SFT Online පංතිය By Raminda

SFT Online පංතිය By Raminda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SFT Online පංතිය By Raminda, Educational consultant, Badulla.

මෙහෙයවීමකථිකාචාර් යඉංජිනේරු රමින්ද ලක්මාල්B.Sc(eng)Hons,AMIESL,M.Phill(Reading)(පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ හිටපු සහඌව වෙල්...
02/09/2022

මෙහෙයවීම
කථිකාචාර් ය
ඉංජිනේරු රමින්ද ලක්මාල්
B.Sc(eng)Hons,AMIESL,M.Phill(Reading)
(පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ හිටපු සහ
ඌව වෙල්ලස්ස තාක්ෂණ පිඨයේ කථිකාචාර් ය)

⛹️‍♂️මෙච්චර කාලයක් 👀 පන්තිවල වාඩි වෙලා ඉදලා SFT පුළුවන් උනාද?
🇸🇨⏰තනියම විශ්වාසයෙන් ගානක් හදාගන්න පුලුවන්ද? 🤔අවංකවම බෑ නේද?
⏰A/L SFT ගැටළු විසදීමට අපහසුද? ගැටළු සරලව ක්‍රමානුකුලව පහදා ගත යුතුද? ගැටළු විසදීමේ කෙටි ක්‍රම දැනගත යුතුද?🤔
⏰මෙවර විභාගයට මුහුණ දුන් ඔබ එය සාර්ථකව මුහුණ දුන්නාද?🤔
⏰ දරුවනේ👣, ඔබ පළමු වර හෝ දෙවන වර විභාගය ලියන විට ඔබට කොපමණ Theory පුළුවන් වුවද paper ලියන විට ඔබට අමාරු වුනා නේද? එයට හේතුව වන්නේ ඔබ විසින් paper නොලිවීමයි. ඉතින් මෙවරත් ඔබ Full paper 3ක් 4ක් ලිවීම ප්‍රමාණවත්ද?🤔
⏰ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන ඇති සාර්ථක SFT පාඨමාලාවට මුල සිටම සහභාගී විය යුත්තේ ඇයි? 🥇🥈🥉
⏰මුල සිටම සරල කැරුණේ සිට සංකීර්ණ කරුණ දක්වා සිද්ධාන්ත ආකර්ශනීය ලෙස ඉගැන්වීම.👩‍🎓👨‍🎓
⏰මුල සිටම අරඹන ප්‍රශ්න පත්‍ර පන්තිය 👩‍🎓👨‍🎓
⏰පාසල් ප්‍රශ්න පත්‍ර සහ විදේශීය රටවල ප්‍රශ්න පත්‍ර වල ගැටළු විසඳීම
ඒකකයෙන් ඒකකයට විභාග පැවැත්වීම 👩‍🎓👨‍🎓
⏰සෑම සිසුවෙක් කෙරෙහිම අවධානය යොමු වීම. 👩‍🎓👨‍🎓
⏰සියලු සිද්ධාන්ත සමග වැඩිම ගැටළු ප්‍රමාණයක් විසඳීම 👩‍🎓👨‍🎓
⏰දිනකට ප්‍රායෝගික පරීක්ෂණයක් සාකච්ඡා කිරීම 👩‍🎓👨‍🎓
⏰අලුත්ම ගැටළු අඩංගු නිබන්ධන ලබා දේ. 👩‍🎓👨‍🎓
⏰MCQ Hunt මගින් MCQ වලට හුරු කිරීම 👩‍🎓👨‍🎓
⏰නිවසේදී සෑදීමට Day paper ලබා දේ. 👩‍🎓👨‍🎓
⏰ප්‍රායෝගික පරීක්ෂණයක් බැගින් නිබන්ධන මගින් සාකච්ඡා කිරීම. 👩‍🎓👨‍🎓
⏰මුල සිටම Exam paper ලියවා ගුරුවරයා විසින් සාකච්ඡා කිරීම (පිළිතුරු ලබා දේ) 👩‍🎓👨‍🎓
⏰Follow up Questions මගින් සෑම පාඩමකම කෙටි රචනා ගැටළු 10ක් මගින් අවසාන පාඩම් අමතක වීම වැලැක්වීම. 👩‍🎓👨‍🎓
⏰පිළිතුරු පත්‍ර පරික්ෂා කර ලකුණු ලබා දීම 👩‍🎓👨‍🎓
⏰Theory සිසුන්ටද ගැලපෙන පරිදි ප්‍රශ්න පත්‍ර සාදා ඇති බැවින් ඔහුන්ටද සහභාගී විය හැකිය. 👩‍🎓👨‍🎓
⏰Full paper 40කට අධික සංඛ්‍යාවක් ඔබ විසින් ලියා සාකච්ඡා කරනු ලැබේ. 👩‍🎓👨‍🎓
⏰Theory සිසුන් නැවත Theory වැනි Revision පන්තියකට යාම නොව කල යුත්තේ නොදන්නා Theory පමණක් ඉගෙන ගෙන වැඩිපුර paper කිරීමයි. 👩‍🎓👨‍🎓
⏰සෑම ඒකකයකටම වෙන්වූ Essay , structure and MCQ විශේෂිත නිබන්ධන. 👩‍🎓👨‍🎓
⏰දිනපතා කෙටි ප්‍රශ්න පත්‍රයක් සහ පසුව විවරණය 👩‍🎓👨‍🎓
👣👣👣 මුල සිටම අප පන්තිය හා එකතු වී විශිෂ්ටතමයකුගෙන් කෙනෙක් වන්න👣👣👣

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when SFT Online පංතිය By Raminda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share