31/10/2025
🅾️2026 ට නිවාඩු කාලේ වැඩ ගොඩක්
නොවැම්බර් මාසය තුළ 2026 දරුවන්ට " d ගොනුව " සහ " චාලක රසායනය " ආවරණය කෙරේ !
🛑 2019 සිට අඛණ්ඩව වසර 6ක් 94% ඉක්මවූ සමත් ප්‍රතිශතයක් වාර්තාකළ පංතිය
🛑 2024 ප්‍රතිඵල වලින් A , B 40ක් වාර්තා කළ බදුල්ලේ එකම Chemistry පන්තිය
තර්කානුකූලව Chemistry දකින්න හරිම තැනට එන්න ❗️
#2026