PTI Badulla

PTI Badulla Postal Training Institute, Badulla 90000

Team of postmasters at a practical training session of Productivity Improvement.
15/07/2014

Team of postmasters at a practical training session of Productivity Improvement.

11/07/2014
සියලු බාධා මැඩගෙන 2010 මැයි 11 වන දින බදුල්ල තැපැල් අභ්‍යාස ආයතනයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උරදුන් මතු කියවෙන සැම දෙන...
10/07/2014

සියලු බාධා මැඩගෙන 2010 මැයි 11 වන දින බදුල්ල තැපැල් අභ්‍යාස ආයතනයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උරදුන් මතු කියවෙන සැම දෙනාටම අපගේ ප්‍රණාමය පුදකරමු.

වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා
නියෝජ්‍ය තැපැල්පති (ඌව) කේ.ඒ.එස්. කීරගල මැතිතුමා
මූලස්ථාන නියෝජ්‍ය තැපැල්පති කේ.ඒ.එස්. සේනාධීර මැතිතුමා
අධ්‍යක්ෂ (පුහුණු කිරීම්) රාජිත රණසිංහ මැතිතුමා
ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් (ඌව) ඩබ්.එම්.ටී.බී. වීරකෝන් මැතිතුමා
බදුල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරි සිසිර කුමාර වලල්ලාවිට මහත්මා
දිසා පාලන නිලධාරි (බදුල්ල) ෂෙල්ටන් සිල්වා මැතිතුමා
දිසා ගණකාධිකාරි (බදුල්ල) බී.එල්. කුලරත්න මැතිතුමා
මහනුවර තැපැල් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන උපදේ්ශක රණතුංග මහත්මා
මහනුවර තැ අ ආ නියෝජ්‍ය ප්‍රධාන උපදේශක වල්ගම්පාය මහත්මා
උපදේශක ඒ. ජි. සමන් මහින්ද මහත්මා
උපදේශක ටී.එම්.ඒ.එන්. බණ්ඩාර මහත්මා

ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ ඵලදායිතා වැඩපිළිවෙලට විශාල දායකත්වයක් ලබාදුන් අර්ධ වාර්ෂික පුහුණුව අවසන් කළ බදුල්ල...
10/07/2014

ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ ඵලදායිතා වැඩපිළිවෙලට විශාල දායකත්වයක් ලබාදුන් අර්ධ වාර්ෂික පුහුණුව අවසන් කළ බදුල්ල තැපැල් අභ්‍යාස ආයතනයේ ශ්‍රද්ධා ඵලදායිතා කවයට අයත් තැපැල් ස්ථානාධිපතිවරුන් උපදේශකවරුන් සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු 2014.06.20

අර්ධ වාර්ෂික පුහුණුව අවසන් කළ 2014 ජනවාරි-ජූනි තැපැල් සේවා නිලධාරින් කණ්ඩායම තම නිත්‍ය සේවා ස්ථානයන් වෙත යොමු කරවීමට පෙර...
10/07/2014

අර්ධ වාර්ෂික පුහුණුව අවසන් කළ 2014 ජනවාරි-ජූනි තැපැල් සේවා නිලධාරින් කණ්ඩායම තම නිත්‍ය සේවා ස්ථානයන් වෙත යොමු කරවීමට පෙර ඌව පළාත්භාර නියෝජ්‍ය පෝස්ට්මාස්ටර් ජනරාල්තුමන්, ජ්‍යෙෂ්ඨ පාලන ලේකම්තුමන් ඇතුලු උපදේශක මණ්ඩලයේ සුභාශිංසන පිරිනැමීම 2014.06.30

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when PTI Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category