25/12/2022
Merry Christmas !!!
Frohe Weihnachten !!!
メリー クリスマス !!!
Feliz Navidad !!!
Flexlingo is a great place to learn foreign language, whether for study, work or just for fun.
25/12/2022
Merry Christmas !!!
Frohe Weihnachten !!!
メリー クリスマス !!!
Feliz Navidad !!!
13/12/2022
ඔබත් JLPT හෝ NAT 5 විභාගයට පෙනී සිටියාද?
N4 හරියටම ඉගෙන ගමුද?
අපේ Whatsapp Group එකට එකතු වෙන්න
https://chat.whatsapp.com/KNBVFICKwXnGQkBBWYANV8
21/11/2022
It's essential to pass N5/N4 exams for a job in Japan.
Register with us for Japanese Language
Introductory session
https://us06web.zoom.us/meeting/register/tZApdeqqqTwsH9FRIs-eTJlfIeKHQJDkYcqG
ජපානයේ රැකියා අවස්ථා
19/11/2022
Welcome you All.
Register with us for Japanese Language
Introductory session
https://us06web.zoom.us/meeting/register/tZApdeqqqTwsH9FRIs-eTJlfIeKHQJDkYcqG
19/11/2022
Welcome you All.
Register with us for German Language 2nd Intake
Introductory session
https://us06web.zoom.us/meeting/register/tZwpdOmprjMtHdPgwKt-EusZsrsqbdSA61R1
14/11/2022
For those who are interested in Jobs in Japan.
Specially about SSW visa
Please register with the link in the caption
Register Now! – Virtual International Job Fair 2022 for the Specified Skilled Worker System
From 26th to 27th November, Immigration Services Agency of Japan is going to hold “Virtual International Job Fair 2022 for the Specified Skilled Worker System.”
http://info-tokuteiginou.com/international/english.html
Participation in this fair is free. All programs will be provided online. You can interview with the Japanese companies that you are interested in.
How to join:
1. Register the Virtual International Job Fair from the link below
https://forms.office.com/pages/responsepage.aspx?id=6F9RhimK-km_ya9troqWI0qfPYL-LxpIruzDw_supmpUQVc2VzhZQ1JUVEtZSzI5VUhHOTVGVFA3SiQlQCN0PWcu
2. Receive a confirmation e-mail
3. A Zoom URL required for participation will be sent at least one week prior to the event
4. Participate in the Virtual International Job Fair on Zoom
07/11/2022
ඔබගේ සිහිනයත් සුන්දර ජපානයේ රැකියාවක් කිරීමද? නැතිනම් උසස් අධ්‍යාපනය ලබාගැනීමද?
රැකියාවට සහ අධ්‍යාපනය ලබාගැනීමට ජපානයට යාමට සිහින දකින ඔබ සදහා ම අවශ්‍ය දැනුම ඔබට දැන් එකම පාඨමාලාවකින් .📒📒📒
ජපානය සදහා වීසා ලබාගැනීමට වැදගත්වන JLPT N5 සහ N4 පාඨමාලා ඔබට පහසු ලෙසින් ප්‍රවීණ ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න.
සස්ටේනබල් ඩිවලප්මන්ට් කෝපරේෂන් පුද්ගලික සමාගම සහ ෆ්ලෙක්ස්ලින්ගෝ ආයතනය එක්ව පවත්වනු ලබන ජපන් භාෂා පුහුණු වැඩසටහන සඳහා ඔබත් අදම එක්වන්න.
පාඨමාලාව සම්බන්ද විස්තර 👇
💎 කිසිදු මූලික ජපන් භාෂා දැනුමක් අවශ්‍ය නොවේ.
💎 සියලුම දේශන zoom ආශ්‍රයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරේ.
💎 පාඨමාලා කාලය මාස N5 සදහා මාස 6කි.
💎 පාඨමාලා කාලය තුළ JLPT N5 විභාගය සඳහා අදාල සියළුම විෂය කරුණු උගන්වනු ලැබේ.
💎 JLPT N5 විභාගයට අදාලව letters /Grammar / Listing මෙම පාඨමාලාව මගින් ආවරණය කරනු ලැබේ.
🧑🎓පාඨමාලාව තුලදී ජපන් ජාතිකයන් සමග භාෂා පුහුණු වීමේ අවස්ථාවද ලැබේ.
