වැඩි විස්තර සඳහා: 077 962 0630 / 076 530 8858
11/05/2026
Certificate Courses in "Robotics & Coding with Arduino".
Registration Now Open - Bandarawela.
ඔබේ දරුවාගේ සැගවුණු තාක්ෂණික කුසලතා ඔප්නැංවීමට සූදානම්ද!
ස්ථාන (Locations):
- Bandarawela: CeyAcademy, No.234, Saman Building, Badulla Road, Bandarawela.
දරුවන් මෙහිදී ඉගෙන ගන්නේ මොනවාද?
- Arduino සහ Coding/Programming භාවිතයෙන් නව නිර්මාණ නිපදවීම
- තර්කනය මඟින් ගැටළු විසදීම
- පරිගණක දැනුම වැඩිදියුණු වීම
- සාමුහිකව වැඩ කිරීම
පාඨමාලා ගාස්තු:
- ලියාපදිංචි වීමේ ගාස්තුව: Rs.1,000/=
- මාසික ගාස්තුව: Rs.2,500/=
විමසීම්: 077 962 0630 / 076 530 8858
08/05/2026
ඔබගේ පන්තියට සුදුසුම — CeyAcademy Class Rooms, Bandarawela!
ඔබගේ Group Classes, Tuition Classes, Workshops, Training Sessions සහ Meetings සඳහා පහසුකම් සහිත පන්ති කාමර දැන් CeyAcademy - Bandarawela වෙතින් වෙන්කරවා ගත හැක.
✅ සිසුන් 25 දෙනෙකු දක්වා පහසුකම්
✅ Projector පහසුකම
✅ සුවපහසු seating arrangement
✅ ඉගෙනීමට සුදුසු නිහඬ පරිසරය
✅ Flexible & affordable options
Location: No.234, Saman Building, Badulla Road, Bandarawela.
Inquiries: 077 962 0630
ඔබගේ ඉඩ. ඔබගේ සිසුන්. ඔබගේ සාර්ථකත්වය.
Let’s create better learning experiences together!
14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා! ☀️✨
නව වසරේ ඔබේ සියලු අරමුණු ඉටු වේවා! දැනුමෙන් සහ සතුටින් පිරි වාසනාවන්ත අනාගතයකට Cey Academy අපෙන් උණුසුම් සුභපැතුම්!
27/03/2026
🏆 School ICT + Real Coding Skills - දෙකම එකම course එකෙන්!
CeyAcademy දී 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 & 𝗖𝗼𝗱𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗝𝘂𝗻𝗶𝗼𝗿𝘀 𝗰𝗼𝘂𝗿𝘀𝗲 එක ඔබේ දරුවාගේ ICT exam results සහ real-world tech skills දෙකම cover කරනවා.
---------------------------
𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀:
• 🎓 Age: 11 - 14 years (Grade 6 - 11)
• ⏳ Duration: 6 Months
• 📜 Certificate included
𝗪𝗵𝗮𝘁 𝘁𝗵𝗲𝘆 𝗹𝗲𝗮𝗿𝗻:
• 👉 Scratch - beginner's coding foundation
• 👉 HTML / CSS - own website හදීම
• 👉 Python - real programming language
• 👉 Logic Gates & Database
• 👉 Past papers & practicals
𝗕𝗮𝘁𝗰𝗵 𝗦𝗰𝗵𝗲𝗱𝘂𝗹𝗲:
📅 𝗕𝗮𝘁𝗰𝗵 𝟬𝟭 - April 2 සිට
• Every Thursday | 2:30 PM - 4:30 PM
--------------------------
📅 𝗕𝗮𝘁𝗰𝗵 𝟬𝟮 - April 4 සිට
• Every Saturday | 8:30 AM - 10:30 AM
📍 No.234, Saman Building, Badulla Road, Bandarawela
💰 Rs.1,000 reg | Rs.2,500/month
📞 076 530 8858 / 077 962 0630
🌐 www.ceyacademy.lk
27/03/2026
🏅 අවුරුදු පහ හය වෙනකොටම Computer use කරන්න, draw කරන්න, type කරන්න ඔයාගේ දුවට පුතාටත් පුළුවන් නම්, ඒ confidence ඔයාගේ දරුවාටත් අම්මා තාත්තා විදිහට අපි හදා දෙන්න ඕන නේද? ඉතින් බලන් ඉන්න එපා, දැන්ම අපට කතා කරන්න.
