Badulla Central College

Badulla Central College සතර සැමට සැපත සදයි ! - Official Facebook Fan Page Official page

18/08/2026
CONGRATULATIONS 💙
16/08/2026

CONGRATULATIONS 💙

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ හොකී ක්‍රීඩාවේ 🏑ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍යව තිබූ Matador Carbone X වර්ගයේ හොකී පිති පරිත්‍යාග ...
14/08/2026

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ හොකී ක්‍රීඩාවේ 🏑ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍යව තිබූ Matador Carbone X වර්ගයේ හොකී පිති පරිත්‍යාග කිරීම 2026 අගෝස්තු මස 14 වන දින සිදු කෙරිණි.🇺🇦

මෙම ව්‍යාපෘතිය 2004 කණ්ඩායමේ හොකී ක්‍රීඩක චන්දිම කරුණාසාගර විසින් සම්බන්ධීකරණය කරන ලද අතර ඒ සදහා මූල්‍ය දායකත්වය, දැනට එංගලන්තයේ පදිංචි 2002 කණ්ඩායමේ නිර්මල් මාරසිංහ සහ 2003 කණ්ඩායමේ ඉමාලී නිරෝෂිණී විසින් දරණ ලදී.

මෙම අවස්ථාවට වර්තමාන විදුහල්පතිතුමන් වන ලසික සමරකෝන් මහතා, පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික ආචාර්‍ය්ය A. A. ශම්මික මහතා, ආදී ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජිකාවක මෙන්ම පාසලේ ආචාර්යවරියක වන 2003 කණ්ඩායමේ දර්ෂනී ජයවර්ධන මහත්මිය සහ 2011 කණ්ඩායමේ රනුක යසස් පෙරේරා මහතා සහභාගී විය.

💙
10/08/2026

💙

Wishing all our A/L students the very best for your examinations. Stay focused, stay confident, and give it your all. Yo...
09/08/2026

Wishing all our A/L students the very best for your examinations. Stay focused, stay confident, and give it your all. Your hard work will shine. 💙💛

Best of luck, Centralians!

One Batch. One Bond. One Family. 💙​It’s time to relive the golden days and make new memories! Badulla Central College OB...
03/08/2026

One Batch. One Bond. One Family. 💙

​It’s time to relive the golden days and make new memories! Badulla Central College OBA is bringing back the legendary vibe. Mark your calendars and gear up for an unforgettable 2-day event! 💥

​🏏 Dec 25: Cricket Tournament and Netball Tournament — Compete. Connect. Conquer.

🎧 Dec 26: Get-Together Party — Music. Dance. Memories.

​Don't miss out on the ultimate reunion. Let’s make it legendary! 💯✨

​

2026 අ.පො.ස.උ.පෙළ විභාගය සදහ ඉදිරිපත් වන දූ දරුවන් වෙත ව්භාග ප්‍රවේශ පත්‍ර අද දින මහ සංඝරත්නයේ ආශීර්වාද පිරිත් සජ්ජායනය ...
03/08/2026

2026 අ.පො.ස.උ.පෙළ විභාගය සදහ ඉදිරිපත් වන දූ දරුවන් වෙත ව්භාග ප්‍රවේශ පත්‍ර අද දින මහ සංඝරත්නයේ ආශීර්වාද පිරිත් සජ්ජායනය මධ්‍යයේ අත්සන් කිරීම හා විභාගය වෙත ඉදිරිපතවන දරුවන්හට විද්‍යාලාධිපතිතුමන්ගේ ආමන්ත්‍රණය

ගුරු සිසු උපහාර - 2026 බදුල්ල මධ්‍යම මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද "ගුරු සිසු උපහාර 2026" උත්සවය...
02/08/2026

ගුරු සිසු උපහාර - 2026

බදුල්ල මධ්‍යම මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද "ගුරු සිසු උපහාර 2026" උත්සවය පසුගිය 30 වැනි දින Crown Regency හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A9 සාමාර්ථ ලබාගත් සිසු දරුවන් 89 දෙනා, අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්, ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ගරු විදුහල්පතිතුමා, ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් ගෞරවයෙන් ඇගයීමට ලක් කෙරිණි.

මෙවැනි වටිනා වැඩසටහනක් අඛණ්ඩව සාර්ථක කරගෙන යාම වෙනුවෙන් බදුල්ල මධ්‍යම මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයටත්, සෑම වසරකම මෙම ව්‍යාපෘතිය සඳහා නොමසුරු අනුග්‍රහය ලබාදෙන ආදිශිෂ්‍ය නමීස් මුෂාරෆ් මහතාටත් හෘදයාංගම ස්තුතිය පුද කරමි...!!!

#ගුරුසිසුඋපහාර2026
https://www.facebook.com/share/p/1EwmrdxLzS/

Enzoprefecto - 2026💙💛ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදීමේ උත්සවයේ විශේෂ අවස්ථා
27/07/2026

Enzoprefecto - 2026
💙💛
ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදීමේ උත්සවයේ විශේෂ අවස්ථා

Address

Badulla Central College , Badulla (90000)
Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when Badulla Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Badulla Central College:

Shortcuts

Share

Category