✍️🧑🎓එක් පාඨමාලාවක් සදහා බදවාගන්නා උපරිම සිසුන් ප්‍රමාණය 20ක් පමණි. ඒ තුළ අන්තර්ජාල ක්‍රමවේද තුළ වුවද ඉහළ අවධානයක් ලබාදීම අපේක්ශා කෙරේ.
…
N5 පාඨමාලාව අවසානයේ N4 සදහා ද පුහුණු වැඩසටහන් ආරම්භ වන අතර එය මාස තුනක් ඇතුලත අවසන් කෙරේ.
N5 පාඨමාලාව සදහා ගාස්තුව : රුපියල් 24,000.00ක් පමණි.( මාස 6 පාඨමාලාව සදහා)
💎💎💎💎💎
මීළග පාඨමාලාව 2022දෙසැම්බර් පළමු සතියේ දී ආරම්භවේ.
💎💎💎💎💎
☝☝☝
ඔබත් අදම ලියාපදිංචි වන්න. පහත ගූගල් පෝරමය පුරවා ඔබගේ ඉඩකඩ වෙන්කරවාගන්න.
https://forms.gle/U8mRE2qa9xDFx3258
.
වැඩිදුර විස්තර සදහා : (රුවන්) 74 349 7434 අමතන්න.
...........🧑🎓🧑🎓🧑🎓🧑🎓.........
Do you wish for a job opportunity or get higher education in Beautiful Japan?
Are you a Professional, who wishes to migrate to Japan, seeking better employment?
This is your opportunity!
Join with us at Sustainable Development Corporation (Pvt) Ltd and FlexLingo Language Academy to learn and prepare for JLPT exams which are essential to work and study in Japan.
💎 Prior Knowledge of Japanese is not required
💎 Classes are conducted online
💎 Course period for JLPT N5 is 6 months
💎 Full coverage of content for JLPT N5 exam including the required Japanese letters /Grammar and Listening components
🧑🎓 Opportunity to practice the language with native Japanese speakers
✍🧑🎓 to provide better attention for each student, even when using online conferencing methods; maximum number of students in each class is limited to 20
…..
3 months N4 level classes will begin, after the conclusion of the N5 level classes
Course fee for N5 level classes – LKR 24,000/ (6 Months)
💎💎💎💎💎
Next sessions will be started on 1st week of December 2022
💎💎💎💎💎
…..
Register Via -
https://forms.gle/U8mRE2qa9xDFx3258
☎️Contact us: 07434 9 7434 Ruwan
03/11/2022
Are you an Undergraduate who wishes to migrate to Germany, after graduation for higher studies or work?👨🎓👩🎓
Are you a Professional, who wishes to migrate to Germany, seeking better employment?👩⚕️👨🏭
This is your opportunity!
Join with us at FlexLingo Language Academy to learn and prepare for German Language Proficiency Exams (CEFR A1-C2) which is required to work and study in Germany.
· Conducted entirely by Native German Teachers
· Exam oriented training for CEFR A1 to C2 levels
· Classes are conducted online
· Learn correct pronunciations and practical usage of the language
· A1 level classes start at 120hrs (6 months), 36,000 LKR
· Limited seats available for each class
Get an Internationally recognized qualification, plan your future today.
Join with second intake for CEFR (A1) level exams.
Register with us..
Register Via - https://forms.gle/iYc5rjnja6sn41o1A
☎️Contact us: 07434 9 7434 Ruwan
Coordinated by FlexLingo Language Academy and Sustainable Development Corporation (Pvt) Ltd
................................💎......................................
ඔබත් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්ද? උපාධි පාඨමාලාව අවසානයේ රැකියාවක් හෝ උසස් අධ්‍යාපනය සදහා ජර්මනියට විදේශගතවීමට සිහින දකිනවාද?👩🎓👨🎓
නැතිනම් දැනටමත් රැකියාවක නිරතවෙමින් ඉහළ වැටුප් ලබාගැනීමට ජර්මනියට යාමට අපේක්ශා කරනවාද?👨🏭👩⚕️
💎එවැනි ඔබටයි මේ අවස්ථාව
ජර්මනියට අධ්‍යාපනය හෝ රැකියා සදහා සුදුසුකම් ලැබීමට වැදගත්ම කරුණක් වන ජර්මානු භාෂා ප්‍රවීණතාව දැන් ඔබටත් ලබාගන්න පුලුවන් .
