06/06/2019
ඉතාමත් ඉක්මනින් අපේ කැම්පස් එකේ සහෝදරියකට (9th Gen) උදව් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ EAG එකේ (13/14 batch) ශිශ්‍යාවක් පිලිකා රෝගයට ගොදුරු වීම නිසා. ඇය දැනට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන අතර එය සුවකල හැකි මට්ටමක පවතින බව Doctorsලා කියනවා. ඇයට එන්නත් ප්‍රතිකාර හෙටින් පටන් ගන්න අතර එක එන්නතකට රු. 220000ට ආසන්න මුදලක් වැය වන් අතර එවැනි එන්නත් 4ක් ලබාදිය යුතු වේ. සමස්තයෙන්ම රු. 1,000,000/= ක මුදලක් වැය වේ.දැනටමත් ඇය වෙනුවෙන් මුදල් එකතු කිරීම අප ශිශ්‍ය පරපුර විසින් ආරම්භ කරඇති අතර ඇයට පිහිට වීමට හැකි පමනින් දායක වන ලෙස ඔබගෙන්ද ඉල්ලා සිටිමු.
ඔබගේ මුදල් පහත ගිනුම් අන්කයට බැර කර්න්න.
79017526- K. W. D.T. Ariyarathna
BOC Badulla Branch
වැඩි විස්තර සදහා Dinesh Thivanka 071 2653993 සම්බන්ද කරගත හැක.
*copied and pasted*