25/09/2026
TEAM 26 ත් ඇරඹුනා.......🇯🇵❤️
මේ පටන් ගත්තු ගමන....
දිනලමයි අවසන් කරන්න ඔනී දරුවනි.....
ජිවිතේ ඔයා දැකපු ලස්සන හීන එකින් එක සැබෑ කරගන්න නම් මේ ඉන්න ඔයාගේ අම්මා අප්පච්චිව දවසක රජ කරවන්න නම් කොහොමහරි ඔයා මේ ගේම් එක දිනන්නම ඔනී.......🎗️❤️🌹
දැන් ගේම් එකට හැමෝම ඇවිත් ඉන්නේ...
ලස්සනට play කරමු.....
හැමෝටම ජයෙන් ජය.....
Team 26.....