----------------------------------------
𝗖𝗲𝘆𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆 | 𝗜𝗧 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝗞𝗶𝗱𝘀
𝗔𝗴𝗲 𝟰𝟭⁄𝟮 - 𝟳 | 𝟲 𝗠𝗼𝗻𝘁𝗵 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 | 𝗕𝗮𝗻𝗱𝗮𝗿𝗮𝘄𝗲𝗹𝗮
----------------------------------------
Course එක end වෙද්දී ඔයාගේ දුව පුතා:
• 🎯 Computer hardware හඳුනා ගනීවි
• 🎯 Digital drawings කරනවා
• 🎯 Basic typing හා file handling දන්නවා
• 🎯 Multimedia presentations හදන්න පුළුවන්
• 🎯 Logical thinking skills develop වෙලා
• 🎯 Own digital mini project එකක් complete කරලා!
සෑම milestone එකම - play-based, interactive learning හරහා. School ready + tech ready!
📅 𝗕𝗮𝘁𝗰𝗵 𝟬𝟭 | 𝗙𝗿𝗶𝗱𝗮𝘆 | 𝗔𝗽𝗿𝗶𝗹 𝟯
• 3:00 PM - 5:00 PM
------------------------
📅 𝗕𝗮𝘁𝗰𝗵 𝟬𝟮 | 𝗦𝗮𝘁𝘂𝗿𝗱𝗮𝘆 | 𝗔𝗽𝗿𝗶𝗹 𝟰
• 8:30 AM - 10:30 AM
📍 No.234, Saman Building, Badulla Road, Bandarawela
💰 Rs.1,000 reg | Rs.2,500/month
📞 077 962 0630 / 076 530 8858
🌐 www.ceyacademy.lk
Limited Seats - දැන්ම ඔයාගේ දරුවාත් register කරන්න!
27/03/2026
💡 ඔබේ දරුවාගේ tech interest එක real skill එකක් කරගන්න, දැන් Bandarawelaදීම පුලුවන්!!! CeyAcademy අප සමග join වෙන්න.
𝗖𝗲𝘆𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆 | 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗖𝗼𝘂𝗿𝘀𝗲
Robotics & Coding with Arduino
🎯 Age Group: 11 - 16 years
📆 Course Duration: 6 Months
📅 𝗕𝗮𝘁𝗰𝗵 𝟬𝟭 | 𝗦𝗮𝘁𝘂𝗿𝗱𝗮𝘆 𝗕𝗮𝘁𝗰𝗵
April 4 සිට | 3:00 PM - 5:00 PM
📅 𝗕𝗮𝘁𝗰𝗵 𝟬𝟮 | 𝗪𝗲𝗱𝗻𝗲𝘀𝗱𝗮𝘆 𝗕𝗮𝘁𝗰𝗵
April 8 සිට | 2:30 PM - 4:30 PM
දරුවන් මෙහිදී ඉගෙන ගන්නේ:
🔧 Arduino projects build කිරීම
🧠 Logic & critical thinking
💻 Coding from scratch
🤝 Team-based learning
💻 Computer fundamentals
📍 CeyAcademy, No.234, Saman Building, Badulla Road, Bandarawela.
💰 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗥𝘀.𝟭,𝟬𝟬𝟬 | 𝗥𝘀.𝟮,𝟱𝟬𝟬/𝗺𝗼𝗻𝘁𝗵
📞 077 962 0630 / 076 530 8858
🌐 www.ceyacademy.lk
23/03/2026
WE'RE HIRING – MANAGEMENT ASSISTANT (Trainee)
Join our growing team at CeyAcademy – Bandarawela Branch!
Are you looking to kickstart your career in management?
This is a fantastic on-site trainee opportunity for motivated individuals based in or around Bandarawela.
- Position: Management Assistant (Trainee)
- Location: CeyAcademy, Bandarawela
- Type: Physical / On-site
Who Should Apply?
We’re looking for enthusiastic candidates with:
- A strong collaborative mindset
- Excellent analytical skills and attention to detail
- Familiarity with MS Office and related tools
- Minimum requirement: HND in Business Administration, HR, Management, Finance, or a related field.
- Applicants from in and around Bandarawela will be given special consideration
How to Apply:
- Send your CV via WhatsApp to 076 530 88 58
- Subject Line: Application for Management Assistant (Trainee) Position
Need More Info?
- Call or WhatsApp us at: 076 530 88 58
Don't miss this chance to be part of a future-focused team.
Apply now and begin your journey with CeyAcademy!