Badulla Central College - Namunukula Scout Troop

Badulla Central College - Namunukula Scout Troop අපි එක මවකගේ දරුවෝ! - Badulla Central College Scout official facebook fan page

13/10/2025
👨‍🍳Global Scout Kitchen Jamboree 2024 - Badulla District👩‍🍳⚜️2024.12.21 වන දින බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ දී  මෙම වැඩ...
30/12/2024

👨‍🍳Global Scout Kitchen Jamboree 2024 - Badulla District👩‍🍳

⚜️2024.12.21 වන දින බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ දී මෙම වැඩසටහන සාර්ථක ලෙස පැවතුණි.
මෙම වැඩසටහනට අපගේ පාසල වන බදුල්ල මධ්‍ය මහා විදුහලේ බාලදක්ෂයන් සහභාගී වුණි.



❤️🎉
28/09/2024

❤️🎉

❤️🤗
19/09/2024

❤️🤗

බදුල්ල මැදි මහා විදුහලේ 2024 වර්ෂයේ,නමුණුකුල බාලදක්ෂ සමූහයේ නවක බාලදක්ෂ,බාලදක්ෂිකාවන්ට නිල ලාංජන පැළඳවීමේ උත්සවය 2024.07...
02/08/2024

බදුල්ල මැදි මහා විදුහලේ 2024 වර්ෂයේ,නමුණුකුල බාලදක්ෂ සමූහයේ නවක බාලදක්ෂ,බාලදක්ෂිකාවන්ට නිල ලාංජන පැළඳවීමේ උත්සවය 2024.07.25 දින විද්‍යාලයේ දී පැවැත්විණි.

The 10th National Scout Jamboree 2024 was an unforgettable event in Trincomalee, Sri Lanka! 🇱🇰 From February 20th to 26t...
14/03/2024

The 10th National Scout Jamboree 2024 was an unforgettable event in Trincomalee, Sri Lanka! 🇱🇰 From February 20th to 26th


2023/12/23 සිට 2023/12/25 යන දිනවල බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ  පැවැත්වූ බාලදක්ෂ පුහුණු කදවුර
02/01/2024

2023/12/23 සිට 2023/12/25 යන දිනවල බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වූ බාලදක්ෂ පුහුණු කදවුර

Scouting New Horizons in 2024! 🎉✨ Wishing you a year filled with adventure, growth, and endless discoveries. Happy New Y...
31/12/2023

Scouting New Horizons in 2024! 🎉✨ Wishing you a year filled with adventure, growth, and endless discoveries. Happy New Year, Scouts! 🌟

"බදුල්ල මැදි මහා විදුහලේ බාලදක්ෂ යස්ටි ආචාර කාණ්ඩය-2023/11/26 "
29/11/2023

"බදුල්ල මැදි මහා විදුහලේ බාලදක්ෂ යස්ටි ආචාර කාණ්ඩය-2023/11/26 "

First Aid Proficiency Medal Learning Program organized by Scout Group of Badulla Madhya Maha Vidyalaya, held at Badulla ...
29/09/2023

First Aid Proficiency Medal Learning Program organized by Scout Group of Badulla Madhya Maha Vidyalaya, held at Badulla Madhya Maha Vidyalaya on 28/09/2023. Special thanks to Mr. Atula Ratnayake and Dr. Amila Ratnayake who supported us.

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද ප්‍රථමාධාර ප්‍රවීණතා පදක්කම සඳහා ඉගෙනීමේ වැඩසටහන 2023/09/28 දින බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි. අපට සහය දුන් අතුල රත්නායක මහතාට සහ වෛද්‍ය අමිල රත්නායක මහතාට විශේෂ ස්තුතිය.



Badulla Central College Scouting Life Sri Lanka

බදුල්ල මැදි මහා විදුහලේ 2023 වර්ෂයේ,නමුණුකුල බාලදක්ෂ සමූහයේ නවක බාලදක්ෂ,බාලදක්ෂිකාවන්ට නිල ලාංජන පැළඳවීමේ උත්සවය 2023.08...
12/08/2023

බදුල්ල මැදි මහා විදුහලේ 2023 වර්ෂයේ,නමුණුකුල බාලදක්ෂ සමූහයේ නවක බාලදක්ෂ,බාලදක්ෂිකාවන්ට නිල ලාංජන පැළඳවීමේ උත්සවය 2023.08.03 දින විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී නවක බාලදක්ෂයන් 32ක් නිල ලාංජන පළඳවන ලදී.

Photography By :- Badulla central college photography club

📸Copied - Badulla central college

Address

Keppetipola Road
Badulla
90000

Telephone

+94765724562

Website

Alerts

Be the first to know and let us send you an email when Badulla Central College - Namunukula Scout Troop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share