Grow With English Badulla/Passara 0784425874

Grow With English Badulla/Passara 0784425874 For your English knowledge ....

Every child is a gift of nature. Happy Children's Day! 💐🌸
01/10/2024

Every child is a gift of nature. Happy Children's Day! 💐🌸

May your little minds shine as you take on the Grade 5 scholarship examination. 💐🌸🫠♥️_Narmada teacher_Grow with English ...
15/09/2024

May your little minds shine as you take on the Grade 5 scholarship examination. 💐🌸🫠♥️
_Narmada teacher_
Grow with English Academy

20/06/2024

ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!!!

මේ තියෙන්නේ අපේ පුංචි සුරංගනාවියක් එයාගේ ඉදිරිපත් කිරීමකට ගෙනාව පුංචි නිර්මාණ දෙකක්.  දවසක් මම කියුවා හැම සතියෙම පොඩි ඉද...
19/06/2024

මේ තියෙන්නේ අපේ පුංචි සුරංගනාවියක් එයාගේ ඉදිරිපත් කිරීමකට ගෙනාව පුංචි නිර්මාණ දෙකක්. දවසක් මම කියුවා හැම සතියෙම පොඩි ඉදිරිපත් කිරීමක් කරන්න සූදානම් වෙලා එන්න, ඒ වගේම එකට පොඩි නිර්මාණයක් අරන් එන්න කියලා. ඔන්න මම කිවුවේ එච්චරයි. අනේ මේ බලන්න. කොච්චර ලස්සනද මේ නිර්මාණ 🥺
මේ නිර්මාණය ඕන වුණේ පුංචි තත්පර කිහිපයකට. ඒත් ඒ අම්මගේ මහන්සිය . අම්මයි බබයි දෙන්නම් හදලා. වෙලාව ඊට වැඩි වෙන්න ඇති. හැබැයි ඒ දරුවා ලබපු ආත්ම විශ්වාසය, ඒ දරුවාගේ සතුට මම දැක්කා. එයා හරිම ආසාවෙන් දුවගෙන ඇවිත් එයාගේ ඉදිරිපත් කිරිම කරා. එයා නිදාගන්න ගිහින් තියෙන්නෙත් මේ දෙන්නව ලගින් තියාගෙන. ❤️ ඉතින් මෙතනින් ගන්න දෙයක් තියෙනවා අපි හැමෝටම. වෙලාව නෑ කියන එක අපිට සාධාරණ හේතුවක් තමයි. ඒත් අපි හැමදේම කරන්නේ දරුවන් වෙනුවෙන් නම් එයාලගේ අනාගතේ වෙනුවෙන් නම් ඇයි අපිට බැරි මේ පුංචි වේලාව එයාලාට දෙන්න. ඒ වෙලාව එයාලාගේ අයිතියක්. ඒ දවස් ආය කවදාවත් එන්නේ නෑ. තව අවුරුදු 10කින් මේ වගේ නිර්මාණයක් එයාලට දීලා ඒ සතුට විදින්න බෑ.
ඉතින් වෙලාව අපි හොයා ගමු. එදාට හැම දරුවෙක්ම මේ වගේ සතුටින් එයාලගේ වැඩ ටික කරයි.
❤️
_Narmada Weerakoon_

14/06/2024

මෙන්න b, d මාරු කරගන්න බබාලාට 👀😊

Like Tiny House 0772979862
15/05/2024

Like Tiny House 0772979862

🤎Like & share Tiny House 0772979862
17/04/2024

🤎
Like & share
Tiny House 0772979862

Wish you a happy Sinhala & Tamil new year filled with happiness and prosperity..! 🙏🌞🌾Grow With English Badulla/Passara 0...
13/04/2024

Wish you a happy Sinhala & Tamil new year filled with happiness and prosperity..! 🙏🌞🌾
Grow With English Badulla/Passara 0784425874
_Narmada Teacher_

04/04/2024

Beautiful and one of the most important things you can teach your children .... kindness....caring
❤️

17/03/2024

Grow With English
Spoken English class ❤️

17/03/2024

Pepper 🧽 & soap science 🧪 experiment.....

Address

Badulla

Telephone

+94784425874

Website

Alerts

Be the first to know and let us send you an email when Grow With English Badulla/Passara 0784425874 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category