Viharamahadevi Girls College Badulla

Viharamahadevi Girls College Badulla ඉදිරියටම යමු

📌 සමස්ථ ලංකා තරග ප්‍රතිඵල 2026🔴සමූහ වාදන විවෘත ගැහැණු (සමනල සිරිපාද අසිරිය)-තෙවන ස්ථානය 🥉🔴ඒකල ගායනය රාගධාරී (භිම්පලාශ්‍ර...
22/09/2026

📌 සමස්ථ ලංකා තරග ප්‍රතිඵල 2026
🔴සමූහ වාදන විවෘත ගැහැණු (සමනල සිරිපාද අසිරිය)-තෙවන ස්ථානය 🥉

🔴ඒකල ගායනය රාගධාරී (භිම්පලාශ්‍රි රාගය)-දෙවන ස්ථානය🥈

🎉 අපගේ ආදරණීය විදුහල්පතිතුමියට සුභ උපන් දිනයක් වේවා! 💐අද දින උපන් දිනය සමරන අපගේ ආදරණීය විදුහල්පතිතුමියට අප කාගේත් හද පි...
16/09/2026

🎉 අපගේ ආදරණීය විදුහල්පතිතුමියට සුභ උපන් දිනයක් වේවා! 💐

අද දින උපන් දිනය සමරන අපගේ ආදරණීය විදුහල්පතිතුමියට අප කාගේත් හද පිරි සුභ පැතුම්! ඔබතුමියගේ මගපෙන්වීම, අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම අප සැමට මහත් ආදර්ශයකි.

අප පාසල් මාතාවගේ අනාගතය ආලෝකවත් කිරීම සඳහා ඔබතුමිය ඉටු කරන අමිල සේවය නිහතමානීව අගය කරමු. ඉදිරි ජීවිතය සැපවත්, නීරෝගී, වාසනාවන්ත මෙන්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක එකක් වේවා කියා අප සැම සිත්සේ ප්‍රාර්ථනා කරමු!

🎂✨ දීර්ඝායුෂ වේවා! ✨🎂

🎉 Happy Birthday to an Extraordinary Leader and Educator! 💐

Wishing a very Happy Birthday to our respected Principal! Thank you for your unwavering dedication, visionary leadership, and continuous encouragement in guiding us toward excellence every day. Your commitment to shaping bright futures leaves an indelible mark on our school community.

May this year bring you good health, joy, continuous success, and peace of mind. Have a wonderful and blessed day! 🎂✨

ජාතික  ගණිත  තරගාවලියේ   සමස්ථ ලංකාමට්ටම   ජයග්‍රහණය  කළ 10 c පන්තියේ R.M .හිමායා  රනුදි දියණිය
11/09/2026

ජාතික ගණිත තරගාවලියේ සමස්ථ ලංකාමට්ටම ජයග්‍රහණය කළ 10 c පන්තියේ R.M .හිමායා රනුදි දියණිය

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව  විභාගය -2026
03/09/2026

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය -2026

මාතර කොටවිල ක්‍රීඩාංගණයේ පැවති 2026 කණිෂ්ඨ ජෝන් ටාබට් තරගාවලියේ ඌව දකුණ සබරගමු පලාත් අතර පැවති තරගාවලියෙන් පරිසාධන මට්ටම...
16/08/2026

මාතර කොටවිල ක්‍රීඩාංගණයේ පැවති 2026 කණිෂ්ඨ ජෝන් ටාබට් තරගාවලියේ ඌව දකුණ සබරගමු පලාත් අතර පැවති තරගාවලියෙන් පරිසාධන මට්ටම් ඉක්මවා සමස්ථ ලංකා තරගාවලියට සුදුසුකම් ලැබු විහාරමහදේවි දියණියන් සියලු දානාටම ……
සුභ පැතුම් ♥️🥷💪

All the very best devians..🏆️🏆️💪💪
09/08/2026

All the very best devians..🏆️🏆️💪💪

2026 වර්ෂයේ 5- ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට හා අ.පො.ස (උ.පෙළ) විභාගයට ඉදිරිපත් වන දියණියන් සඳහා පැවැත්වූ ආශිර්වාදාත්මක වැඩස...
05/08/2026

2026 වර්ෂයේ 5- ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට හා අ.පො.ස (උ.පෙළ) විභාගයට ඉදිරිපත් වන දියණියන් සඳහා පැවැත්වූ ආශිර්වාදාත්මක වැඩසටහන 2026/08/05

🏅2026 ඌව පලාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය🏅 🥇විහාරමහදේවි බාලිකා මහා විද්‍යාලය 🥇නව ඌව පලාත් තරග වාර්ථා 02 ක් සමගින් ප්‍රථම...
05/08/2026

🏅2026 ඌව පලාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය🏅

🥇විහාරමහදේවි බාලිකා මහා විද්‍යාලය 🥇

නව ඌව පලාත් තරග වාර්ථා 02 ක් සමගින් ප්‍රථම දෙවන තෙවන ස්ථාන සමගින් සමස්ථ ලකුණු 106 ක් ලබා ගනිමින් සමස්ථ බාලිකා 04 වන ස්ථානයත් සමස්ත පාසල් අතරෙන් 05 වන ස්ථානයත් ලබා විහාරමහදේවි බාලිකා විද්‍යාලය බදුල්ල කොට්ඨාසය බදුල්ල කලාපය ඉහලින් ඔසවා තැබීමට හැකි විය.

2026 ඌව පලාත් මලල ක්‍රීඩා තරගාවලියේ 🏆️🏆️මීටර් 60 නව ඌව පලාත් තරග වර්තාව අප විද්‍යාලයේ නදුනි දුලංජී දියනිය විසින් පිහිටුව...
04/08/2026

2026 ඌව පලාත් මලල ක්‍රීඩා තරගාවලියේ

🏆️🏆️මීටර් 60 නව ඌව පලාත් තරග වර්තාව අප විද්‍යාලයේ නදුනි දුලංජී දියනිය විසින් පිහිටුවන ලදී
🥇මීටර් 100 ඉසව්වෙන්ද ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

10/07/2026

විහාරමහාදේවි විද්‍යාලීය ප්‍රාථමික අංශය විසින් පවත්වනු ලබන පොසොන් පෙරහැර

Address

Badull
Badulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94552222410

Website

Alerts

Be the first to know and let us send you an email when Viharamahadevi Girls College Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category