සස්ටේනබල් ඩිවලප්මන්ට් කෝපරේෂන් පුද්.සමාගම සහ flexlingo ආයතනය එක්ව මෙහෙයවනු ලබන ජර්මානු භාෂා ප්‍රවීණතා විභාග සදහා සූදානම් කිරීමේ වැඩසටහන සමග ඔබත් එක්වන්න.
*සියලුම ඉගැන්වීම ජර්මානු ජාතික ගුරුවරුන් විසින් සිදුකෙරේ.
* සියලුම දේශන අන්තර්ජාලය ඔස්සේ ( online),zoom මගින් සිදුකෙරේ .
* විභාග සදහා මෙන්ම නිවැරදි උච්චාරණ හුරුකිරීමද සිදුකෙරේ .
* A1සදහා පැය 120ක පුහුණු වැඩසටහනක් පැවැත්වේ (මාස 6)
* එක් පන්තියක් සදහා සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගැනේ.
ඔබත් අදම සැලසුම් කරන්න..ඔබගේ අනාගතය වෙනුවෙන් , අන්තර්ජාතිකව පිලිගන්නා සුදුසුකමක් ලබාගන්න.
💎A1 ජර්මානු භාෂා ප්‍රවීණතා පන්ති සදහා ලියාපදිංචි වන්න.
මෙය මෙම ව්භාගය සදහා බදවාගනු ලබන දෙවන කණ්ඩායම් පන්තිය මෙය වේ.
පහත google පෝරමය පුරවා ඔබගේ තොරතුරු ලබාදෙන්න. -https://forms.gle/iYc5rjnja6sn41o1A
☎️වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎️විමසීම් : රුවන් 07434 9 7434
21/10/2022
Do you wish for a job opportunity or get higher education in Beautiful Japan?
Are you a Professional, who wishes to migrate to Japan, seeking better employment?
This is your opportunity!
Join with us at Sustainable Development Corporation (Pvt) Ltd and FlexLingo Language Academy to learn and prepare for JLPT exams which are essential to work and study in Japan.
💎 Prior Knowledge of Japanese is not required
💎 Classes are conducted online
💎 Course period for JLPT N5 is 6 months
💎 Full coverage of content for JLPT N5 exam including the required Japanese letters /Grammar and Listening components
🧑🎓 Opportunity to practice the language with native Japanese speakers
✍🧑🎓 to provide better attention for each student, even when using online conferencing methods; maximum number of students in each class is limited to 20
…..
3 months N4 level classes will begin, after the conclusion of the N5 level classes
Course fee for N5 level classes – LKR 24,000/ (6 Months)
…..
Register Via -
https://forms.gle/YkNssypB433ir8y78
☎️Contact us: 07434 9 7434 Ruwan
.......🎓🎓🎓............🎓🎓🎓.....
ඔබගේ සිහිනයත් සුන්දර ජපානයේ රැකියාවක් කිරීමද? නැතිනම් උසස් අධ්‍යාපනය ලබාගැනීමද?
රැකියාවට සහ අධ්‍යාපනය ලබාගැනීමට ජපානයට යාමට සිහින දකින ඔබ සදහා ම අවශ්‍ය දැනුම ඔබට දැන් එකම පාඨමාලාවකින් .📒📒📒
ජපානය සදහා වීසා ලබාගැනීමට වැදගත්වන JLPT N5 සහ N4 පාඨමාලා ඔබට පහසු ලෙසින් ප්‍රවීණ ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න.
සස්ටේනබල් ඩිවලප්මන්ට් කෝපරේෂන් පුද්ගලික සමාගම සහ ෆ්ලෙක්ස්ලින්ගෝ ආයතනය එක්ව පවත්වනු ලබන ජපන් භාෂා පුහුණු වැඩසටහන සඳහා ඔබත් අදම එක්වන්න.
පාඨමාලාව සම්බන්ද විස්තර 👇
💎 කිසිදු මූලික ජපන් භාෂා දැනුමක් අවශ්‍ය නොවේ.
💎 සියලුම දේශන zoom ආශ්‍රයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරේ.
💎 පාඨමාලා කාලය මාස N5 සදහා මාස 6කි.
💎 පාඨමාලා කාලය තුළ JLPT N5 විභාගය සඳහා අදාල සියළුම විෂය කරුණු උගන්වනු ලැබේ.
