Vidasa Media Unit Of USC

Vidasa Media Unit Of USC බ/ඌව විද්‍යා විද්‍යාලීය විදැස මාධ්‍ය ?

2020 වර්ෂයේ අප විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ඨ ජයග්‍රගණක් ලබා ගත් එස්.රෝහිත ප්‍රවීන් සිසුවා හදිසි රිය...
23/12/2022

2020 වර්ෂයේ අප විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ඨ ජයග්‍රගණක් ලබා ගත් එස්.රෝහිත ප්‍රවීන් සිසුවා හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇත.

එස්.රෝහිත ප්‍රවීන් සිසුවාට නිවන් සුව ලැබේවා!

2013 වර්ෂයේදී බ/ඌව විද්‍යා විද්‍යාලයේ දී විදැස මාධය එකකයේ වැඩසටහනක් සදහා සහභාගී වු රත්න ශ්‍රී විජේසිංහ මහතා සමග අපේ ගුරු...
07/12/2022

2013 වර්ෂයේදී බ/ඌව විද්‍යා විද්‍යාලයේ දී විදැස මාධය එකකයේ වැඩසටහනක් සදහා සහභාගී වු රත්න ශ්‍රී විජේසිංහ මහතා සමග අපේ ගුරුභවතුන්...❤

ඡයාරූපය - ගාමිණි ලියනගේ ගුරුපියාණන්ගේ facebook පිටුවෙන්

04/12/2022

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ 1500m තරගයේ තුන්වන ස්ථානය දිනාගත්
වයි. දිනුශ්කාන්ත් ශිෂ්‍යයාට
අපගේ උණුසුම් සුබ පැතුම්!❤️

බ/ඌව විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිවරුන්,ගුරු මණ්ඩලය,පාසලේ සිසු සිසුවියන් හා ආදි ශිෂ්‍ය මණ්ඩලය

18/11/2022

මතක 🤍

අපි හැමෝටම තියනවා එතන හරි ලස්සන මතකයක්.

ජීවිතේ එක කාලයක් තියනවා අපි අපේම කියල හීනයක් හදාගෙන ඒ හීනෙ හැබෑවෙනකන්ම ඒ වෙනුවෙන් හැම උත්සහයක්ම ගන්න. "පාසල් කාලය.." ඒ අපිට ජීවිතේට හම්බවෙන එක්තරා පාඩමක්.ඉස්කෝලෙ පංතියේ යාළුවෝ කියන්නෙ අපේ ජීවිතේ හිස් තැන් පුරවන එක ප්‍රේමයක්. දඟකාර යෞවනය අපි හැමෝම එකතුවෙලා,විනෝදෙන් ,හරි නිදහසේ ගෙවන්නේ ඒ ලස්සන නැවතුමේ. මතක ආවර්ජනයක් කරනවනම් අපි හැමෝගෙම මතක ලියල දාන්න පිටු කීයක් නම් පුරවන්න වෙයිද ? අමතක නොවෙන දවස් කීයක් නම් ඇත්ද? ඒ හැමදවසක්ම මතකයක්ම කරගෙන අපි ඉස්කෝලෙ කියන නමටත් තාමත් ආදරේ කරනවා. පාසලේ සුන්දර මනුස්සකම් පිරුණු චරිත ගොඩක් එක්ක එතැන තාමත් ඉන්නවා අපි වෙනුවෙන්ම අපේ ජීවිතේ අපිටත් වඩා ලස්සනට දකින අම්ම කෙනෙක් ,අපිටත් වඩා අපේ හීනය ගැන බලාපොරොත්තු තියන තාත්ත කෙනෙක්, අපේ ඉලක්කයට අපිව හැම මොහොතකම දිරිගන්වන ගුරු ස්නේහයක ශක්තියක්.
"ගුරු සෙනෙහස" ඒ තමයි අපේ පාසලේ හදවත. සමාජයේ අද ඔබත්, හෙට මමත් ,කොතන කොහොම හිටියත් අමතක නොවෙන එක දෙයක් එතන තියනවා.
"මතක" ඒ තමයි අපේ අනාගතය ලස්සන කරන ඇරඹුම...❤️

