BUY on ME

BUY on ME Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BUY on ME, Education Website, viharagoda Road, Badulla.

100% අනෝදා (Angiosperms) පමණක් අඩංගුය  කාබෝහයිඩ්‍රේට්, පැක්ටෝස්, විටමින් C, විටමින් B1, විටමින් B2 බහුල පළතුරකි. කටු අනෝ...
26/02/2021

100% අනෝදා (Angiosperms) පමණක් අඩංගුය

කාබෝහයිඩ්‍රේට්, පැක්ටෝස්, විටමින් C, විටමින් B1, විටමින් B2 බහුල පළතුරකි. කටු අනෝදා පිළිකා නාශකයකි. ආන්ත්‍රික පණුවන්ට සහ ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සඳහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙසද ක්‍රියාකෙරේ. එසේම මානසික ආතතිය සහ ස්නායු දුර්වලතාවලට ප්‍රතිකාරයකි. මාරාන්තික ආසාදන වළක්වමින් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරමින් ශරීර ශක්ති ජනකයක් ලෙසද පාචනය සහ උණ වළක්වන ප්‍රතිකාරයක් ලෙසද අභ්‍යන්තර, බාහිර පරපෝෂිතයන් නැසීමේ ඖෂධයක් ලෙසද ඉතා වැදගත් වේ. ලෝකයේ ප්‍රකට තේ පානයක් ලෙස කටු අනෝදා පත්‍ර භාවිත කරයි.

Address

Viharagoda Road
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when BUY on ME posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share