💎 JLPT N5 විභාගයට අදාලව letters /Grammar / Listing මෙම පාඨමාලාව මගින් ආවරණය කරනු ලැබේ.
🧑🎓පාඨමාලාව තුලදී ජපන් ජාතිකයන් සමග භාෂා පුහුණු වීමේ අවස්ථාවද ලැබේ.
✍️🧑🎓එක් පාඨමාලාවක් සදහා බදවාගන්නා උපරිම සිසුන් ප්‍රමාණය 20ක් පමණි. ඒ තුළ අන්තර්ජාල ක්‍රමවේද තුළ වුවද ඉහළ අවධානයක් ලබාදීම අපේක්ශා කෙරේ.
…
N5 පාඨමාලාව අවසානයේ N4 සදහා ද පුහුණු වැඩසටහන් ආරම්භ වන අතර එය මාස තුනක් ඇතුලත අවසන් කෙරේ.
N5 පාඨමාලාව සදහා ගාස්තුව : රුපියල් 24,000.00ක් පමණි.( මාස 6 පාඨමාලාව සදහා)
☝☝☝
ඔබත් අදම ලියාපදිංචි වන්න. පහත ගූගල් පෝරමය පුරවා ඔබගේ ඉඩකඩ වෙන්කරවාගන්න.
https://forms.gle/YkNssypB433ir8y78
.
වැඩිදුර විස්තර සදහා : (රුවන්) 74 349 7434 අමතන්න.
17/10/2022
Are you an Undergraduate who wishes to migrate to Germany, after graduation for higher studies or work?👨🎓👩🎓
Are you a Professional, who wishes to migrate to Germany, seeking better employment?👩⚕️👨🏭
This is your opportunity!
Join with us at FlexLingo Language Academy to learn and prepare for German Language Proficiency Exams (CEFR A1-C2) which is required to work and study in Germany.
· Conducted entirely by Native German Teachers
· Exam oriented training for CEFR A1 to C2 levels
· Classes are conducted online
· Learn correct pronunciations and practical usage of the language
· A1 level classes start at 120hrs (6 months), 36,000 LKR
· Limited seats available for each class
Get an Internationally recognized qualification, plan your future today.
CEFR A1 Level Classes commence in the 2nd week of November
Register Via - https://forms.gle/iYc5rjnja6sn41o1A
☎️Contact us: 07434 9 7434 Ruwan
Coordinated by FlexLingo Language Academy and Sustainable Development Corporation (Pvt) Ltd
................................💎......................................
ඔබත් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්ද? උපාධි පාඨමාලාව අවසානයේ රැකියාවක් හෝ උසස් අධ්‍යාපනය සදහා ජර්මනියට විදේශගතවීමට සිහින දකිනවාද?👩🎓👨🎓
නැතිනම් දැනටමත් රැකියාවක නිරතවෙමින් ඉහළ වැටුප් ලබාගැනීමට ජර්මනියට යාමට අපේක්ශා කරනවාද?👨🏭👩⚕️
💎එවැනි ඔබටයි මේ අවස්ථාව
ජර්මනියට අධ්‍යාපනය හෝ රැකියා සදහා සුදුසුකම් ලැබීමට වැදගත්ම කරුණක් වන ජර්මානු භාෂා ප්‍රවීණතාව දැන් ඔබටත් ලබාගන්න පුලුවන් .
සස්ටේනබල් ඩිවලප්මන්ට් කෝපරේෂන් පුද්.සමාගම සහ flexlingo ආයතනය එක්ව මෙහෙයවනු ලබන ජර්මානු භාෂා ප්‍රවීණතා විභාග සදහා සූදානම් කිරීමේ වැඩසටහන සමග ඔබත් එක්වන්න.
*සියලුම ඉගැන්වීම ජර්මානු ජාතික ගුරුවරුන් විසින් සිදුකෙරේ.
* සියලුම දේශන අන්තර්ජාලය ඔස්සේ ( online),zoom මගින් සිදුකෙරේ .
* විභාග සදහා මෙන්ම නිවැරදි උච්චාරණ හුරුකිරීමද සිදුකෙරේ .
* A1සදහා පැය 120ක පුහුණු වැඩසටහනක් පැවැත්වේ (මාස 6)
* එක් පන්තියක් සදහා සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගැනේ.
