Uva College Badulla

Uva College Badulla Uva College

10/09/2026

🏏ලෑස්තිද ඌව කොල්ලනේ 🇺🇦💫

🎉 ඌව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන Uvites Cricket Carnival 2026 සඳහා ක්‍රීඩා කිරීමට කැමති සියලුම මිතුරන්ට ආරාධනා!

🤝 පැරණි මිතුරන් හමුවීමට,
🏏 විනෝදාත්මක ක්‍රිකට් තරඟවලට සහභාගී වීමට,
🎊 සුහදත්වය සහ සහෝදරත්වය නැවත අත්විඳීමට,

අප සමඟ එකතු වන්න!

24/07/2026

🏏 𝗔𝗡𝗨𝗝𝗔 𝗠𝗜𝗦𝗦𝗔𝗞𝗔 𝗦𝗧𝗔𝗥𝗦 𝗪𝗜𝗧𝗛 𝗔 𝗙𝗜𝗩𝗘-𝗪𝗜𝗖𝗞𝗘𝗧 𝗠𝗔𝗦𝗧𝗘𝗥𝗖𝗟𝗔𝗦𝗦! 🔥👏

A sensational bowling performance by Anuja Missaka of Uva College, Badulla, who produced a devastating spell in the Sri Lanka School Cricket Under 17 Division III One-Day Tournament 2026 against Uva Science College, Hali-Ela.

Anuja finished with outstanding figures of 5 wickets for just 9 runs in 4 overs, including 1 maiden over, displaying exceptional accuracy, control, and wicket-taking ability. His remarkable spell dismantled the opposition’s batting lineup and played a crucial role in his team’s success.

👏 Congratulations to Anuja Missaka on this brilliant five-wicket haul. Wishing him continued success and many more outstanding performances in school cricket.

23/07/2026

🏏 𝗗𝗔𝗡𝗨𝗧𝗛 𝗛𝗔𝗦𝗔𝗥𝗜𝗗𝗨 𝗣𝗟𝗔𝗬𝗦 𝗔 𝗦𝗧𝗨𝗡𝗡𝗜𝗡𝗚 𝟭𝟰𝟵-𝗥𝗨𝗡 𝗜𝗡𝗡𝗜𝗡𝗚𝗦! 💯🔥

An outstanding batting display by Danuth Hasaridu of Uva College, Badulla, who produced a magnificent 149 runs off just 100 balls in the Sri Lanka School Cricket Under 17 Division III One-Day Tournament 2026 against Uva Science College, Hali-Ela.

His superb innings was packed with 25 boundaries and 2 sixes, combining elegant stroke play with controlled aggression. Danuth’s exceptional knock laid a strong foundation for his team and proved to be one of the finest batting performances of the tournament.

👏 Congratulations to Danuth Hasaridu on this remarkable innings. Wishing him continued success and many more memorable performances in Sri Lanka school cricket.

17/06/2026
10/06/2026

🕊️ With Deepest Sorrow

It is with profound sadness that the Old Boys Association of Uva College, Badulla announces the passing of Mr. T.I.M. Marzook, who served with distinction as the Former General Secretary (2003–2004) of the Association.

Mr. Marzook was a dedicated leader, a loyal member, and a true servant of Uva College. His commitment, guidance, and invaluable contributions to the Old Boys Association will always be remembered with gratitude and respect.

We extend our heartfelt condolences to his family, relatives, friends, and all who knew him during this difficult time.

May his soul rest in eternal peace.

— Old Boys Association, Uva College, Badulla

🕊️💐

ඌව මහා විද්‍යාලයේ ආචාර්ය සුගත් වසන්ත මහතා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. 😓
04/06/2026

ඌව මහා විද්‍යාලයේ ආචාර්ය සුගත් වසන්ත මහතා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. 😓

2026 වෙසක් මහෝත්සව වැඩසටහන් මාලාව ...
24/05/2026

2026 වෙසක් මහෝත්සව වැඩසටහන් මාලාව ...

78 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් බ/ඌව මහා විද්‍යාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායම හා ශිෂ්‍ය බට කණ්ඩායම  දායකත්වය ලබා දුන් ඒ ...
04/02/2026

78 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් බ/ඌව මහා විද්‍යාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායම හා ශිෂ්‍ය බට කණ්ඩායම දායකත්වය ලබා දුන් ඒ අභිමානවත් මොහොත.

අකුරු පැළඳූ සිත් තුළදැනුම දල්වා ආලෝකය වපුරමින්දශක ගණනක් පුරාසිසු පරපුරකට මඟ පෙන්වූගුරු ජීවිතයෙන් සමුගනිමින්,සුවබර, සැනසි...
31/01/2026

අකුරු පැළඳූ සිත් තුළ
දැනුම දල්වා ආලෝකය වපුරමින්
දශක ගණනක් පුරා
සිසු පරපුරකට මඟ පෙන්වූ
ගුරු ජීවිතයෙන් සමුගනිමින්,

සුවබර, සැනසිලිදායක
විශ්‍රාම දිවියකට මනෝජා මැණිකේ ගුරු මෑණියන්ට
හදවතින්ම සුභ පැතුම් පිරිනමමු.

මෙම ගෞරවීය අවස්ථාවේදී
ඌව මහා විද්‍යාලයේ
විදුහල්පති තුමා නියෝජ්‍ය විදුහල්පති වරුන් ඇතුළ සියලු ගුරුමණ්ඩලය හා අනධ්‍යන කාර්ය මණ්ඩලය
ඔබට ගෞරවයෙන්
මෙම සුභ පැතුම් එක් කරයි. 🌷
විශ්‍රාම දිනය - 2026/01/30
විෂය - බුද්ධ ධර්මය

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Uva College Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share