07/04/2025
2025 වර්ෂයේ පරිගණක පාඨමාලාව සඳහා බඳවා ගැනීම පලමු කණ්ඩායම,
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ වෘත්තිකයෙකු ලෙස රැකියා ගත වීමට ඔබත් අපේක්ෂා කරන්නේ නම් බදුල්ල නයිටා දිස්ත්රික් කාර්යාලයට පැමිණ 2025.04.28 ට දිනට පෙර ලියාපදිංචි වන්න.
පාඨමාලා ගාස්තු 25,000/=
පාඨමාලා කාලය : අවු 01
(පූර්ණ කාලීන සතියේ දින 5 පුරා පැවැත්වේ.)
න්යායික හා ප්රායෝගික පුහුණුව : මාස 06 (පුහුණු මධ්යස්ථානය තුළ)
රැකියාස්ථ පුහුණුව :මාස 06 (රජයේ ආයතන තුළ දෛනික දීමනාව සමග පුහුණුව )
NVQ මට්ටම : NVQ IV ,
පරිගණක පාඨමාලාවට අමතරව ඉංග්රීසි පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව
විමසීම්,
• නයිටා කාර්යාලය - 0552230644
• පරිගණක උපදේශක - 0702178191