ඔබත් අදම සැලසුම් කරන්න..ඔබගේ අනාගතය වෙනුවෙන් , අන්තර්ජාතිකව පිලිගන්නා සුදුසුකමක් ලබාගන්න.
💎A1 ජර්මානු භාෂා ප්‍රවීණතා පන්ති නොවැම්බර් මස පළමු සතියේ ඇරඹෙයි.
පහත google පෝරමය පුරවා ඔබගේ තොරතුරු ලබාදෙන්න. -https://forms.gle/iYc5rjnja6sn41o1A
☎️වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎️විමසීම් : රුවන් 07434 9 7434
16/10/2022
University of Tokyo ADB Scholarship Program in Japan | Fully Funded
Link: https://scholarshipscorner.website/adb-japan-scholarship-university-of-tokyo-japan/
:
The ADB–JSP provides
full tuition fees
a monthly subsistence and housing allowance
an allowance for books and instructional materials
medical insurance
travel expenses
Deadline: December 10, 2022.
10/09/2022
Are you an Undergraduate who wishes to migrate to Germany, after graduation for higher studies or work?👨🎓👩🎓
Are you a Professional, who wishes to migrate to Germany, seeking better employment?👩⚕️👨🏭
This is your opportunity!
Join with us at FlexLingo Language Academy to learn and prepare for German Language Proficiency Exams (CEFR A1-C2) which is required to work and study in Germany.
· Conducted entirely by Native German Teachers
· Exam oriented training for CEFR A1 to C2 levels
· Classes are conducted online
· Learn correct pronunciations and practical usage of the language
· A1 level classes start at 120hrs (6 months), 36,000 LKR
· Limited seats available for each class
Get an Internationally recognized qualification, plan your future today.
CEFR A1 Level Classes commence in the 1st week of October.
Register Via - https://forms.gle/iYc5rjnja6sn41o1A
☎️Contact us: 0743497434 Ruwan
Coordinated by FlexLingo Language Academy and Sustainable Development Corporation (Pvt) Ltd
................................💎......................................
ඔබත් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්ද? උපාධි පාඨමාලාව අවසානයේ රැකියාවක් හෝ උසස් අධ්‍යාපනය සදහා ජර්මනියට විදේශගතවීමට සිහින දකිනවාද?👩🎓👨🎓
නැතිනම් දැනටමත් රැකියාවක නිරතවෙමින් ඉහළ වැටුප් ලබාගැනීමට ජර්මනියට යාමට අපේක්ශා කරනවාද?👨🏭👩⚕️
💎එවැනි ඔබටයි මේ අවස්ථාව
ජර්මනියට අධ්‍යාපනය හෝ රැකියා සදහා සුදුසුකම් ලැබීමට වැදගත්ම කරුණක් වන ජර්මානු භාෂා ප්‍රවීණතාව දැන් ඔබටත් ලබාගන්න පුලුවන් .
සස්ටේනබල් ඩිවලප්මන්ට් කෝපරේෂන් පුද්.සමාගම සහ flexlingo ආයතනය එක්ව මෙහෙයවනු ලබන ජර්මානු භාෂා ප්‍රවීණතා විභාග සදහා සූදානම් කිරීමේ වැඩසටහන සමග ඔබත් එක්වන්න.
*සියලුම ඉගැන්වීම ජර්මානු ජාතික ගුරුවරුන් විසින් සිදුකෙරේ.
* සියලුම දේශන අන්තර්ජාලය ඔස්සේ ( online),zoom මගින් සිදුකෙරේ .
* විභාග සදහා මෙන්ම නිවැරදි උච්චාරණ හුරුකිරීමද සිදුකෙරේ .
* A1සදහා පැය 120ක පුහුණු වැඩසටහනක් පැවැත්වේ (මාස 6)
* එක් පන්තියක් සදහා සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගැනේ.
ඔබත් අදම සැලසුම් කරන්න..ඔබගේ අනාගතය වෙනුවෙන් , අන්තර්ජාතිකව පිලිගන්නා සුදුසුකමක් ලබාගන්න.
💎A1 ජර්මානු භාෂා ප්‍රවීණතා පන්ති ඔක්තෝම්බර් මස පළමු සතියේ ඇරඹෙයි.
පහත google පෝරමය පුරවා ඔබගේ තොරතුරු ලබාදෙන්න. -https://forms.gle/iYc5rjnja6sn41o1A
☎️වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎️විමසීම් : රුවන් 0743497434