✍️: Niroshi Disanayaka

Full Video : https://youtu.be/JkyJi0YjR8U

2022.10.25 හා 26 යන දෙදින ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳව වැඩමුළුවක් සාර්ථකව පාසලේ පැවැත්විය.එය මෙහෙයවීමට පැමිණි බදුල්...
16/11/2022

2022.10.25 හා 26 යන දෙදින ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳව වැඩමුළුවක් සාර්ථකව පාසලේ පැවැත්විය.

එය මෙහෙයවීමට පැමිණි බදුල්ල තරුණ ඡායාරූප ශිල්පීන්ගේ සමාජයේ සාමජිකයන්ට අපගේ ස්තුතිය.♥️

Young Photographers Club Badulla

❤
13/11/2022

❤

අප පාසලේ ආදි ශිෂ්‍ය Dharish Jayaseelan
අධ්‍යක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සිංහල සහ දමිල මිශ්‍ර චිත්‍රපට නිර්මාණයට පිවිසෙයි.😍
ඔබේ අනාගතයට සුභ පැතුම්!♥️

❤
08/11/2022

❤

අදී ශිෂ්‍ය දමිත් අසංක පාසල පිළිබඳව තැබූ මතක ආවර්ජනයක්...❤

පන්හිදට අරුණළු - 2022
07/11/2022

පන්හිදට අරුණළු - 2022

"වින්දනීය ගී මිහිර 2022" සංගීතමය වැඩසටහන පසුගිය දා අප පාසලේ මෙලෙස සාර්ථකව පැවැත්විය.♥️
03/11/2022

"වින්දනීය ගී මිහිර 2022" සංගීතමය වැඩසටහන පසුගිය දා අප පාසලේ මෙලෙස සාර්ථකව පැවැත්විය.♥️

Album : 1.1ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳව වැඩමුළුවක් 2022.10.25 හා 26 යන දෙදින සාර්ථකව පාසලේ පැවැත්විය.අප පාසලේ විදුහ...
03/11/2022

Album : 1.1

ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳව වැඩමුළුවක් 2022.10.25 හා 26 යන දෙදින සාර්ථකව පාසලේ පැවැත්විය.

අප පාසලේ විදුහල්පතිතුමන්,මාධ්‍ය ඒකකයභාර චමින්ද ගුරුපියාණන්,ජගත් ගුරුපියාණන් ඇතුලු අප පාසලේ ගුරු මණඩලයට,පාසල් ආදි ශිෂ්‍ය සංගමයට,බදුල්ල තරුණ ඡායාරූප ශිල්පීන්ගේ සමාජයේ සාමජිකයන්ට හා සහය දැක් වූ සැමට ස්තුතියි.♥️

විශේෂ ස්තුතිය : Young Photographers Club Badulla

2022 සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය 21,22,23 දිනයන්හි දී කෑගල්ල මධ්‍ය මහ විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වු...
03/11/2022

2022 සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය 21,22,23 දිනයන්හි දී කෑගල්ල මධ්‍ය මහ විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වුණි.එම තරග සදහා 68-73kg බර පන්තියෙන් රන් පදක්කමක් රැගෙන අප පාසලට කීර්ති නාමයක් ලබා දුන් ප්‍රමෝද් විහග ශිෂ්‍යාට සහ පුහුණුකරු චරිත් සංජීව ගුරු මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️

Address

Badulla

Opening Hours

Monday 07:15 - 14:00
Tuesday 07:15 - 14:00
Wednesday 07:15 - 14:00
Thursday 07:15 - 14:00
Friday 07:15 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Vidasa Media Unit Of USC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidasa Media Unit Of USC:

Shortcuts

Share

Category